හෙමි හෙමිට CDI එකක් හදලම දාපන් එහෙනම්
ඔව් බං මේ ටිකේ පට්ට ඇක්සිඩන්ට් තොගයක් දැක්ක.
ග්රහයො නීච වෙලාද මන්ද![]()
එපා වෙනවා බන්..

හෙමි හෙමිට CDI එකක් හදලම දාපන් එහෙනම්
ඔව් බං මේ ටිකේ පට්ට ඇක්සිඩන්ට් තොගයක් දැක්ක.
ග්රහයො නීච වෙලාද මන්ද![]()

ඔය ඇෆ් බී එකේ දුර ගමනක් ගිහිල්ලා ඔහේ මට්ටුවෙනවා.. ඔහොම එක තැන තියලා බඩු බනිස් වෙයි..![]()
FB15 ය දේවාලයක් බොල..... මහ රෑ 9ට විතර මොකෙක්වත් ආයේ නො එන වෙලාවේ..... මම සෝමාවතී වැදගෙන ආවේ......
6 දෙනෙකුත් එක්ක..... පොඩි සයිස් 6 දෙනෙකුත් නෙවේ....
ටයර් හතරෙම කම්බි දිරලා...... ස්පෙයා වීල් එකේ හුලං තියෙනවද දන්නෙත් නෑ......

කුකුලනි CR42 එකකට කරන්න පුලුවන් සිම්පල් මොඩිෆිකේශන් ටිකක් කියපල්ලකො..
බොහොම සිම්පල් ඒව ටිකක්.
බොකු වීල් 4ක් දාල තියෙන්නෙ. හෙට ටින්ටඩ් පාරක් ගහනව.
1000 ලබ්බක් පැදල පැදල 3000 ඩීසල් එකක් පදිනකොට මාර සනීපයි ඕයි![]()
6540CC එකක් පැද්දොත් මෙයා මොනවා කියයිද මන්දා....... 

6540CC එකක් පැද්දොත් මෙයා මොනවා කියයිද මන්දා.......
![]()
CR42 එකකට මෙන්න මේ පස්සේ දොරට කරලා තියෙන සීන් එක ඈර වෙන වෙන විකාර කරහම චාටර් බං......
සුදු පාට නම් වාහනේ..... බද දිගට ලස්සන ස්ටිකර් පාරක් (පොඩි එකක්) යැව්වා නම් ගති...... නැත්නම් ටූ ටෝන් කරා නම්..... සුදු + සිල්වර්.....![]()





ජපන් චේන් ස්පොකට්ස් හරියනව ඉන්දියන් ඒවට.
චේන් එක කොහොමත් හරිනෙ.
හරිනොගියොත් වෙන්නෙ ස්පොකට් එකේ ඇන තව් වෙනස් වෙන එක.
ඒක පට්ටලේකට දාල හදාගන්න පුලුවන්. හැබැයි දානකොට චේන්+ස්පොකට්2 සෙට් එකම දානව නම් තමයි හොඳ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්![]()
එහෙම තමා මේ පාර කරන්න ඉන්නේ. දාන්න පුලුවං හොදම ගැලපෙන එකෙන් දානවා.. ජපං වලින්.මං ජේඩ් එකක් බැලුවාම ගොඩං උං කිව්වා ජේඩ් දැං පරණය සෙන්ස කාබ් නැතිය.. වෙන මොඩ්ල් එක්ක බලපං කියලා.. ඉතිං මං හිතුනා ආයේ ගන්න එක සෙන්ස කාබ් ම ගන්නවා කියලාසෙන්සර් කාබ් වෙන්න ඕනේ කියන්නේ ඇයි.. එහෙම කේස් එකක් නෑනේ බන්...![]()


ඕකට පොතේ දාන්න කියන ඔයිල් එක මොකක්දකැස්ට්රෝල් / මොබිල් තියෙන්නේ හොර ඒවා කියලා කුක්කු පැටියා කිව්ව දවසේ ඉදන් කැස්ට්රෝල් නැවැත්තුවනේ........ ලාෆ්ස් එකේ ඔයිල් කොහොමද දන්නේ නෑ....??![]()

ඔයිල් බලන්නේ බස් වල විතරයි..... FB15 එහෙම ඔයිල් තියා වතුරවත් බලන්නේ නෑ.... දුර ගමනක් යන්න සෙට් උනොත් නම් කලින් දවසේ ඔක්කොම චෙක් කරනවා.....![]()



Nissan B11. එන්ජිම හැදුවට පස්සේ ඕනන හෙට තමා ඉස්සෙල්ලම ඔයිල් මාරු කරන්නේ. තාම රත්තරං පාටයි
nissan presea පෙට්රල් කට්ට බහිනකොට ගිහින් ගහනව, දුවනව. අන්න කාර් නම් නිසාන්![]()
ඉග්නේශන් වයර් එක බුරුල් වෙලා ද මන්දා.. ඔය ටිකි ටිකි සද්දේ ඇහෙන්නේ ස්පාර්ක් වෙද්දි නේYaluwane Magae Laga Thiyanna Pulser 180 (2008 Model) Ekak Dan Tika Dawasak Idala Tiki Tiki Gala Sound Ekaka Ena Bike Engine Eka Dakumu Paththa Plug Eka La ga Plug Eka Check Kala Eka Hodi Mokadda Case Eka Kiyala Danna Na Plz Help Me Pikeup Eka Hodata Thiyanawa Eath Ma (Tiki Tiki ) Plz Help Me Friends........

Yaluwane Magae Laga Thiyanna Pulser 180 (2008 Model) Ekak Dan Tika Dawasak Idala Tiki Tiki Gala Sound Ekaka Ena Bike Engine Eka Dakumu Paththa Plug Eka La ga Plug Eka Check Kala Eka Hodi Mokadda Case Eka Kiyala Danna Na Plz Help Me Pikeup Eka Hodata Thiyanawa Eath Ma (Tiki Tiki ) Plz Help Me Friends........

ඕකට පොතේ දාන්න කියන ඔයිල් එක මොකක්ද![]()
එහෙම වර්ගයක් කියලා නෑ......
20W50 දාන්න කියලා තමා තියෙන්නේ...... 
මං ජේඩ් එකක් බැලුවාම ගොඩං උං කිව්වා ජේඩ් දැං පරණය සෙන්ස කාබ් නැතිය.. වෙන මොඩ්ල් එක්ක බලපං කියලා.. ඉතිං මං හිතුනා ආයේ ගන්න එක සෙන්ස කාබ් ම ගන්නවා කියලා![]()



කැස්ට්රෝල් / මොබිල් තියෙන්නේ හොර ඒවා කියලා කුක්කු පැටියා කිව්ව දවසේ ඉදන් කැස්ට්රෝල් නැවැත්තුවනේ........ ලාෆ්ස් එකේ ඔයිල් කොහොමද දන්නේ නෑ....??![]()
කැස්ට්රෝල් / මොබිල් හොර ඔයිල් කෑන් ලු කඩවල තියෙන්නේ කියලා කුක්කු පැටියා කියනවනේ......![]()
(