made in japan
![]()
ටැංකිය සුද්ද කරපන්. පෙට්රල් ටැප් එකේ යට කෑල්ලත් පරිස්සමින් සුද්ද කරපන් කරේ නැත්නම්..
ඔයිල් මාරු කරලම පදින්න ගනින්..


made in japan
![]()


ටැංකිය සුද්ද කරපන්. පෙට්රල් ටැප් එකේ යට කෑල්ලත් පරිස්සමින් සුද්ද කරපන් කරේ නැත්නම්..
ඔයිල් මාරු කරලම පදින්න ගනින්..![]()

අඩෝ චානකයා
වෙල්කම් ටූ සුසුකි ෆැමිලි ආහ්..
බලමු ඈ..
පොඩි වැඩක් සෙට් උනා..
ඒක ගොඩ ගියොත් අපි CB වෙනවා..
![]()




සීබී මොකක්ද...![]()

නොදන්නවා වගේ අහන්නෙපා බොල
කල්ප කාලයක් තිස්සේ මං හූල්ලන මොඩල් එක තමා...
4![]()



යකෝ ඕක විතරයෑ සීබී තියෙන්නේ.. හැම ලබ්බම සීබී නේ...
එල එල.. මරාලයකට කරගහන්නේ නැතුව හොඳට බලලා ගනින්..![]()

මං ඉතින් ඇඩුවෙ නෑ නේ වෙන එව්ව ඉල්ලලා..
අනේ මංදා බලමු ඉතින්..![]()


919මන් ගාව කලින් තිබ්බෙ ඕක ඒක විකුනල තමා මේක ගත්තෙ
![]()
eka CBR919
919 kiyanne wena bike ekak bungeka CBR919
hornet 900 wena ekak![]()


919 එකකුත් තියේද බං ??![]()
929 එකක් නම් දැකලා පැදලා තියේ..![]()




sapa kane 
919 එකකුත් තියේද බං ??![]()
929 එකක් නම් දැකලා පැදලා තියේ..![]()
919 කියන්නෙ නිකන් මරුවා සමග වාසේ වගේ තමයි..

919 කියන්නෙ නිකන් මරුවා සමග වාසේ වගේ තමයි..




919 kiyanne wena bike ekak bungeka CBR919 hornet 900 wena ekak
![]()
