EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උම්මා එකක් දෙනවා නේද......? :rolleyes:

    eNj7XYv.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනා...ස්වීට්...චූටි කෙලි පැංචියෝ දැක්කම හරියට ආස හිතෙනවා...මගේ දුව ආයිත් පොඩි වෙනවනන් කියලා හිතෙනවා...:love::love::love::D

    ආයේ රිවර්ස් යන්න හදන්නේ අහවල් දේකටද තව කෙලි පැටියෙක් හදමු........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ පලවෙනි වාහනේ (මවුන්ටන් බයික් එක) ගෙදර පැත්තක ඔහේ දිරාපත් වෙනවා...... අලුත්ම ටයර් දෙකත් එක්කම...... හදලා ගන්න ඕනේ බං....... පදින්න ඕනේ...... ලෙඩ වාටුවකුත් එක්ක එකතැන් වෙනවට වඩා එක සැපයි...... :yes::yes:

    ඔය හදන එක වෙන්නේ නෑ. දුවන්න වරෙන් 9ට විතර. පැය එකහාමාරක් දිව්වා ගෙදර ගියා.. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආයේ රිවර්ස් යන්න හදන්නේ අහවල් දේකටද තව කෙලි පැටියෙක් හදමු........

    දැන් කොහෙද...කෙල්ල ලොකු වැඩියි දැන්..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull: ශටර් එකත් පාත් කරලා දැම්මා..... මේ වැස්සේ මොකා එන්නද....?? දොර අස්සෙන් වතුර එනවා....... :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතින් ඒ වචන එකට රයිම් වෙනවනේ..ඉතින් ඔන්න ඔහේ කියලා දැම්මා...:rolleyes::rolleyes: අනික මම කිව්වේ..පෑන්ටි නෙමේ..:no: ඇන්ටි පැන්ටි...:yes:

    ඒ ප්‍රකාශය මහජනයා තරයේ හෙළා දකී...!:yes:

    එම ප්‍රකාශය හෙලා දැකීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත..:no: කරුණු කරනා පැහැදිලි කරදී ඇත..:yes: කියවන උන්ගේ කැත හිත...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයෑම් ඕල්වේස් අප් වෙන් මයි වයිෆ් ඊස් ස්ටෑන්ඩින් ක්ලෝසර් ටු මී.........

    :dull:

    අර ටීවීඇස් බයික් ඇඩ් එක වගේ වෙන්න ඇති....

    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය හදන එක වෙන්නේ නෑ. දුවන්න වරෙන් 9ට විතර. පැය එකහාමාරක් දිව්වා ගෙදර ගියා.. :yes:

    මේ ලඟදි හොයාගෙන තියේ දුවනවට වඩා හයියෙන් ඇවිදින එකෙන් ආයුෂ වැඩිවෙනවා කියලා...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull: ශටර් එකත් පාත් කරලා දැම්මා..... මේ වැස්සේ මොකා එන්නද....?? දොර අස්සෙන් වතුර එනවා....... :dull:

    ගංවතුරේ IGI..:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය හදන එක වෙන්නේ නෑ. දුවන්න වරෙන් 9ට විතර. පැය එකහාමාරක් දිව්වා ගෙදර ගියා.. :yes:

    9 ට විතර........ නිදාගන්න වෙලාව..... යකෝ දුවද්දීම නින්ද යයිද දන්නෙත් නෑ ඒ වෙලාවට......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එම ප්‍රකාශය හෙලා දැකීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත..:no: කරුණු කරනා පැහැදිලි කරදී ඇත..:yes: කියවන උන්ගේ කැත හිත...:dull:

    කැත හිතනන් කාගෙද කියලා පේනවා කට්ටිය ඒ ප්‍රකාශයට විරෝධය පලකරලා තියෙන විදිහෙන්...ඉන්ග්‍රීසියෙන් ඒ ඇඳුමට ඔය වචනේ ඔය ස්පෙලින්ග්ස් එක්ක තමයි තියෙන්නේ...
     
    Status
    Not open for further replies.