වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි මේ දේවල් කොච්චර කිව්වත් වැඩක් නෑ බන්.. ඒවා උපතින් පිහිටන්න ඕනේ.. A/L කරලා A3s අරන් පේරා කැම්පස් ගිහින් ලැබ් විසිට් එකේදී අඬුවක් දැකලා මේක මොකක්ද, මොකටද පාවිච්චි කරන්නේ කියලා අහන උන් ඉන්න රටක් මේක... :lol::lol::lol: එහෙම උන් කොහොමද බන් තනියම වාහනේ ඇනයක් ගලවාගෙන කොහොම හරි වාහනේ අටවා ගන්නේ.. අපේ රටේ බහුතරයක් උගතුන්ගේ කාර්මික දැනුම අන්තිමයි බන්.. Workshop වල වැඩ කරලා අත්දැකීමෙන් කියන්නේ.. Horn එකේ Fuse එක ගියාම 70kmක් වාහනේ එලවාගෙන Dealer ගාවට වාහනේ අරන් එන Professors ලා ඉන්නේ ලංකාවේ..:lol::lol::lol:

    ආචාර්ය මහාචාර්ය වරු ගැනනම් ඉතින් ලියනවනම් එළකිරියේ පිටු ඉවරවෙන්න ලියන්න දේවල් තියනවා බන් මා ගාව. එකම එක කතාවක් කෙටියෙන් කියන්නම් මෙහෙම..

    ඔන්න ලංකාවේ එක්තරා සුප්‍රසිද්දම විශ්වවිද්‍යාලයක ලොකුම ලොකු ලොක්කෙකුගේ කාමරයක් පොලිෂ් කරන්න ඕන කියල ගෝලයෙක් එවන්න කියල කෝල් එකක් ආවලු එකෙකුට.. ඉතින් ගෝලය යව්වලු කාමරේ පොලිෂ් කරලා දීපිය කියල .. ටිඅකින් ගෝලය එනවලු බඩ අල්ලාගෙන හිනා වේවි.. සිද්දිය මෙකලු..

    පොලිෂර් එක ඔන් කරාම කාමරේ බ්‍රේකර් එක ඕෆ් වෙනවලු.. පරණ කාලේ මෙකනිකල් බ්රේකර්ලු තිබ්බේ ඒ කාලේ.. වැඩේ කරන්නම බැහැලු පොලිෂර් එක ඔන් කරපු ගමන් අර මගුල ඕෆ් වෙනවලු ඩදාන් ගාල..

    බැරිම තම මහාචාර්ය තුමා ගෝලයට කිව්වලු මම කොස්සෙන් බ්‍රේකර් එක අල්ලන් ඉන්නම් තමුසේ පොලිෂ් කරනවා කියල.. ගෝලයා උනත් දන්නවලු ඊළඟට වෙන්නේ මොකක්ද කියල.. එත් ඉතින් ලොක්ක කිව්වම කරන්න එපයි.. ගෝලයා පොලිෂ් කරන්න පටාන් ගත්තලු.. විනාඩියකින් වගේ පොලිෂර් එක ඇතුලෙන් දුමක් ඇවිත් පොලිෂරය සදහටම නැවතුනාලු ...

    ඔන්න ඕකයි සිද්දිය.. දැන් අහන්න එපා කැම්පස් එක මොකද්ද, ලොක්කගේ නම මොකක්ද කියල.. ඒ දෙකම රටේ හුඟක් ප්‍රසිද්ද එව්වා නිසා කියන්න බැහැලු ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අපේ ඉස්කෝලෙ එකෙකුත් කොස්සක් තියලා මුලු ප්‍රදර්ශණේකම ලයිට් යැව්වා.....:lol::lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: :baffled: හෆොයි...... මම තාත්තා අසනීපෙන් ඉන්නකොට FB15 :love: එක වතුරට දාලා..... පිස්ටන් රොඩ් දෙකක් මෙන්න මේ වගේ තිබ්බේ...... :baffled:

    මේ රොඩ් දෙකම මගේ හපන්කම් කියලා තාත්තාට පෙන්වන්න අපේ බාප්පා අරගෙන ගියා...... ඒත් ඒවා දකින්න තාත්තා හොස්පිට්ල් එකෙන් එලියට ආවේ නෑ...... :baffled:

    වාහනේ අවුල් ගිය දවසෙම තාත්තාගේ ඔපරේෂන් එකත් අවුල් ගියා බං..... :( ඒ වාහනේ විකුණන්නේ නෑ අපි...... තාත්තා මතක් වෙන්න තියෙන්නේ එච්චරයි...... :yes:

