ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙමි හෙමිට CDI එකක් හදලම දාපන් එහෙනම් :yes:
    ඔව් බං මේ ටිකේ පට්ට ඇක්සිඩන්ට් තොගයක් දැක්ක.
    ග්‍රහයො නීච වෙලාද මන්ද
    :(:(

    එපා වෙනවා බන්..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔය ඇෆ් බී එකේ දුර ගමනක් ගිහිල්ලා ඔහේ මට්ටුවෙනවා.. ඔහොම එක තැන තියලා බඩු බනිස් වෙයි..:dull:

    :no: FB15 ය දේවාලයක් බොල..... මහ රෑ 9ට විතර මොකෙක්වත් ආයේ නො එන වෙලාවේ..... මම සෝමාවතී වැදගෙන ආවේ...... :yes: :cool: 6 දෙනෙකුත් එක්ක..... පොඩි සයිස් 6 දෙනෙකුත් නෙවේ.... :P ටයර් හතරෙම කම්බි දිරලා...... ස්පෙයා වීල් එකේ හුලං තියෙනවද දන්නෙත් නෑ...... :P

    ඔක්කොමත් හරි ඔය ගමන් ගිහින් ඈවිත් ගලවලා බැලුවහම..... කාලෙක ඉදන් පස්ස බ්‍රේක් ලයිනර් වැඩ කරලා නෑ..... මෙච්චර කාලයක් සෙල්ලම් දාලා තියෙන්නේ ඉස්සරහා බ්‍රේක් එකේ පිහිටෙන්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුලනි CR42 එකකට කරන්න පුලුවන් සිම්පල් මොඩි‍ෆිකේශන් ටිකක් කියපල්ලකො.. :confused::confused:
    බොහොම සිම්පල් ඒව ටිකක්. :cool:
    බොකු වීල් 4ක් දාල තියෙන්නෙ. හෙට ටින්ටඩ් පාරක් ගහනව. :shocked:
    1000 ලබ්බක් පැදල පැදල 3000 ඩීසල් එකක් පදිනකොට මාර සනීපයි ඕයි
    :cool::cool::cool:

    :lol: 6540CC එකක් පැද්දොත් මෙයා මොනවා කියයිද මන්දා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    CR42 එකකට මෙන්න මේ පස්සේ දොරට කරලා තියෙන සීන් එක ඈර වෙන වෙන විකාර කරහම චාටර් බං......

    DSC_0305.jpg

    සුදු පාට නම් වාහනේ..... බද දිගට ලස්සන ස්ටිකර් පාරක් (පොඩි එකක්) යැව්වා නම් ගති...... නැත්නම් ටූ ටෝන් කරා නම්..... සුදු + සිල්වර්..... :love:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol: 6540CC එකක් පැද්දොත් මෙයා මොනවා කියයිද මන්දා....... :P

    ලේලන්ඩ් අරගන්න සල්ලි නෑ බඩෝ..

    CR42 එකකට මෙන්න මේ පස්සේ දොරට කරලා තියෙන සීන් එක ඈර වෙන වෙන විකාර කරහම චාටර් බං......

    සුදු පාට නම් වාහනේ..... බද දිගට ලස්සන ස්ටිකර් පාරක් (පොඩි එකක්) යැව්වා නම් ගති...... නැත්නම් ටූ ටෝන් කරා නම්..... සුදු + සිල්වර්..... :love:

