හුටා මගේ 28000Km දුවලනේ මාමේ.......??
මේ පාර සර්විස් එකේදි මාරු කරලා දාන්නද එහෙනම්......??

අඩේ ඔයාගේ එක නං පට්ට. කොහෙද පේන්ට් කලේ. දිලිසෙන්නම තියෙනවා නේ. ඔරිජිනල් ස්ටිකරයක් මොකුත් එනවද ටැංකියට![]()
එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ?
මං මේ ජපනෙක් ගන්න කියලා හැදුවෙ මාර්තු අප්‍රේල් වෙද්දි[/QUOTE
Kisiiiiiiiiiiiiiiiima aulak naha machan. daily use nam thawa hondai... welavata service tika karaa nam ati.![]()
මාමිට පිස්සු හැදිලද මංද ලෙඩ නැතුව කෑලි මාරු කරන්න යන්නෙ...
මගේ පල්සරේ දැං කිලෝමීටර් අනූදාහට ඔන්න මෙන්න.
ඔය වදින්නෙ බ්රේක් අපූරුවට. බ්රේක් ඔයිල් නම් දැම්ම![]()

අද ගෙදර එනකොට මග නැවැත්තුව කඩේකට යන්න.
ආපහු ඇවිත් බයික් එකට නැග්ගම පෙට්‍රල් සුවදක් එනව.
බැලින්නම් පෙට්‍රල් OverFlow වෙනව
හෙට කාබ් එකට සුද්දයක් දාන්නත් ඕන.

නීඩ්ල් රාජයා අස්සේ රොඩ්ඩක් ගිහින් ඇති බන්..![]()
මාමිට පිස්සු හැදිලද මංද ලෙඩ නැතුව කෑලි මාරු කරන්න යන්නෙ...
මගේ පල්සරේ දැං කිලෝමීටර් අනූදාහට ඔන්න මෙන්න.
ඔය වදින්නෙ බ්රේක් අපූරුවට. බ්රේක් ඔයිල් නම් දැම්ම![]()
90දාහක්ම දිව්වේ ආව බ්රේක් ලයිනර් වලින්ද....?? 
ඔව් බං. දැං අනූදාහට ලඟයි. මොකක් හරි ලෙඩක් එනව හැමදාම. විකුනදාන්න කාලෙ හරි වගේ..

90දාහක්ම දිව්වේ ආව බ්රේක් ලයිනර් වලින්ද....??
![]()

දුර පදින්න නම් XR BAJA තමා
කාර් එකේ ගියාට වඩා සැපයි.![]()

උස බයික් 

ඉන්දියන් ලක්ෂෙ කියන්නේ ගොඩක් වෙලාවට කාලෙ හරියාගෙන එන ගාන...
125 ජපනෙක් ගමූ..![]()

සමහර සමහර මොඩ්ල් වලට සමහර කෑලි හරි යනවලු.. උදාහරණයකට චේන් ස්පොකට්ඉන්දියන් ඒවාට ගන්න ජපන් පාට්ස් තියෙනවද හරියන.....??![]()

උස බයික්
මොකක් හරි ගන්නවා.. බැරිම උනොත් GN එක්ක හරි GS එකක් හරි ගන්නවා..![]()

Boralasgamuwa, DILAN Motors.
tank eke Gold colour eken sticker eka gahala tiyenne machan. 4to wala eke penne naha.. Honda wing eka.

එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ?
මං මේ ජපනෙක් ගන්න කියලා හැදුවෙ මාර්තු අප්‍රේල් වෙද්දි[/QUOTE
Kisiiiiiiiiiiiiiiiima aulak naha machan. daily use nam thawa hondai... welavata service tika karaa nam ati.![]()
එළ එළ
![]()
මේ මගේ දෙවෙනි පල්සර් 135 එක. කලින් එක අසූදාස් ගානක් දිව්ව.
ජපනෙක් හරියන් නෑ බං. තියනවනෙ එකක්.![]()
වැඩට යන්න ඕන අනිව පෙට්‍රල් 55-60 කට වඩා කරන එකක්

250 වලත් ගන්නවා නං සෙන්ස කාබ් තියෙන එකක් වෙන්න ඕනෙ නේදGN GS නැතුව ගන්නවනම් 250කට පල.....![]()

50දාහෙන් බෝර් කරන්න උනා......
හෆොයි.... මගේ එක දැන් 30දාහට කිට්ටුයි...... තව අවුරුද්දෙන් 50දාහ ගහයි..... 