CB සීරීස් එකේ CB900F එකටම තමා මිට්ටො 919 / Hornet කියන්නෙ![]()

Hornet 9
CBR919
both has same engine

CB සීරීස් එකේ CB900F එකටම තමා මිට්ටො 919 / Hornet කියන්නෙ![]()

මාත් ඔය සීන් එක හින්ද තමා ඉක්මනට ඒක දීල මේහ් දැන් තියෙන එක ගත්තෙ919 කියන්නෙ නිකන් මරුවා සමග වාසේ වගේ තමයි..
හොනට් කැලේ 

බජාජ් පුරුද්දට ගියර් මාරු කරන් රේස් කරන් ගියොත් දන්නෙම නැතුව 200-250 වගේ වෙලා තියෙයි![]()
කාලෙකට පස්සෙ වැදගත් ප්රශ්නයක් ඇහුවඇයි බං
1 N 2 3 4 5 6 නෙමේද තීන්නේ ??

රෙපෙයාර් එකක් ආවම හූල්ලගෙන වරකෝ...![]()
ඉතින් උඹලා කියන්නේ ජපන් ගත්තොත් පරම්පරාවකටම එකයි කියලනේ......
මම හිතුවේ ඒ කියන්නේ ලෙඩක් එන්නේ පරම්පරාවකටම එක පාරක් වගේ කියලා..... 
cc250 and cc600 තමා ලංකාවේ තියෙන්නේ
ගාන කොහොමද යකෝ අර උඹ දාලා තිබ්බ එකේ.....?? ඒක 250CC ද? අම්මෝ 250CC ඈති ඕනාවටත් වඩා..... මේ 150 එකත් මට නම් වැඩි...... 
ගාන කොහොමද යකෝ අර උඹ දාලා තිබ්බ එකේ.....?? ඒක 250CC ද? අම්මෝ 250CC ඈති ඕනාවටත් වඩා..... මේ 150 එකත් මට නම් වැඩි......
![]()

මට හයියෙන් යන්න ඕනා නෑ..... අර බීට් එක අහගෙන ආතල් එකේ යන්න තියෙනවා නම්......
කොහෙද ඉතින් නැන්දා ගේම නේ බයික් ආයේ බෑ කියලා........ 
මට හයියෙන් යන්න ඕනා නෑ..... අර බීට් එක අහගෙන ආතල් එකේ යන්න තියෙනවා නම්......
කොහෙද ඉතින් නැන්දා ගේම නේ බයික් ආයේ බෑ කියලා........
![]()

ආසයි බං...... කොහෙද ඉතින් සල්ලිත් එපායේ ඕකකටත්....... බොරුවට නඩත්තු කරන්න සුදු අලියෙක් ගෙනත් වැඩකුත් නෑ..... පේනවනේ DX එකක් උස්සන් ඈවිත්.....
ඊට වඩා දාගෙන් සම්පතයි මේ පල්සරේ.....
ඒත් ඉතින් ආසයි හොනට් එකකට....... 
ඉතින් උඹලා කියන්නේ ජපන් ගත්තොත් පරම්පරාවකටම එකයි කියලනේ......
මම හිතුවේ ඒ කියන්නේ ලෙඩක් එන්නේ පරම්පරාවකටම එක පාරක් වගේ කියලා.....
![]()

බේරිලා.HID kit ගහන්නේ නැතුව(බයික් එකේ මැගින්ටෝනේ 
කතන්දර ගොඩයි HID ගහන්න ගියොත් මම දැක්ක විදියට) head light එකේ එලිය වැඩි කර ගන්න ක්රමයක් කියනවද මචං මචංලා පොලිසියෙනුත්බේරිලා.HID kit ගහන්නේ නැතුව(බයික් එකේ මැගින්ටෝනේ
කතන්දර ගොඩයි HID ගහන්න ගියොත් මම දැක්ක විදියට) head light එකේ එලිය වැඩි කර ගන්න ක්රමයක් කියනවද මචං

උඹේ 180ක් නේද.. එහෙමනම් ඉතින් තියෙන්නේ හොඳ බල්බ් එකක් එකක් දාන එක.. ෆිලිප්ස් සුපර් බ්රයිට් හරි මොකක්හරි එකක් තිබ්බා බන් ඒකෙ නම් එලිය තියනව සැරට. දන්න අය කියයි.![]()

VTR එකක් හෝ හොනට් එකක් 3.5 ට අඩුවෙන් සොයමින් සිටි..අනේ හොයලා දෙන්න..

බඩා නම්බරේ දුන්න නේද...
හිටු හිටු HML ආවම පොරගෙනුත් අහමූ..![]()