ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ada giya bike ekak ganna
    djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.

    ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha :)
    original paint ban thiyenne supiri, :)
    එලකිරි මචන් :shocked: පරිස්සමින් පැදපන් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17861243 said:
    ඒ කියන්නේ වැල 14 ක් බලලා ඒකෙන් හොදම දෙක රයිට් කළා...:baffled::baffled::rofl::rofl:
    :lol::lol::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මචෝ මට මේ 1යි 2යි මොකද්ද කියලා කියන්නකෝ

    1 යට බටයක් ගහන්න තැනක් තියෙනවා,
    2 එහෙමයි

    25514yx.jpg
    2cz4u3c.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මචෝ මට මේ 1යි 2යි මොකද්ද කියලා කියන්නකෝ

    1 යට බටයක් ගහන්න තැනක් තියෙනවා,
    2 එහෙමයි

    25514yx.jpg
    2cz4u3c.jpg

    1. overflow
    2. not sure මොකක් හරි breather බටයක් සෙට් වෙන එකක්ද දන්නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    චානකයා...

    1 කාබ් එකේ පෙට්‍රල් යවන නට් එක බන්...පෙට්‍රල් අයින් කරන එක.. :yes:

    2 ඇවිල්ල හුලං ඇදින්න තියන ලයින් එකක්...

    ස්ටාර්ට් කරලා 2 වහලා බලපන් රේස් කරන්න බැරුව යනවා..:dull:

    2 වෙනි එකට කොට බටයක් ගහල පැත්තකින් තියල තියපන් චානකයෝ..:yes::yes::yes:
     
    • Like
    Reactions: chanakamanjula

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Sheran531531]Machanla mama pulsar 150k ganna enne bik eka hodada..? japanek ganna sal

    Sheran531531]Machanla mama pulsar 150k ganna enne bik eka hodada..? japanek ganna salli na macho.:angry::angry:

    Bike eke leda monavada.? functions monavada me bike eke thiyena.??:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Sheran531531]Machanla mama pulsar 150k ganna enne bik eka hodada..? japanek ganna salli na macho.:angry::angry:

    Bike eke leda monavada.? functions monavada me bike eke thiyena.??:

    එහෙම ලෙඩ නෑ බන්.. එදිනෙදා පාවිච්චියට හොඳ බයික් එකක්..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    චානකයා...

    1 කාබ් එකේ පෙට්‍රල් යවන නට් එක බන්...පෙට්‍රල් අයින් කරන එක.. :yes:

    2 ඇවිල්ල හුලං ඇදින්න තියන ලයින් එකක්...

    ස්ටාර්ට් කරලා 2 වහලා බලපන් රේස් කරන්න බැරුව යනවා..:dull:

    2 වෙනි එකට කොට බටයක් ගහල පැත්තකින් තියල තියපන් චානකයෝ..:yes::yes::yes:

    ela ela thanks :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Sheran531531]Machanla mama pulsar 150k ganna enne bik eka hodada..? japanek ganna salli na macho.:angry::angry:

    Bike eke leda monavada.? functions monavada me bike eke thiyena.??:

    උබේ බර කියද?මොකද ඕක ගත්ත වගේ නෙමේ බර වැඩි උනාම...tire ඉක්මනට ගෙවෙනවා....අනික බඩ වදිනවා ටැංකියේ....බොරුනං අහපන් කොක්කබාවගෙන්:dull::dull::dull::dull::dull:.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆට මේ මිනී පෙට්ටි අදින ලොරිය නේද.....?? :P රිදෙයි..... කුරු කුරු ගායි..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    නාකින්ට මොන හොනට්ද...:P

    තැපැල් නයින්ටියක් අරන් කඩේ පල..:rofl:

    :growl: චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක...... :love: ආසයි බං ඒකේ සද්දෙට....... :) ලේලන්ඩ් එකක් වගේ..... :love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :growl: චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක...... :love: ආසයි බං ඒකේ සද්දෙට....... :) ලේලන්ඩ් එකක් වගේ..... :love:

    a bun dan keykand hadanne japaneda???:nerd::nerd::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :growl: චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක...... :love: ආසයි බං ඒකේ සද්දෙට....... :) ලේලන්ඩ් එකක් වගේ..... :love:
    මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දි :oo: කොක්කබාවන්ට කොයින්ද එව්ව :dull:
     
    Status
    Not open for further replies.