මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දිකොක්කබාවන්ට කොයින්ද එව්ව
![]()
අපොයි එහෙනං ecu එකේ කේස් නිසා අජිරණය වෙනව
දැන්ම බෙහෙත් ගනින් මචෝ ගොඩ වෙදකම් කොරන්ට ගිහිං තියෙන දෙකත් තලා නොගෙන
මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දිකොක්කබාවන්ට කොයින්ද එව්ව
![]()
ඉතින් ගොඩක් ඉන්දියන් ඒවගෙ එන්නෙ එහෙම සද්දයක්නෙඅපොයි එහෙනං ecu එකේ කේස් නිසා අජිරණය වෙනව දැන්ම බෙහෙත් ගනින් මචෝ ගොඩ වෙදකම් කොරන්ට ගිහිං තියෙන දෙකත් තලා නොගෙන
උබලගෙ ඒවත් එහෙම තමා මිට්ටෝ 

මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දිකොක්කබාවන්ට කොයින්ද එව්ව
![]()
කොහොමත් හෙට අනිද්දට පැය 24ම බඩ බුරුල් වෙයි උඹට එන්ජිම හදන්න වෙච්චහම........
පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ..... 
උපරිම වේදනාවෙ සලකුනුද මේහ් බයික් එක පෙන්නන්නෙකොහොමත් හෙට අනිද්දට පැය 24ම බඩ බුරුල් වෙයි උඹට එන්ජිම හදන්න වෙච්චහම........
පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ.....
![]()

මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දිකොක්කබාවන්ට කොයින්ද එව්ව
![]()

චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක......
ආසයි බං ඒකේ සද්දෙට.......
ලේලන්ඩ් එකක් වගේ.....
![]()
ලේලන්ඩ් වගේ අඩන්නේ නැ හොනට් එකේ උබ එන්න තිබ්බේ බයික් එක හදන තැනට, හොනට් හදලා tune කරනවා
ඒ හොනට් එක කීයද බං.....?? ඒවා CC කීයද එන්නේ.....?? ආසයි බං හොනට් එකකට......
සද්දේ තමා මරුම..... 