ඉතිං බඩා මාමිගෙ බරට ඕක ඉස්සර කරන් යනව ඇති පයින් යන උනුත්![]()
නොදකින් කිව්ව කැත...... 
ඉතිං බඩා මාමිගෙ බරට ඕක ඉස්සර කරන් යනව ඇති පයින් යන උනුත්![]()
නොදකින් කිව්ව කැත...... 
ඇයි...
ඔහේ නෑවද අද?![]()
ඒ මොකෝ.....??

මම හෙට එනවා යාලුවගේ බයික් එක බලන්න..මම දැන් මොකක් ගන්න ද කියලා හිතා ගන්න බැරුව බන් ඉන්නේ.. මට දීපල්ලකො හරි අදහසක්![]()
![]()
බයික් එක හෝදලා වැක්ස් කරලා එහෙම තියෙන්නේ දිලිසි දිලිසි.
හේදුවම පහුවදා හෝ එදාම වහිනවනේ බන්.වැස්සේ නැත්නම් අඩුම ගානේ පාර හරහා යන වතුර පාරක් හරි තියෙනවා![]()
බයික් එක හෝදලා වැක්ස් කරලා එහෙම තියෙන්නේ දිලිසි දිලිසි.
හේදුවම පහුවදා හෝ එදාම වහිනවනේ බන්.වැස්සේ නැත්නම් අඩුම ගානේ පාර හරහා යන වතුර පාරක් හරි තියෙනවා![]()
හෆ්ෆේ කියලා වැඩක් නෑ.... ඕන් මගෙත් ඊලග සර්විස් එකට තව 150Km වගේ...... අනිවා සර්විස් කරපු දවසට හෝ පහුවදාට.... ලොවෙත් නැති වැස්සක් සෙට් වෙනවම තමා...... 

කොච්චර දුවලද මාමේ ඉස්සරහා බ්රේක් පොම්පේ රෙපයාර් කිට් එක දැම්මේ....?? අර චානකයාගේ ඉස්සරහා බ්රේක් හිර උනා කිව්ව දවසේ ඉදන්.... මම ඉස්සරහා බ්රේක් එකට අත තියන්නේ පරිස්සමින්......![]()

Machanlaa mage bike ekata full restore parak dunnaa... mokoo hitanne kattiya...?

ඔය තියෙන්නෙ බැබලි බැබලි 
එලටම තියෙනවනෙ
පරිස්සමින් පැදපන් මචෝ 
අර කොහෙදෝ රේල් ක්‍රොසින් එකක් ගාව නවත්තලා තියෙද්දි තමා ඉතින් ඔහොම උනේ...... මම නම් හැබැයි ඩබල් දාලා......
උන් තනියම..... මාත් ටිකක් පෑගුවා..... පස්සේ කල්පනා උනා නිකන් අඩු පඩු කඩා ගන්නේ මොකටද කියලා...... මොකද මම උන්ට ඉස්සර කරොත් මට මෙඩල් එකක් හම්බ වෙනවා කියලෑ......
![]()
![]()

හරිදුට මේව කියල දුන්නට වැඩක් නෑ 
මන් දාපු එක 450 ක්ද කොහෙද උනේ.කොම්පැනි එක 2000ජන්තු අයියා;17870414 said:ඊයේ මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් පොම්පේ රෙපෙයාර් කිට් එක දැම්මා..රුපියල් 1300 ක් බං ඒ පොඩි පොඩි ගැජට් ටිකේ ගාන....චයිනිස් පොම්පෙම රුපියල් 600 යි..ඒත් ඒක මහා හිගන පාටයි..අනික මාස 6 න් කෙලවෙනවලු..ඔන්න ඔහේ ඔරිජිනල් එකම හදලා ගත්තා..දැන් වදිනවා බ්රේක් පස්ස උඩ යන්න..

