ඇයි උඹ කලින් වැඩ කරපු තැනින් ගියේ. උඹට තියන්නේ උඹගෙම කියලා වැඩක් පටන්ගන්න බං. නැත්තං දැනුමෙන් වෙන මිනිස්සුන්ට හම්බුකරලා දීලා වැඩක් නෑ.
අලුත් තැන පරණ එකට වඩා හොඳයි බන්... ඒකයි ආවේ.. අනික මෙතන මන් කැමති විදියට වැඩ කරන්න නිදහස තියෙනවා.. කවදා හරි මගේම කියලා මොනා හරි පටන් ගන්න ඕනි බන්.. තාම එහෙම වත්කමක් නෑ බන්...
අනික නිදහසත් තියනව නම් වැඩ කරන්න ලේසිනේ. උඹේම කියලා දෙයක් පටන්ගන්න උවමනා වත්කම හදාගන්න මහන්සි වෙයං. අලුත් ජොබ් එකට මගෙන් සුභ පැතුම්! 

පොල්වත්ත සීයගේ කියන්නේ අර ක්ලබ් එකේ මාමලාටත් වඩා වයස පොරක් 



එලකිරි වැනට් එකක්නේ තිබිලා තියෙන්නේ..... හරියට මගේ DX එක වගේමයි.......