ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න උයාගෙ සුදූ ඇවිත් ගියා...:dull:
    මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයි :dull: කෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න :nerd: යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන් :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ගොඩක් වෙලාවට කනෙක්ටර් කේස් එකක් වෙන්නැති බන්.. කනෙක්ටර් ඔක්කොම සුද්දයක් දීල බලපන්...

    ස්පීඩ් මලයා හෝ HML ගෙනුත් අහපන්.. ඔක්සිජන් සෙන්සර් එහෙම තමා මං හිතන්නෑ ඉක්මනට කේස් යන ඒවට තියෙන්නේ...

    කුට්ටමත් උකසට තියන්න ලෑස්තිවෙලාම හිටපන්...:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොඩක් වෙලාවට කනෙක්ටර් කේස් එකක් වෙන්නැති බන්.. කනෙක්ටර් ඔක්කොම සුද්දයක් දීල බලපන්... ස්පීඩ් මලයා හෝ HML ගෙනුත් අහපන්.. ඔක්සිජන් සෙන්සර් එහෙම තමා මං හිතන්නෑ ඉක්මනට කේස් යන ඒවට තියෙන්නේ...කුට්ටමත් උකසට තියන්න ලෑස්තිවෙලාම හිටපන්...:yes:

    කනෙක්ටර්වලට අතගහල තියෙන ටිකත් කැඩුනහම මිට්ටෝ :angry: මන් බලන්නම්කො :frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයි :dull: කෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න :nerd: යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන් :oo:

    පම්ප් එකේ කාලේ හරි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    me wilson mama sub ekaka hoyanawa 3kat awage..used ekaka unath aulak nalu....uba gawa nadda???pora lapak ganna ona kiyala lawata kiwwa...ubawa recomond kala..wade u hoyanne lenova ekaka bun ...:nerd::nerd::nerd::nerd:

    :baffled: හොද දේට හොදයි කියන්නයි නරක දේට නරකයි කියන්නයි වෙලා තියෙන නිසා..... උන්ට තවත් කියලා වැඩක් නෑ...... කොච්චර කියලත් අහන්නේ නැත්නම් මොකක් කරන්නද.....?? :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :baffled: හොද දේට හොදයි කියන්නයි නරක දේට නරකයි කියන්නයි වෙලා තියෙන නිසා..... උන්ට තවත් කියලා වැඩක් නෑ...... කොච්චර කියලත් අහන්නේ නැත්නම් මොකක් කරන්නද.....?? :baffled:

    :dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විරිදුවකුත් හදල දීපල්ල ඉතින් මට :(

    සංකපාලයා ඒක කරල දෙයි..:P:P

    උඹට තියෙන්නේ රබාන ගහන්න පුරුදු වෙන එක විතරයි...:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සංකපාලයා ඒක කරල දෙයි..:P:P
    උඹට තියෙන්නේ රබාන ගහන්න පුරුදු වෙන එක විතරයි...:yes::yes:
    රබාන හරස් අතටද කෙලින් අතටඩ තියල ගහන්නෙ ? :oo: විරිදුව 6/8 බීට් එකට ඕන හොදේ :nerd::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මිට්ටො බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල යතුර දැන්මහම තමා බ්ලින්ක් වෙවී පත්තු වෙන්නෙ EFI බල්බ් එක.හැම තිස්සෙමත් නෑ හැබැයි :dull: කෝකටත් කටවුට් එකක් රෙඩී කරගත්ත ඉඩම විකුනන්න :nerd: යන තැනකට පිනක් දහමක් කරගන්න ලෑස්ති වෙනව ඉතින් දැන් :oo:
    ඔක්කොටම කලින් ඕකෙ ටැංකිය බිමට පතබාවල බලපන් වයර් ලයින් එකක් කොහේ හරි පලුදු වෙලා Ground වෙනවද කියල. :yes:
    Check Light පත්තු වෙනව එහෙම උනාමත්. :yes:
    ඊට පස්සෙ පුලුවන් නම් ඕක පත්තු වෙලාම තියන වෙලාවක බලපන් කනෙක්ටර් ටික හොලවල ඕක නිවෙනවද කියල කොහේ හරි අතපත ගාද්දි.. :baffled:
    අනිවාර්යෙන් බලපන්
    O2 සෙන්සරේ වයර් සහ කනෙක්ටරේ. :yes:
    ඊට පස්සෙ බලපං තොගෙ මහ ලොකු ECU එකේ වයර් සහ කනෙක්ටර්.
    ඒව අවුලක් නැත්තන් ඉතින්... හ්ම්ම්ම්ම්ම්ම්. පව් ඉතින් කාගෙ උනත් දරුවෙක්නෙ :oo::oo::oo::oo:
    කොයිකටත් මල් වඩමකට ගානවත් හොයන් ඉඳපං

    ආහ්. කියන්න අමතක වෙනව තව පොඩ්ඩෙන්. තොගෙ බැට්‍රිය හොඳද? පොඩ්ඩක් චෙක් කරල බලපන් අඩු වෙලාද කියල වෝල්ටේජ් එක :yes:
     
    කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ...:rolleyes:
     
    Status
    Not open for further replies.