මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයිඅන්න උයාගෙ සුදූ ඇවිත් ගියා...![]()
කෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න
යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන් 

මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයිකෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න
යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන්
![]()

ගොඩක් වෙලාවට කනෙක්ටර් කේස් එකක් වෙන්නැති බන්.. කනෙක්ටර් ඔක්කොම සුද්දයක් දීල බලපන්... ස්පීඩ් මලයා හෝ HML ගෙනුත් අහපන්.. ඔක්සිජන් සෙන්සර් එහෙම තමා මං හිතන්නෑ ඉක්මනට කේස් යන ඒවට තියෙන්නේ...කුට්ටමත් උකසට තියන්න ලෑස්තිවෙලාම හිටපන්...![]()
මන් බලන්නම්කො 
මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයිකෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න
යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන්
![]()

me wilson mama sub ekaka hoyanawa 3kat awage..used ekaka unath aulak nalu....uba gawa nadda???pora lapak ganna ona kiyala lawata kiwwa...ubawa recomond kala..wade u hoyanne lenova ekaka bun ...![]()
හොද දේට හොදයි කියන්නයි නරක දේට නරකයි කියන්නයි වෙලා තියෙන නිසා..... උන්ට තවත් කියලා වැඩක් නෑ...... කොච්චර කියලත් අහන්නේ නැත්නම් මොකක් කරන්නද.....?? 
හොද දේට හොදයි කියන්නයි නරක දේට නරකයි කියන්නයි වෙලා තියෙන නිසා..... උන්ට තවත් කියලා වැඩක් නෑ...... කොච්චර කියලත් අහන්නේ නැත්නම් මොකක් කරන්නද.....??
![]()

බය කරන්නැතිව හිටු අනාතයො![]()
මිනිස්සු උදව් කරයිබස් වලට නැගල උඹේ කතාව කියපන්මිනිස්සු උදව් කරයි

බස් වලට නැගල උඹේ කතාව කියපන්මිනිස්සු උදව් කරයි
මංගානේ උඹට රබානක් අරන් දෙන්නම්...![]()

විරිදුවකුත් හදල දීපල්ල ඉතින් මට![]()

රබාන හරස් අතටද කෙලින් අතටඩ තියල ගහන්නෙ ?සංකපාලයා ඒක කරල දෙයි..
උඹට තියෙන්නේ රබාන ගහන්න පුරුදු වෙන එක විතරයි...![]()
විරිදුව 6/8 බීට් එකට ඕන හොදේ 

ඔක්කොටම කලින් ඕකෙ ටැංකිය බිමට පතබාවල බලපන් වයර් ලයින් එකක් කොහේ හරි පලුදු වෙලා Ground වෙනවද කියල.මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයිකෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න
යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන්
![]()

Kurunagala yard eken djebel 200 ekak aran condition karala gena gaman
Kurunagala yard eken djebel 200 ekak aran condition karala gena gaman
ඔක්කොටම කලින් ඕකෙ ටැංකිය බිමට පතබාවල බලපන් වයර් ලයින් එකක් කොහේ හරි පලුදු වෙලා Ground වෙනවද කියල.
Check Light පත්තු වෙනව එහෙම උනාමත්.
ඊට පස්සෙ පුලුවන් නම් ඕක පත්තු වෙලාම තියන වෙලාවක බලපන් කනෙක්ටර් ටික හොලවල ඕක නිවෙනවද කියල කොහේ හරි අතපත ගාද්දි..
අනිවාර්යෙන් බලපන් O2 සෙන්සරේ වයර් සහ කනෙක්ටරේ.
ඊට පස්සෙ බලපං තොගෙ මහ ලොකු ECU එකේ වයර් සහ කනෙක්ටර්.
ඒව අවුලක් නැත්තන් ඉතින්... හ්ම්ම්ම්ම්ම්ම්. පව් ඉතින් කාගෙ උනත් දරුවෙක්නෙ
කොයිකටත් මල් වඩමකට ගානවත් හොයන් ඉඳපං
ආහ්. කියන්න අමතක වෙනව තව පොඩ්ඩෙන්. තොගෙ බැට්රිය හොඳද? පොඩ්ඩක් චෙක් කරල බලපන් අඩු වෙලාද කියල වෝල්ටේජ් එක![]()