පොඩ්ඩි නොහිටියා නම් මොනවා වෙයිද.....![]()
එහෙනම් ඉතින් පොඩ්ඩියෙක් හරි පොඩ්ඩේක් හරි එයි ආයේ.......

පොඩ්ඩි නොහිටියා නම් මොනවා වෙයිද.....![]()

අනා...ස්වීට්...චූටි කෙලි පැංචියෝ දැක්කම හරියට ආස හිතෙනවා...මගේ දුව ආයිත් පොඩි වෙනවනන් කියලා හිතෙනවා...![]()
මගේ පලවෙනි වාහනේ (මවුන්ටන් බයික් එක) ගෙදර පැත්තක ඔහේ දිරාපත් වෙනවා...... අලුත්ම ටයර් දෙකත් එක්කම...... හදලා ගන්න ඕනේ බං....... පදින්න ඕනේ...... ලෙඩ වාටුවකුත් එක්ක එකතැන් වෙනවට වඩා එක සැපයි......![]()

ආයේ රිවර්ස් යන්න හදන්නේ අහවල් දේකටද තව කෙලි පැටියෙක් හදමු........

තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්.....
ශටර් එකත් පාත් කරලා දැම්මා..... මේ වැස්සේ මොකා එන්නද....?? දොර අස්සෙන් වතුර එනවා....... 
ඉතින් ඒ වචන එකට රයිම් වෙනවනේ..ඉතින් ඔන්න ඔහේ කියලා දැම්මා...අනික මම කිව්වේ..පෑන්ටි නෙමේ..
ඇන්ටි පැන්ටි...
![]()
ඒ ප්‍රකාශය මහජනයා තරයේ හෙළා දකී...!![]()
කරුණු කරනා පැහැදිලි කරදී ඇත..
කියවන උන්ගේ කැත හිත...
අයෑම් ඕල්වේස් අප් වෙන් මයි වයිෆ් ඊස් ස්ටෑන්ඩින් ක්ලෝසර් ටු මී.........

ඔය හදන එක වෙන්නේ නෑ. දුවන්න වරෙන් 9ට විතර. පැය එකහාමාරක් දිව්වා ගෙදර ගියා..![]()

වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්.......තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්.....
ශටර් එකත් පාත් කරලා දැම්මා..... මේ වැස්සේ මොකා එන්නද....?? දොර අස්සෙන් වතුර එනවා.......
![]()

ආයේ රිවර්ස් යන්න හදන්නේ අහවල් දේකටද තව කෙලි පැටියෙක් හදමු........

ඔය හදන එක වෙන්නේ නෑ. දුවන්න වරෙන් 9ට විතර. පැය එකහාමාරක් දිව්වා ගෙදර ගියා..![]()
එම ප්‍රකාශය හෙලා දැකීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත..කරුණු කරනා පැහැදිලි කරදී ඇත..
කියවන උන්ගේ කැත හිත...
![]()