කොච්චර දුවලද මාමේ ඉස්සරහා බ්රේක් පොම්පේ රෙපයාර් කිට් එක දැම්මේ....?? අර චානකයාගේ ඉස්සරහා බ්රේක් හිර උනා කිව්ව දවසේ ඉදන්.... මම ඉස්සරහා බ්රේක් එකට අත තියන්නේ පරිස්සමින්......![]()
අනේ මල සමයං නැතුව හිටු..![]()
උඹ නම් කියයි.... අරූ ට්‍රෑෆික් එකේදි වෙච්ච නිසා බේරුනා..... ඈරලා යන වෙලාවක උනා නම් එහෙම..... 
ජන්තු අයියා;17870649 said:26000KM ඔරිජිනල් සෙට් ඒකෙන් දුවන්න පුළුවන් උනා...මේ ලගදි ඒක පාරටම බ්රේක් වදින්නේ නැතුව ගියා..කුට්ටමට ආදරේ නිසා මම ටක් ගාලා ඔරිජිනල් පාට්ස්ම දාලා වැඩේ කළා..දැන් ඉතිං බය වෙන්න දෙයක් නෑ..මම නම් නතර කරන්නෙම ඉස්සරහ බ්රේක් ඒකෙන් බං..පස්ස බ්රේක් මට හරියන්නේ නෑ....
හුටා මගේ 28000Km දුවලනේ මාමේ.......??
මේ පාර සර්විස් එකේදි මාරු කරලා දාන්නද එහෙනම්......??ජන්තු අයියා;17870414 said:ඊයේ මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් පොම්පේ රෙපෙයාර් කිට් එක දැම්මා..රුපියල් 1300 ක් බං ඒ පොඩි පොඩි ගැජට් ටිකේ ගාන....චයිනිස් පොම්පෙම රුපියල් 600 යි..ඒත් ඒක මහා හිගන පාටයි..අනික මාස 6 න් කෙලවෙනවලු..ඔන්න ඔහේ ඔරිජිනල් එකම හදලා ගත්තා..දැන් වදිනවා බ්රේක් පස්ස උඩ යන්න..
හුටා මගේ 28000Km දුවලනේ මාමේ.......??
මේ පාර සර්විස් එකේදි මාරු කරලා දාන්නද එහෙනම්......??
මගේ බයික් එකෙත් ඉස්සරහ බ්රේක් වදිනවා ටිකක් හොරයි වගේ. සමහර වෙලාවට ටිකක් ඇදිලා යන ගතියක් තියෙනවා.25600km දුවල තියෙන්නේ
ජන්තු අයියා;17870414 said:ඊයේ මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් පොම්පේ රෙපෙයාර් කිට් එක දැම්මා..රුපියල් 1300 ක් බං ඒ පොඩි පොඩි ගැජට් ටිකේ ගාන....චයිනිස් පොම්පෙම රුපියල් 600 යි..ඒත් ඒක මහා හිගන පාටයි..අනික මාස 6 න් කෙලවෙනවලු..ඔන්න ඔහේ ඔරිජිනල් එකම හදලා ගත්තා..දැන් වදිනවා බ්රේක් පස්ස උඩ යන්න..


අත්දැකීමෙන් කියන්නේ අය්යේ චයිනීස් පොම්පේ බ්රේක් තියනවා ඔරිජිනල් එකට වඩා..මාස 6න් යනවා කියන එක නන් විකුනගන්න කියන කතාවක්..දැන් මගේ එකට අවුරුදු 3ක් නෙ![]()
ජන්තු අයියා;17870802 said:බොට පිස්සුද මාමේ?බ්රේක් හොදට වදිනවා නම් මාරු කරන්න එපා...
මචන් බ්රේක් ඔයිල් අලුතෙන් දාලා පෙෂර් කරලා බලපන් මුලින්ම..
Machanlaa mage bike ekata full restore parak dunnaa... mokoo hitanne kattiya...?
https://fbcdn-sphotos-g-a.akamaihd....9_10202952856494131_3077886980280458254_o.jpg
https://fbcdn-sphotos-f-a.akamaihd....3_10202952851334002_8748559537501373221_o.jpg
https://fbcdn-sphotos-b-a.akamaihd....6_10202952843893816_8753533314918668888_o.jpg
https://fbcdn-sphotos-d-a.akamaihd....3_10202952847653910_2498729603989466322_o.jpg