    :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද බන් .. දැන් ඉන්න කොල්ලෝ ගොඩකට මොකද වෙලා තියෙන්නේ කියල.. සමහර එවුන් ලොකු ටෝක් දෙන්නේ වාහන ගැන.. උන් නොදන්න වාහනයක් ලංකාවේ නෑ වගේ.. 1500cc Impreza එකයි STI එකයි අදුර ගන්න බෑ..:lol::lol: සමහරු හිතන්නේ ඉන්නේ Lancer EX එකයි EVO එකයි දෙකම එකයි කියලා..:lol::lol: සමහරු හිතන්නේ ඉන්නේ හැම ටර්බෝ එන්ජිමක්ම Performance එන්ජින් කියලා. :lol::lol:බාගෙට බාගයක් එවුන් හිතන් ඉන්නේ Honda Civic කියන්නේ Sport කාර් එකක් කියල..:lol::lol: තව සමහරක් sti , evo ගන්න හදන්නේ BOV එකේ සද්දෙට ආසාවේ..:lol::lol: දන්නෝ දනිති STI, EVO වල වියදම..

    උන් අතරේ ඉන්නේකොට මට හිතෙනවා මන් හෙන පොරක් කියලා...:shocked::shocked::shocked::lol::lol::lol::lol:

    අලුත් ජොබේ ඉන්ටර්විව් ගිහින් මුස්ලිම් එකෙක් මගෙන් සිවික් ගැන අහල මාව ලිඳේ දාන්න ආව.. අංක තහඩු, වාහනේ පාටවල්, අයිතිකාරයෝන්ගේ නම් ගම්, කූඩු වෙන්න වැදුන ඒවා, බත් කේස් ඔක්කොම කිව්වා.. මිනිහා නැගිටලා ගියා ඊට පස්සේ.. පස්සේ තම දැනගත්තේ පොරත් කාලෙකට කලින් Integra , EVO බත් කරලා, පොත් හදලා කේස් වැටුන සෙට් එකේ එකෙක් කියලා... :lol::lol::lol:

    අඩේ උඹ දැන් කොලඹ පැත්තේ නේද ඉන්නෙ ? :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආචාර්ය මහාචාර්ය වරු ගැනනම් ඉතින් ලියනවනම් එළකිරියේ පිටු ඉවරවෙන්න ලියන්න දේවල් තියනවා බන් මා ගාව. එකම එක කතාවක් කෙටියෙන් කියන්නම් මෙහෙම..

    ඔන්න ලංකාවේ එක්තරා සුප්‍රසිද්දම විශ්වවිද්‍යාලයක ලොකුම ලොකු ලොක්කෙකුගේ කාමරයක් පොලිෂ් කරන්න ඕන කියල ගෝලයෙක් එවන්න කියල කෝල් එකක් ආවලු එකෙකුට.. ඉතින් ගෝලය යව්වලු කාමරේ පොලිෂ් කරලා දීපිය කියල .. ටිඅකින් ගෝලය එනවලු බඩ අල්ලාගෙන හිනා වේවි.. සිද්දිය මෙකලු..

    පොලිෂර් එක ඔන් කරාම කාමරේ බ්‍රේකර් එක ඕෆ් වෙනවලු.. පරණ කාලේ මෙකනිකල් බ්රේකර්ලු තිබ්බේ ඒ කාලේ.. වැඩේ කරන්නම බැහැලු පොලිෂර් එක ඔන් කරපු ගමන් අර මගුල ඕෆ් වෙනවලු ඩදාන් ගාල..

    බැරිම තම මහාචාර්ය තුමා ගෝලයට කිව්වලු මම කොස්සෙන් බ්‍රේකර් එක අල්ලන් ඉන්නම් තමුසේ පොලිෂ් කරනවා කියල.. ගෝලයා උනත් දන්නවලු ඊළඟට වෙන්නේ මොකක්ද කියල.. එත් ඉතින් ලොක්ක කිව්වම කරන්න එපයි.. ගෝලයා පොලිෂ් කරන්න පටාන් ගත්තලු.. විනාඩියකින් වගේ පොලිෂර් එක ඇතුලෙන් දුමක් ඇවිත් පොලිෂරය සදහටම නැවතුනාලු ...

    ඔන්න ඕකයි සිද්දිය.. දැන් අහන්න එපා කැම්පස් එක මොකද්ද, ලොක්කගේ නම මොකක්ද කියල.. ඒ දෙකම රටේ හුඟක් ප්‍රසිද්ද එව්වා නිසා කියන්න බැහැලු ..

