ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
බඩු හරි වගේ දෙන්ඩ යන්නේ වැස්සක් :angry:

අඩෝ සුමනදාසයටවත් පුලුවන්ද මේවගේ අනාවැකි කියන්ඩ :baffled::rofl::rofl:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩු හරි වගේ දෙන්ඩ යන්නේ වැස්සක් :angry:

    අඩෝ සුමනදාසයටවත් පුලුවන්ද මේවගේ අනාවැකි කියන්ඩ :baffled::rofl::rofl:

    හොඳට සේදුවොත් දුවන්න පුලුවන් උපරිම කාලය දවස් 2යි.. අනීවා මඩේහරි යන්න වෙනවම තමා...:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ...... :angry: වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බඩු හරි වගේ දෙන්ඩ යන්නේ වැස්සක් :angry:අඩෝ සුමනදාසයටවත් පුලුවන්ද මේවගේ අනාවැකි කියන්ඩ :baffled::rofl::rofl:
    අඩේ ඔව්මයි මචෝ.උබනම් මාර ඩයල් එකක් තමා හරියටම කිව්ව වහිනව කියල :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ...... :angry: වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull:

    අපි එන්නද ඔරු පදින්න...:P:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොඳට සේදුවොත් දුවන්න පුලුවන් උපරිම කාලය දවස් 2යි.. අනීවා මඩේහරි යන්න වෙනවම තමා...:baffled::baffled:
    ටක්කෙටම හරි බන් :yes:
    චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ...... :angry: වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull:
    :rofl::rofl:
    හෆ්ෆා ඔච්චර සැරට වහින්නේ ලාම්පුතෙල් දාලා අහුමුලුවල තිබුණ ඔයිල්/මඩ තට්ටුත් අයින් කල නිසා වෙන්න ඕනේ :rolleyes:
    අඩේ ඔව්මයි මචෝ.උබනම් මාර ඩයල් එකක් තමා හරියටම කිව්ව වහිනව කියල :shocked:
    :D:yes::P

    ටක්කෙටම අනාවැකි කියනු ලැබේ.:yes:
    සැ.යු.
    බයික් එක හේදුව දාට පසුදා වැස්ස ගැන පමණි.:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චමිතෝ..... තෝ ආයේ ඔය බයික් එක හේදුවොත් බලාගමු ආ...... :angry: වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull:

    ඈ......ඔහෙට වහිනවද?මෙහෙ තාම කළු කරලා විතරයි....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටක්කෙටම අනාවැකි කියනු ලැබේ.:yes:
    සැ.යු. බයික් එක හේදුව දාට පසුදා වැස්ස ගැන පමණි.:P:P

    ප්‍රවීන ජෝතිශවේදී චමිත් මහතා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වහිනවදත් කියලා අහලා...... අම්බානකුත් තව ටිකකුත් වහිනවා........ :dull: ජැකට් ගෙනාවෙත් නෑ....... අද නම් සුපිරි නෑමක් නාන්න පුලුවන් සබන් නැතුවම...... අර කුපාඩි චමිතා භූමිතෙලුත් දාලා හෝදලා බයික් එක..... ඒක තමා මේ ඔක්කොටම හේතුව.... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    0002064B.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුමනදාසට නෝ චාන්ස් අපේ චමිත් මාම ආවොත් :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හුටා මගේ 28000Km දුවලනේ මාමේ.......?? :baffled: මේ පාර සර්විස් එකේදි මාරු කරලා දාන්නද එහෙනම්......??
    :eek: මොකද යකෝ කිසි අවුලක් නැතුව ඕකෙ කෑලි මාරු කරන්න යන්නෙ. මගෙ 36ක් දුවලා , ඔය තාමම දුවන්නෙ.. ‍බ්‍රේක් පෑඩ් මාරු කරනවා විතරයි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම හෙට එනවා යාලුවගේ බයික් එක බලන්න..මම දැන් මොකක් ගන්න ද කියලා හිතා ගන්න බැරුව බන් ඉන්නේ.. මට දීපල්ලකො හරි අදහසක් :( :no::no:

    ela ela waren. mulin avilla balala watayak daala balala oyata set wenavada balanna... set wenava nam wani wani inne natuwa kelin teeranayak ganin machooo....!!!:):)
     
    Status
    Not open for further replies.