බඩු හරි වගේ දෙන්ඩ යන්නේ වැස්සක්
අඩෝ සුමනදාසයටවත් පුලුවන්ද මේවගේ අනාවැකි කියන්ඩ![]()

වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්.......
තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... 
අඩේ ඔව්මයි මචෝ.උබනම් මාර ඩයල් එකක් තමා හරියටම කිව්ව වහිනව කියලබඩු හරි වගේ දෙන්ඩ යන්නේ වැස්සක්අඩෝ සුමනදාසයටවත් පුලුවන්ද මේවගේ අනාවැකි කියන්ඩ
![]()

චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ......වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්.......
තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්.....
![]()

අපි එන්නද ඔරු පදින්න...![]()
ඔරු පදින්න කලින් කකුල සනීප කරන් හිටු..... 
ටක්කෙටම හරි බන්හොඳට සේදුවොත් දුවන්න පුලුවන් උපරිම කාලය දවස් 2යි.. අනීවා මඩේහරි යන්න වෙනවම තමා...![]()

චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ......වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්.......
තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්.....
![]()

අඩේ ඔව්මයි මචෝ.උබනම් මාර ඩයල් එකක් තමා හරියටම කිව්ව වහිනව කියල![]()

චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ......වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්.......
තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්.....
![]()
ටක්කෙටම අනාවැකි කියනු ලැබේ.
සැ.යු. බයික් එක හේදුව දාට පසුදා වැස්ස ගැන පමණි.![]()

ජැකට් ගෙනාවෙත් නෑ....... අද නම් සුපිරි නෑමක් නාන්න පුලුවන් සබන් නැතුවම...... අර කුපාඩි චමිතා භූමිතෙලුත් දාලා හෝදලා බයික් එක..... ඒක තමා මේ ඔක්කොටම හේතුව.... 
ප්රවීන ජෝතිශවේදී චමිත් මහතා![]()
කුපාඩි ජෝතිශවේදී චමිත් මහතා![]()

හුටා මගේ 28000Km දුවලනේ මාමේ.......??
මේ පාර සර්විස් එකේදි මාරු කරලා දාන්නද එහෙනම්......??
මොකද යකෝ කිසි අවුලක් නැතුව ඕකෙ කෑලි මාරු කරන්න යන්නෙ. මගෙ 36ක් දුවලා , ඔය තාමම දුවන්නෙ.. බ්රේක් පෑඩ් මාරු කරනවා විතරයිdilan neda, eya lagata thama mama mage bike eka danna innne hadanna

ඔය තියෙන්නෙ බැබලි බැබලි
එලටම තියෙනවනෙ
පරිස්සමින් පැදපන් මචෝ
![]()

මම හෙට එනවා යාලුවගේ බයික් එක බලන්න..මම දැන් මොකක් ගන්න ද කියලා හිතා ගන්න බැරුව බන් ඉන්නේ.. මට දීපල්ලකො හරි අදහසක්![]()
![]()