    මාත් හිතන් ඉන්නෙ ඔය ස්පොයිලර් කැල්ල දාන්න තමයි. :yes:
    වාහනේ නම් සුදු තමයි. හෙමීට ඩිසයින් කරල බඳට පොඩි ස්ටිකර් පාරක් දෙන්න ඕන. :yes:
    බොඩි කිට් නම් මලාට ගහන් නෑ. හොඳ වැඩ්ඩො ඇත්තෙත් නෑ මේ ලංකාවෙ
    :growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජපන් චේන් ස්පොකට්ස් හරියනව ඉන්දියන් ඒවට.
    චේන් එක කොහොමත් හරිනෙ.
    හරිනොගියොත් වෙන්නෙ ස්පොකට් එකේ ඇන තව් වෙනස් වෙන එක. :yes:
    ඒක පට්ටලේකට දාල හදාගන්න පුලුවන්. හැබැයි දානකොට චේන්+ස්පොකට්2 සෙට් එකම දානව නම් තමයි හොඳ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
    :yes::yes:
    :yes: එහෙම තමා මේ පාර කරන්න ඉන්නේ. දාන්න පුලුවං හොදම ගැලපෙන එකෙන් දානවා.. ජපං වලින්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙන්සර් කාබ් වෙන්න ඕනේ කියන්නේ ඇයි.. එහෙම කේස් එකක් නෑනේ බන්...:eek:
    මං ජේඩ් එකක් බැලුවාම ගොඩං උං කිව්වා ජේඩ් දැං පරණය සෙන්ස කාබ් නැතිය.. වෙන මොඩ්ල් එක්ක බලපං කියලා.. ඉතිං මං හිතුනා ආයේ ගන්න එක සෙන්ස කාබ් ම ගන්නවා කියලා :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැස්ට්‍රෝල් / මොබිල් තියෙන්නේ හොර ඒවා කියලා කුක්කු පැටියා කිව්ව දවසේ ඉදන් කැස්ට්‍රෝල් නැවැත්තුවනේ........ ලාෆ්ස් එකේ ඔයිල් කොහොමද දන්නේ නෑ....?? :rolleyes:
    ඕකට පොතේ දාන්න කියන ඔයිල් එක මොකක්ද :dull:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwane Magae Laga Thiyanna Pulser 180 (2008 Model) Ekak Dan Tika Dawasak Idala Tiki Tiki Gala Sound Ekaka Ena Bike Engine Eka Dakumu Paththa Plug Eka La ga Plug Eka Check Kala Eka Hodi Mokadda Case Eka Kiyala Danna Na Plz Help Me Pikeup Eka Hodata Thiyanawa Eath Ma (Tiki Tiki ) Plz Help Me Friends........
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඔයිල් බලන්නේ බස් වල විතරයි..... FB15 එහෙම ඔයිල් තියා වතුරවත් බලන්නේ නෑ.... දුර ගමනක් යන්න සෙට් උනොත් නම් කලින් දවසේ ඔක්කොම චෙක් කරනවා..... :D

    :):)

    nissan presea පෙට්‍රල් කට්ට බහිනකොට ගිහින් ගහනව, දුවනව. අන්න කාර් නම් නිසාන් :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):)

    nissan presea පෙට්‍රල් කට්ට බහිනකොට ගිහින් ගහනව, දුවනව. අන්න කාර් නම් නිසාන් :)
    Nissan B11. එන්ජිම හැදුවට පස්සේ ඕනන හෙට තමා ඉස්සෙල්ලම ඔයිල් මාරු කරන්නේ. තාම රත්තරං පාටයි
    9.gif
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwane Magae Laga Thiyanna Pulser 180 (2008 Model) Ekak Dan Tika Dawasak Idala Tiki Tiki Gala Sound Ekaka Ena Bike Engine Eka Dakumu Paththa Plug Eka La ga Plug Eka Check Kala Eka Hodi Mokadda Case Eka Kiyala Danna Na Plz Help Me Pikeup Eka Hodata Thiyanawa Eath Ma (Tiki Tiki ) Plz Help Me Friends........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Yaluwane Magae Laga Thiyanna Pulser 180 (2008 Model) Ekak Dan Tika Dawasak Idala Tiki Tiki Gala Sound Ekaka Ena Bike Engine Eka Dakumu Paththa Plug Eka La ga Plug Eka Check Kala Eka Hodi Mokadda Case Eka Kiyala Danna Na Plz Help Me Pikeup Eka Hodata Thiyanawa Eath Ma (Tiki Tiki ) Plz Help Me Friends........
    ඉග්නේශන් වයර් එක බුරුල් වෙලා ද මන්දා.. ඔය ටිකි ටිකි සද්දේ ඇහෙන්නේ ස්පාර්ක් වෙද්දි නේ :sorry:
    තාක්ශනික ශිල්පීහු මර නින්දේ නේ මේ වෙලාවට.
    හෙට උදේට කියයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Yaluwane Magae Laga Thiyanna Pulser 180 (2008 Model) Ekak Dan Tika Dawasak Idala Tiki Tiki Gala Sound Ekaka Ena Bike Engine Eka Dakumu Paththa Plug Eka La ga Plug Eka Check Kala Eka Hodi Mokadda Case Eka Kiyala Danna Na Plz Help Me Pikeup Eka Hodata Thiyanawa Eath Ma (Tiki Tiki ) Plz Help Me Friends........

