ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    made in japan

    33nayxf.jpg

    ටැංකිය සුද්ද කරපන්. පෙට්‍රල් ටැප් එකේ යට කෑල්ලත් පරිස්සමින් සුද්ද කරපන් කරේ නැත්නම්..

    ඔයිල් මාරු කරලම පදින්න ගනින්..:yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ චානකයා
    වෙල්කම් ටූ සුසුකි ෆැමිලි ආහ්..

    බලමු ඈ..
    පොඩි වැඩක් සෙට් උනා..
    ඒක ගොඩ ගියොත් අපි CB වෙනවා..
    :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටැංකිය සුද්ද කරපන්. පෙට්‍රල් ටැප් එකේ යට කෑල්ලත් පරිස්සමින් සුද්ද කරපන් කරේ නැත්නම්..

    ඔයිල් මාරු කරලම පදින්න ගනින්..:yes::yes:

    චානකයගේද?:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ චානකයා
    වෙල්කම් ටූ සුසුකි ෆැමිලි ආහ්..

    බලමු ඈ..
    පොඩි වැඩක් සෙට් උනා..
    ඒක ගොඩ ගියොත් අපි CB වෙනවා..
    :D

    ගොඩ පල ගොඩ පල...:yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදන්නවා වගේ අහන්නෙපා බොල
    කල්ප කාලයක් තිස්සේ මං හූල්ලන මොඩල් එක තමා...
    4 :love:

    යකෝ ඕක විතරයෑ සීබී තියෙන්නේ.. හැම ලබ්බම සීබී නේ...:dull:

    එල එල.. මරාලයකට කරගහන්නේ නැතුව හොඳට බලලා ගනින්..:yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකෝ ඕක විතරයෑ සීබී තියෙන්නේ.. හැම ලබ්බම සීබී නේ...:dull:

    එල එල.. මරාලයකට කරගහන්නේ නැතුව හොඳට බලලා ගනින්..:yes::yes:

    මං ඉතින් ඇඩුවෙ නෑ නේ වෙන එව්ව ඉල්ලලා..
    අනේ මංදා බලමු ඉතින්.. :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    919 කියන්නෙ නිකන් මරුවා සමග වාසේ වගේ තමයි..

    :yes::yes::yes:

    බජාජ් පුරුද්දට ගියර් මාරු කරන් රේස් කරන් ගියොත් දන්නෙම නැතුව 200-250 වගේ වෙලා තියෙයි :rofl:
     
    Status
    Not open for further replies.