ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ........ ඊළග සර්විස් එකටත් කිට්ටුයි....... :) සර්විස් කරනවා.... තෙල් ගහනවා..... පදිනවා...... :love:

    https://www.facebook.com/pulsarpower

    https://www.facebook.com/DPMCLimited

    පල්සරෙත් එක්ක සෙල්ෆියක් ගහලා මොකක්ද තරගයක් තිබ්බා..... පොඩ්ඩක් බලපල්ලා...... :) හොයා ගන්න බෑ මට..... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ........ ඊළග සර්විස් එකටත් කිට්ටුයි....... :) සර්විස් කරනවා.... තෙල් ගහනවා..... පදිනවා...... :love:

    https://www.facebook.com/pulsarpower

    https://www.facebook.com/DPMCLimited

    පල්සරෙත් එක්ක සෙල්ෆියක් ගහලා මොකක්ද තරගයක් තිබ්බා..... පොඩ්ඩක් බලපල්ලා...... :) හොයා ගන්න බෑ මට..... :dull:

    ඇයි සෙල්ෆියක් ගැහුවම පල්සරයක් තෑගි දෙනවද?:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    රතු ඔයිල් දාපන්, නැත්තන් chain spray එකක් අරන් පාවිච්චි කරන්න :yes::yes:

    මම තාම පාවිච්චි කරන්නෙ 2013 ගත්ත එකක් BG chain lube made in USA

    LUBE%20pic%20042-.jpg

    රතු ඔයිල් කිව්වේ එන්ජිමට දාන කැල්ටෙක්ස් රතු ඔයිල් එකද ? ඕකට රබර් වොෂර් අව්ල් වෙනව නේද ? ඔය ස්ප්‍රේ එක කොහෙන්ද ගට්ටේ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආසාවට මේකේ දැන් කුකුලෙක් නෑ :oo:
    ලෝන්ග් වීකෙන්ඩ් නිසා වෙන්න ඇති
    අඩෝ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ...

    තඩි කොට්ටක් පනින්න ඇති මගෙ හිතේ...:rolleyes:

    1,2,3 අනුරාධපුර ට්‍රින්කෝ ගියා.4වෙනිදා පාන්දර 3විතර ගෙදර ආවේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    රතු ඔයිල් කිව්වේ එන්ජිමට දාන කැල්ටෙක්ස් රතු ඔයිල් එකද ? ඕකට රබර් වොෂර් අව්ල් වෙනව නේද ? ඔය ස්ප්‍රේ එක කොහෙන්ද ගට්ටේ

    gear oil or fork oil
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලෝස්..... HSBC ක්‍රෙඩිට් කාඩ් වලට Installment

    3 / 6 / 12 / 18 / 24 Months වලට ලැප්ටොප් දෙනවා දැන් අපි...... :) :D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rolleyes: කවුද යකෝ රවි අයියා......?? හීරෝ කුකුළද......?? :eek:

    me wilson mama sub ekaka hoyanawa 3kat awage..used ekaka unath aulak nalu....uba gawa nadda???pora lapak ganna ona kiyala lawata kiwwa...ubawa recomond kala..wade u hoyanne lenova ekaka bun ...:nerd::nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.