    ටිකි ටිකි ගාලා වදිනවනම් ගොඩක් වෙලාවට ටැපට් වෙන්න ඕනේ මචෝ...

    හොඳ ගැරෙජ් එකකට දාලා ටැපට් එජස්ට් කරගෙන බලන්න..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මං ජේඩ් එකක් බැලුවාම ගොඩං උං කිව්වා ජේඩ් දැං පරණය සෙන්ස කාබ් නැතිය.. වෙන මොඩ්ල් එක්ක බලපං කියලා.. ඉතිං මං හිතුනා ආයේ ගන්න එක සෙන්ස කාබ් ම ගන්නවා කියලා :sorry::sorry:

    කවුරු උනත් උබට හොද ලනුවක් බන් දීලා තියෙන්න..සෙන්සර් කාර්බ් කියලා කියන්නේ මම දන්න විදිහට Thottle position sensor එන එක..එකෙන් වෙන්නේ ඉතින් accelerator එක කරකවන ගානට බයික් එක pickup නැත්තන් ignition advance කරන එක. ඒකෙන් ලග pickup වැඩි වෙනවා..ඒත් ඕකෙන් වෙන මහ දෙයක් නැහැ බන්..:no::no:

    ජේඩ් පරන වුනාට මරු බඩු බන්.මේ ලගදි මගේ යාලුවෙක් ගෙ Chasis 100 ගැලෙව්වා clutch plate දාන්න..කිව්වට විශ්වාස කරපන් ඒ බයික් එක හදලා තියෙන්නේ 1991. ඒ වෙනකනුත් ඔරිජිනල් clutch plate pressure plate බන් තිබ්බේ..ඔරිජිනල් පැකින් එක තිබ්බේ..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වැඩිපුරම ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් වර්ගේ මොකක් වෙන්න පුලුවන්ද....?? Thread එකක් ඈරියා නම් හරි වගේ..... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කැස්ට්‍රෝල් / මොබිල් තියෙන්නේ හොර ඒවා කියලා කුක්කු පැටියා කිව්ව දවසේ ඉදන් කැස්ට්‍රෝල් නැවැත්තුවනේ........ ලාෆ්ස් එකේ ඔයිල් කොහොමද දන්නේ නෑ....?? :rolleyes:

    කැස්ට්‍රෝල් / මොබිල් හොර ඔයිල් කෑන් ලු කඩවල තියෙන්නේ කියලා කුක්කු පැටියා කියනවනේ...... :dull:

    (

    කුකුක්කුවගේ බොරුද මන්දා.හොර ඒවත් ඇති සුටි සුටි කඩවල
    කස්ට්‍රෝල් මොබිල් 2ම මම චෙක් කලා
    කස්ට්‍රෝල් AMW දාන්නේ
    මොබිල් Mclarens
    mama kalin oil subject eka karala thiyena nisa dannawa saha oya degolloma badu genath danawa dekalath thiyenawa.unge seminar walata gihillath thiyenawa.
     
    Status
    Not open for further replies.