ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: හුටා මගේ 28000Km දුවලනේ මාමේ.......?? :baffled: මේ පාර සර්විස් එකේදි මාරු කරලා දාන්නද එහෙනම්......??

    මාමිට පිස්සු හැදිලද මංද ලෙඩ නැතුව කෑලි මාරු කරන්න යන්නෙ...
    මගේ පල්සරේ දැං කිලෝමීටර් අනූදාහට ඔන්න මෙන්න.
    ඔය වදින්නෙ බ්‍රේක් අපූරුවට. බ්‍රේක් ඔයිල් නම් දැම්ම
    :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ ඔයාගේ එක නං පට්ට. කොහෙද පේන්ට් කලේ. දිලිසෙන්නම තියෙනවා ‍නේ. ඔරිජිනල් ස්ටිකරයක් මොකුත් එනවද ටැංකියට :nerd:

    Boralasgamuwa, DILAN Motors.

    tank eke Gold colour eken sticker eka gahala tiyenne machan. 4to wala eke penne naha.. Honda wing eka.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :cool: එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ?
    මං මේ ජපනෙක් ගන්න කියලා හැදුවෙ මාර්තු අප්‍රේල් වෙද්දි :sorry:[/QUOTE

    Kisiiiiiiiiiiiiiiiima aulak naha machan. daily use nam thawa hondai... welavata service tika karaa nam ati.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිට පිස්සු හැදිලද මංද ලෙඩ නැතුව කෑලි මාරු කරන්න යන්නෙ...
    මගේ පල්සරේ දැං කිලෝමීටර් අනූදාහට ඔන්න මෙන්න.
    ඔය වදින්නෙ බ්‍රේක් අපූරුවට. බ්‍රේක් ඔයිල් නම් දැම්ම
    :yes:

    ඕකා බීල බන්..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද ගෙදර එනකොට මග නැවැත්තුව කඩේකට යන්න.
    ආපහු ඇවිත් බයික් එකට නැග්ගම පෙට්‍රල් සුවදක් එනව.
    බැලින්නම් පෙට්‍රල් OverFlow වෙනව
    හෙට කාබ් එකට සුද්දයක් දාන්නත් ඕන.
     
    නීඩ්ල් රාජයා අස්සේ රොඩ්ඩක් ගිහින් ඇති බන්..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මාමිට පිස්සු හැදිලද මංද ලෙඩ නැතුව කෑලි මාරු කරන්න යන්නෙ...
    මගේ පල්සරේ දැං කිලෝමීටර් අනූදාහට ඔන්න මෙන්න.
    ඔය වදින්නෙ බ්‍රේක් අපූරුවට. බ්‍රේක් ඔයිල් නම් දැම්ම
    :yes:

    :shocked: 90දාහක්ම දිව්වේ ආව බ්‍රේක් ලයිනර් වලින්ද....?? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං. දැං අනූදාහට ලඟයි. මොකක් හරි ලෙඩක් එනව හැමදාම. විකුනදාන්න කාලෙ හරි වගේ..

    ඉන්දියන් ලක්ෂෙ කියන්නේ ගොඩක් වෙලාවට කාලෙ හරියාගෙන එන ගාන...

    125 ජපනෙක් ගමූ..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: 90දාහක්ම දිව්වේ ආව බ්‍රේක් ලයිනර් වලින්ද....?? :confused:

    බ්‍රේක් ලයිනර් නෙවෙයි මාමි. :lol::lol:
    මාමි කිව්වෙ පොම්පෙ වොශර් සෙට් එක මාරු කරන්න ඕන කියල සර්විස් එකේදි. :yes::yes::yes:
    ලෙඩ නැතුව කෑලි මාරු කරන්න එපා.. :no::no:
    මම නම් කීපාරක් ලයිනර් සහ බ්‍රේක් පෑඩ් දැම්මද කියල මතකත් නෑ. :confused:
    හරියටම පන්ස්දාහෙන් බෝර් කරන්න නම් උනා.. සුපිරියටම බෝර් එක කැපුව. තාම ඔයිල් බිඳක් අඩුවෙන් නෑ
    :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුර පදින්න නම් XR BAJA තමා :yes:;)

    කාර් එකේ ගියාට වඩා සැපයි. :)
    :cool::cool: උස බයික් :sorry:
    මොකක් හරි ගන්නවා.. බැරිම උනොත් GN එක්ක හරි GS එකක් හරි ගන්නවා.. :cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉන්දියන් ලක්ෂෙ කියන්නේ ගොඩක් වෙලාවට කාලෙ හරියාගෙන එන ගාන...

    125 ජපනෙක් ගමූ..:yes:

    මේ මගේ දෙවෙනි පල්සර් 135 එක. කලින් එක අසූදාස් ගානක් දිව්ව.
    ජපනෙක් හරියන් නෑ බං. තියනවනෙ එකක්. :yes::yes:
    වැඩට යන්න ඕන අනිව පෙට්‍රල් 55-60 කට වඩා කරන එකක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්දියන් ඒවාට ගන්න ජපන් පාට්ස් තියෙනවද හරියන.....?? :rolleyes:
    සමහර සමහර මොඩ්ල් වලට සමහර කෑලි හරි යනවලු.. උදාහරණයකට චේන් ස්පොකට් :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Boralasgamuwa, DILAN Motors.

    tank eke Gold colour eken sticker eka gahala tiyenne machan. 4to wala eke penne naha.. Honda wing eka.
    9.gif
    9.gif
    නියමෙටම වැඩේ කරලා තියෙනවා. මුල් කාලේ ශැම්පු වගේ දෙයක් දාලා ඕක හෝදන්න ඕනෙ නේද ?
    වැඩිය අව්වේ තියන්නත් හොද නෑ ලු :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ?
    මං මේ ජපනෙක් ගන්න කියලා හැදුවෙ මාර්තු අප්‍රේල් වෙද්දි :sorry:[/QUOTE

    Kisiiiiiiiiiiiiiiiima aulak naha machan. daily use nam thawa hondai... welavata service tika karaa nam ati.:yes::yes:
    :cool::cool::cool::cool::cool: එළ එළ
    3.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මගේ දෙවෙනි පල්සර් 135 එක. කලින් එක අසූදාස් ගානක් දිව්ව.
    ජපනෙක් හරියන් නෑ බං. තියනවනෙ එකක්. :yes::yes:
    වැඩට යන්න ඕන අනිව පෙට්‍රල් 55-60 කට වඩා කරන එකක්

    හප්පා තව එකක් තිබ්බද? අනේමංදා බන් මටනම් 135 එක අල්ලන්නෙම නැති බයික්`එකක්..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: 50දාහෙන් බෝර් කරන්න උනා...... :( හෆොයි.... මගේ එක දැන් 30දාහට කිට්ටුයි...... තව අවුරුද්දෙන් 50දාහ ගහයි..... :dull:
     
    Status
    Not open for further replies.