    මාර යක්කුනේ බං... එලෙක්ට්‍රිකල් ගැන දැනුමක් තියෙන්න ඕනේ නැහැනෙ ඔය සුලු දෙයක් තේරුම් ගන්න... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දන්නා විදිහට RMV එකෙන් 13 නොම්බර දෙන එක නවත්තල හුඟක් කල් මචන්..

    :yes: :yes: ඒක දන්නවා..... ඒත් අරූ කිව්වහම මට රත් උනා...... වැරදිලාවත් දීලා එහෙම නම්....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :(:( දුකයි බං. මම හිතුවේ උඹ තාත්තගේ කාර් එක කිය කිය කියනකොට එෆ්බී 15 දැන් තාත්තා පාවිච්චි කරන එක කියලා.

    :( තාත්තගේ කාර් එක තමා ඉතින් ඕක..... මලක් වගේ පාවිච්චි කරන්නේ........ :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පපුව හදාගන්න ජිම් යන්න ඕන නැහැ බන් පවර් නැති වාහනයක් එලෙව්වනම් ටික දවසක් යද්දී ජෝන් සීන වගේ පපුවයි අත් දෙකයි හැදිලා එනවා නොමිලේම.:lol::lol::lol:

    :yes: එකෙන්ම..... ඒ දවස් වල අපේ බස් වල පවර් තිබ්බේ නෑ (ලේලන්ඩ්) ..... ඉතින් දවසක් ඒකක වැඩ කරහම...... අත් වලට එහෙම මාරම සනීපයි...... :love: දැන් නම් ජපන් කරලා තියෙන්නේ..... බටර් වගේ සින් සින් ගාලා කැපෙන්නේ...... :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුපිරි ජීප් රථයක ගියපු සුපිරි ගමනක් ගැන මේකේ ලිව්වා කාලෙකට කලින්. මේ තියෙන්නේ ඒක

    http://www.elakiri.com/forum/showthread.php?t=1623074

    මේකනං මාරයි...:) ඕන මගුලක් කියල ඔෆිස් එකේ වැඩ ටිකත් පැත්තක දාල කියෙව්ව..:P
    මොනව උනත් ගමනක් යද්දි ඔයා වගේ ඕන මගුලක් ගැන බුදු ශුවර් එකක් තියෙන කෙනෙක් ඉන්න එකනං මාර හයියක්..:yes:
    ඒ අතින්නං අපි සෑහෙන දුර්වලයි..
    :(
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: එකෙන්ම..... ඒ දවස් වල අපේ බස් වල පවර් තිබ්බේ නෑ (ලේලන්ඩ්) ..... ඉතින් දවසක් ඒකක වැඩ කරහම...... අත් වලට එහෙම මාරම සනීපයි...... :love: දැන් නම් ජපන් කරලා තියෙන්නේ..... බටර් වගේ සින් සින් ගාලා කැපෙන්නේ...... :D

    ඇමෙරිකාව එපා වෙලා ලංකාවේ අයෙත් බෝඩින් වෙන්නම අවොත් බස් කරුමාන්තෙට අත දාන්න කියල තමා අදහස තියෙන්නේ මචන්. උඹ නම් එකෙන්ම කියාවි එපා කියල නේද...ලාභයක් නැද්ද බන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇමෙරිකාව එපා වෙලා ලංකාවේ අයෙත් බෝඩින් වෙන්නම අවොත් බස් කරුමාන්තෙට අත දාන්න කියල තමා අදහස තියෙන්නේ මචන්. උඹ නම් එකෙන්ම කියාවි එපා කියල නේද...ලාභයක් නැද්ද බන්..

    :shocked: හෆොයි..... අත දානවා නම්..... උඹ කොන්දොස්තර වැඩේ කරන්න ලෑස්ති වෙලා වරෙන්...... :yes: නැත්නම් නම් සුම්මා....... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආචාර්ය මහාචාර්ය වරු ගැනනම් ඉතින් ලියනවනම් එළකිරියේ පිටු ඉවරවෙන්න ලියන්න දේවල් තියනවා බන් මා ගාව. එකම එක කතාවක් කෙටියෙන් කියන්නම් මෙහෙම..

    ඔන්න ලංකාවේ එක්තරා සුප්‍රසිද්දම විශ්වවිද්‍යාලයක ලොකුම ලොකු ලොක්කෙකුගේ කාමරයක් පොලිෂ් කරන්න ඕන කියල ගෝලයෙක් එවන්න කියල කෝල් එකක් ආවලු එකෙකුට.. ඉතින් ගෝලය යව්වලු කාමරේ පොලිෂ් කරලා දීපිය කියල .. ටිඅකින් ගෝලය එනවලු බඩ අල්ලාගෙන හිනා වේවි.. සිද්දිය මෙකලු..

