ado asus dvd wrt ekaka thiyenaw brandnew condition 1300k..man gawa box ekkama..use karae 2 time wrt karanna 14 times read karanna..![]()
ඒ කියන්නේ වැල 14 ක් බලලා ඒකෙන් හොදම දෙක රයිට් කළා...

ado asus dvd wrt ekaka thiyenaw brandnew condition 1300k..man gawa box ekkama..use karae 2 time wrt karanna 14 times read karanna..![]()

එලකිරි මචන්ada giya bike ekak ganna
djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.
ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha
original paint ban thiyenne supiri,![]()
පරිස්සමින් පැදපන් 
මචෝ මට මේ 1යි 2යි මොකද්ද කියලා කියන්නකෝ
1 යට බටයක් ගහන්න තැනක් තියෙනවා,
2 එහෙමයි
![]()
![]()
1. overflow
2. not sure මොකක් හරි breather බටයක් සෙට් වෙන එකක්ද දන්නෑ.

Sheran531531]Machanla mama pulsar 150k ganna enne bik eka hodada..? japanek ganna salli na macho.
Bike eke leda monavada.? functions monavada me bike eke thiyena.??:

චානකයා...
1 කාබ් එකේ පෙට්‍රල් යවන නට් එක බන්...පෙට්‍රල් අයින් කරන එක..
2 ඇවිල්ල හුලං ඇදින්න තියන ලයින් එකක්...
ස්ටාර්ට් කරලා 2 වහලා බලපන් රේස් කරන්න බැරුව යනවා..
2 වෙනි එකට කොට බටයක් ගහල පැත්තකින් තියල තියපන් චානකයෝ..![]()

Sheran531531]Machanla mama pulsar 150k ganna enne bik eka hodada..? japanek ganna salli na macho.
Bike eke leda monavada.? functions monavada me bike eke thiyena.??:

.නාකින්ට මොන හොනට්ද...
තැපැල් නයින්ටියක් අරන් කඩේ පල..![]()
චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක......
ආසයි බං ඒකේ සද්දෙට.......
ලේලන්ඩ් එකක් වගේ..... 
චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක......
ආසයි බං ඒකේ සද්දෙට.......
ලේලන්ඩ් එකක් වගේ.....
![]()

මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දිචානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක......
ආසයි බං ඒකේ සද්දෙට.......
ලේලන්ඩ් එකක් වගේ.....
![]()
කොක්කබාවන්ට කොයින්ද එව්ව 