ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    CB සීරීස් එකේ CB900F එකටම තමා මිට්ටො 919 / Hornet කියන්නෙ :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    Hornet 9

    2006_honda_hornet_919_fuel_injected_96635402561054722.jpg

    CBR919

    honda_cbr_919_a8cce_10714129.jpg

    both has same engine :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    919 කියන්නෙ නිකන් මරුවා සමග වාසේ වගේ තමයි..
    මාත් ඔය සීන් එක හින්ද තමා ඉක්මනට ඒක දීල මේහ් දැන් තියෙන එක ගත්තෙ :yes:හොනට් කැලේ :love::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :yes::yes::yes:

    බජාජ් පුරුද්දට ගියර් මාරු කරන් රේස් කරන් ගියොත් දන්නෙම නැතුව 200-250 වගේ වෙලා තියෙයි :rofl:

    ඇයි බං
    1 N 2 3 4 5 6 නෙමේද තීන්නේ ??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    රෙපෙයාර් එකක් ආවම හූල්ලගෙන වරකෝ...:P

    :shocked: ඉතින් උඹලා කියන්නේ ජපන් ගත්තොත් පරම්පරාවකටම එකයි කියලනේ...... :angry: මම හිතුවේ ඒ කියන්නේ ලෙඩක් එන්නේ පරම්පරාවකටම එක පාරක් වගේ කියලා..... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    cc250 and cc600 තමා ලංකාවේ තියෙන්නේ

    :oo: ගාන කොහොමද යකෝ අර උඹ දාලා තිබ්බ එකේ.....?? ඒක 250CC ද? අම්මෝ 250CC ඈති ඕනාවටත් වඩා..... මේ 150 එකත් මට නම් වැඩි...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ගාන කොහොමද යකෝ අර උඹ දාලා තිබ්බ එකේ.....?? ඒක 250CC ද? අම්මෝ 250CC ඈති ඕනාවටත් වඩා..... මේ 150 එකත් මට නම් වැඩි...... :D

    ඒ 200 එකක්..:yes:
    එහෙම වැඩී කියල නම් හිතෙන්නේ නෑ මාමේ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :no: මට හයියෙන් යන්න ඕනා නෑ..... අර බීට් එක අහගෙන ආතල් එකේ යන්න තියෙනවා නම්...... :love: කොහෙද ඉතින් නැන්දා ගේම නේ බයික් ආයේ බෑ කියලා........ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: මට හයියෙන් යන්න ඕනා නෑ..... අර බීට් එක අහගෙන ආතල් එකේ යන්න තියෙනවා නම්...... :love: කොහෙද ඉතින් නැන්දා ගේම නේ බයික් ආයේ බෑ කියලා........ :(

    කොයි වෙලේ හරි අන්ඩක් කඩාගන්නවට වඩා එක නම් හොඳයි තමා.. පාන් බයිසිකලයක් විදියට එකක් තියාගන්න..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :love: ආසයි බං...... කොහෙද ඉතින් සල්ලිත් එපායේ ඕකකටත්....... බොරුවට නඩත්තු කරන්න සුදු අලියෙක් ගෙනත් වැඩකුත් නෑ..... පේනවනේ DX එකක් උස්සන් ඈවිත්..... :dull: :( ඊට වඩා දාගෙන් සම්පතයි මේ පල්සරේ..... :love: ඒත් ඉතින් ආසයි හොනට් එකකට....... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    :shocked: ඉතින් උඹලා කියන්නේ ජපන් ගත්තොත් පරම්පරාවකටම එකයි කියලනේ...... :angry: මම හිතුවේ ඒ කියන්නේ ලෙඩක් එන්නේ පරම්පරාවකටම එක පාරක් වගේ කියලා..... :rolleyes:

    ජප්පන් බයික් ගත්තට ජප්පන් පාර්ට්ස් හොයන්න බෑ ඕයි
    අන්තිමට මේඩ් ඉන් ජපන් වෙන්නේ එන්ජිං බ්ලොක් එකයි චසියයි විතරයි අනිත්ව චීන
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචංලා පොලිසියෙනුත් :growl::growl:බේරිලා.HID kit ගහන්නේ නැතුව(බයික් එකේ මැගින්ටෝනේ :no::no:කතන්දර ගොඩයි HID ගහන්න ගියොත් මම දැක්ක විදියට) head light එකේ එලිය වැඩි කර ගන්න ක්‍රමයක් කියනවද මචං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා පොලිසියෙනුත් :growl::growl:බේරිලා.HID kit ගහන්නේ නැතුව(බයික් එකේ මැගින්ටෝනේ :no::no:කතන්දර ගොඩයි HID ගහන්න ගියොත් මම දැක්ක විදියට) head light එකේ එලිය වැඩි කර ගන්න ක්‍රමයක් කියනවද මචං

    උඹේ 180ක් නේද.. එහෙමනම් ඉතින් තියෙන්නේ හොඳ බල්බ් එකක් එකක් දාන එක.. ෆිලිප්ස් සුපර් බ්‍රයිට් හරි මොකක්හරි එකක් තිබ්බා බන් ඒකෙ නම් එලිය තියනව සැරට. දන්න අය කියයි.:yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උඹේ 180ක් නේද.. එහෙමනම් ඉතින් තියෙන්නේ හොඳ බල්බ් එකක් එකක් දාන එක.. ෆිලිප්ස් සුපර් බ්‍රයිට් හරි මොකක්හරි එකක් තිබ්බා බන් ඒකෙ නම් එලිය තියනව සැරට. දන්න අය කියයි.:yes:

    ඔව් මචං 180 තියෙන්නේ තාම අපු bulb එක තියෙන්නේ දැන් එලිය මදි වගේ රෑට
    හොද වර්ගයක් ඕනේ දාන්න :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VTR එකක් හෝ හොනට් එකක් 3.5 ට අඩුවෙන් සොයමින් සිටි..අනේ හොයලා දෙන්න..

    බඩා නම්බරේ දුන්න නේද...

    හිටු හිටු HML ආවම පොරගෙනුත් අහමූ..:yes::yes:
     
    Status
    Not open for further replies.