    පොලිෂර් එක ඔන් කරාම කාමරේ බ්‍රේකර් එක ඕෆ් වෙනවලු.. පරණ කාලේ මෙකනිකල් බ්රේකර්ලු තිබ්බේ ඒ කාලේ.. වැඩේ කරන්නම බැහැලු පොලිෂර් එක ඔන් කරපු ගමන් අර මගුල ඕෆ් වෙනවලු ඩදාන් ගාල..

    බැරිම තම මහාචාර්ය තුමා ගෝලයට කිව්වලු මම කොස්සෙන් බ්‍රේකර් එක අල්ලන් ඉන්නම් තමුසේ පොලිෂ් කරනවා කියල.. ගෝලයා උනත් දන්නවලු ඊළඟට වෙන්නේ මොකක්ද කියල.. එත් ඉතින් ලොක්ක කිව්වම කරන්න එපයි.. ගෝලයා පොලිෂ් කරන්න පටාන් ගත්තලු.. විනාඩියකින් වගේ පොලිෂර් එක ඇතුලෙන් දුමක් ඇවිත් පොලිෂරය සදහටම නැවතුනාලු ...

    ඔන්න ඕකයි සිද්දිය.. දැන් අහන්න එපා කැම්පස් එක මොකද්ද, ලොක්කගේ නම මොකක්ද කියල.. ඒ දෙකම රටේ හුඟක් ප්‍රසිද්ද එව්වා නිසා කියන්න බැහැලු ..

    :lol::lol: අපේ ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් ඔයිට කිට්ටු වැඩක් කරලා තිබුනා, ඒ අර පරණ කම්බි දාන ෆියුස් එකකට, ෆියුස් යනවා කියලා තඩි කම්බියක් දාලා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    නියමෙට තියෙන්න ඇති අපේ උන්දැ කෙනෙක් වයරින් හනස්ස ඇවිලිලා රිලේ ඒකක් බදලා හිටලා ඒක නිවන්න කියලා වතුර ගහලා :shocked::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද බන් .. දැන් ඉන්න කොල්ලෝ ගොඩකට මොකද වෙලා තියෙන්නේ කියල.. සමහර එවුන් ලොකු ටෝක් දෙන්නේ වාහන ගැන.. උන් නොදන්න වාහනයක් ලංකාවේ නෑ වගේ.. 1500cc Impreza එකයි STI එකයි අදුර ගන්න බෑ..:lol::lol: සමහරු හිතන්නේ ඉන්නේ Lancer EX එකයි EVO එකයි දෙකම එකයි කියලා..:lol::lol: සමහරු හිතන්නේ ඉන්නේ හැම ටර්බෝ එන්ජිමක්ම Performance එන්ජින් කියලා. :lol::lol:බාගෙට බාගයක් එවුන් හිතන් ඉන්නේ Honda Civic කියන්නේ Sport කාර් එකක් කියල..:lol::lol: තව සමහරක් sti , evo ගන්න හදන්නේ BOV එකේ සද්දෙට ආසාවේ..:lol::lol: දන්නෝ දනිති STI, EVO වල වියදම..

    උන් අතරේ ඉන්නේකොට මට හිතෙනවා මන් හෙන පොරක් කියලා...:shocked::shocked::shocked::lol::lol::lol::lol:

    අලුත් ජොබේ ඉන්ටර්විව් ගිහින් මුස්ලිම් එකෙක් මගෙන් සිවික් ගැන අහල මාව ලිඳේ දාන්න ආව.. අංක තහඩු, වාහනේ පාටවල්, අයිතිකාරයෝන්ගේ නම් ගම්, කූඩු වෙන්න වැදුන ඒවා, බත් කේස් ඔක්කොම කිව්වා.. මිනිහා නැගිටලා ගියා ඊට පස්සේ.. පස්සේ තම දැනගත්තේ පොරත් කාලෙකට කලින් Integra , EVO බත් කරලා, පොත් හදලා කේස් වැටුන සෙට් එකේ එකෙක් කියලා... :lol::lol::lol:

    උඹව සිවික් ගැන අහලා ලිදේ දාන්න ගියානම් ඉතිං මට ඌට අත්වුන ඉරණම ගැන හිතාගන්න පුලුවන් :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමෙට තියෙන්න ඇති අපේ උන්දැ කෙනෙක් වයරින් හනස්ස ඇවිලිලා රිලේ ඒකක් බදලා හිටලා ඒක නිවන්න කියලා වතුර ගහලා :shocked::lol:

    :lol::shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Toyo-Tires-x-Super-Street-Milpitas-CA-Car-Meet-5-1140x759.jpg
     
    Status
    Not open for further replies.