ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දි :oo: කොක්කබාවන්ට කොයින්ද එව්ව :dull:

    අපොයි එහෙනං ecu එකේ කේස් නිසා අජිරණය වෙනව
    දැන්ම බෙහෙත් ගනින් මචෝ ගොඩ වෙදකම් කොරන්ට ගිහිං තියෙන දෙකත් තලා නොගෙන
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    a bun dan keykand hadanne japaneda???:nerd::nerd::nerd:

    67e0668424ab2d7e6bfb46526f12be578a757358dcc41568f4422a44ed107d3c.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපොයි එහෙනං ecu එකේ කේස් නිසා අජිරණය වෙනව දැන්ම බෙහෙත් ගනින් මචෝ ගොඩ වෙදකම් කොරන්ට ගිහිං තියෙන දෙකත් තලා නොගෙන
    ඉතින් ගොඩක් ඉන්දියන් ඒවගෙ එන්නෙ එහෙම සද්දයක්නෙ :( උබලගෙ ඒවත් එහෙම තමා මිට්ටෝ :nerd:

    K L එක ලගනෙ තියෙන්නෙ උගෙ තියෙන තදියමට පැටලිලා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දි :oo: කොක්කබාවන්ට කොයින්ද එව්ව :dull:

    :P කොහොමත් හෙට අනිද්දට පැය 24ම බඩ බුරුල් වෙයි උඹට එන්ජිම හදන්න වෙච්චහම........ :yes: පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ..... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එක වහන්න කාලේ හරි වගේ :frown: රිපෝර්ට් කරන්න ඕන :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P කොහොමත් හෙට අනිද්දට පැය 24ම බඩ බුරුල් වෙයි උඹට එන්ජිම හදන්න වෙච්චහම........ :yes: පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ..... :baffled:
    උපරිම වේදනාවෙ සලකුනුද මේහ් බයික් එක පෙන්නන්නෙ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ එකේනම් එන්නෙ බඩ බුරුල් උනහම එන සද්ද තමා ඉතින් රේස් කරද්දි :oo: කොක්කබාවන්ට කොයින්ද එව්ව :dull:

    ඕක මචං B-charge sensor එකේ අවුලක් :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :growl: චානකයා දාලා තිබ්බා FB එකේ ෆොටෝ එකක් හොනට් එකක...... :love: ආසයි බං ඒකේ සද්දෙට....... :) ලේලන්ඩ් එකක් වගේ..... :love:

    ලේලන්ඩ් වගේ අඩන්නේ නැ හොනට් එකේ උබ එන්න තිබ්බේ බයික් එක හදන තැනට, හොනට් හදලා tune කරනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් වගේ අඩන්නේ නැ හොනට් එකේ උබ එන්න තිබ්බේ බයික් එක හදන තැනට, හොනට් හදලා tune කරනවා

    :growl: ඒ හොනට් එක කීයද බං.....?? ඒවා CC කීයද එන්නේ.....?? ආසයි බං හොනට් එකකට...... :love: සද්දේ තමා මරුම..... :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: ඒ හොනට් එක කීයද බං.....?? ඒවා CC කීයද එන්නේ.....?? ආසයි බං හොනට් එකකට...... :love: සද්දේ තමා මරුම..... :love:

    රෙපෙයාර් එකක් ආවම හූල්ලගෙන වරකෝ...:P
     
    Status
    Not open for further replies.