EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
bohoma sthuthiy nangi hoyala baluwata...hamotama pin

උදේ ඉදන්ම මම ඩොක්ටර් ලග....ටක් ගාලා අනිත් sms එකත් පරණ එකමයි එවුවේ.....නිදහසේ කතා කරන්නයි හිටියේ ...ආපු ගමන් මන් දැක්කා දැන් අවුලක් නැහැ කියලා මේකේ දාලා තියෙනවා.....:D:D
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    umbata ridethi :rofl: mage sudu aunty ta mokuth kiwwoth thowa baawanawa :rofl:
    ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා.....
    පුටේ උම වහ කෑව කියල හිතා ගනින්......
    පෙර වැරදිත් එක්ක දුන්න ම හරි!!!:P:P
    බෝලයක් වගේ නේද......:love::love::D ජම්පින් මෙට්‍රස් එකක් වගේ ඇති..හා හා චුටි බබාලා ඔහොම අය අතේ සැපට නිදනවා....:D:D
    පොඩි අය විතරක් නෙවෙයි ඉතිං.......:baffled::P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ ඉදන්ම මම ඩොක්ටර් ලග....ටක් ගාලා අනිත් sms එකත් පරණ එකමයි එවුවේ.....නිදහසේ කතා කරන්නයි හිටියේ ...ආපු ගමන් මන් දැක්කා දැන් අවුලක් නැහැ කියලා මේකේ දාලා තියෙනවා.....:D:D
    :oo::oo::rolleyes::rolleyes::baffled::baffled::P
    අයි ස්මෙල් සම්තින්ග් ෆිෂී හියර්.....!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද උදේ නුගෝගොඩ සුපර් මාකට් කලර් ලයිට් එක ගාව..පට්ට ට්‍රැෆික්....මට ඉස්සරහ හිටියේ මොන්ටීරෝ එකක්. ඒකට ඉස්සරහ රෙක්ස්ටන් එකක්. මොන්ටීරෝ පොර සිග්නල් දාල හෝන් කරල දකුණු අත පැත්තට ගත්තා වාහනේ කොළ එලිය වැටුනාම යන්න. ඊට ඉස්සරහ තිබ්බ රෙක්ස්ටන් එකත් දාපි කිසිම සිග්නල් ඒව මේව මුක්ත් නැතුව....!!! ගෑනියෙක්, ෆෝන් එකත් කණේ ගහගෙන. මොන්ටීරෝ පොර ඇදල ඇරල දැම්ම අර ගෑනිගේ වාහනයට ඉස්සරහින් දැමිල්ලක්, ලොවෙත් නැති. ශටර් එක පහත් කරල මොක්කද හොද හරුපයතක් දෙසා වදාරල පොර ගියේ.....

    හාපෝ ගෑනු ද??!!!!!වාහන එලවන්න ගියා ම නම් මෙලෝ රහක් නෑ තමා...! ගහන්න හිතෙන්නේ වෙලාවකට කන පැලෙන්න හාල් පාරු මොට්ටියන්ට.....:dull::dull::dull::dull::dull:

    පෝස්ට් 21000යි. නොදකිං ඒකත් ගෑනුන්ට බැනල තමා දාන්න වුණේ....:dull::dull::dull:

    වැඩක් නෑ කතා කරලා....... ගෑණු ඩ්‍රයිවින් වලට වඩා 3විල් එවුන් එක අතකින් හොඳයි.....

    ඔයා කොහෙද අද රුටින් එකෙන් පිට පැනලා නුගේගොඩ ගියේ........ :rolleyes::rolleyes::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yako kara ire panna kenekta nadu danna baa bola...anika chamitha horn gahapu ekath waradiy..

    :dull:
    අනේ මංදා... කහ ඉරි ලඟ එනකොට අවධානයෙන් යන්න නම් ඕනේ. කොහොම හරි අර ගෑණි වරද පිලිගත්තා ලු..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහන පදවන උන් පරිස්සමෙන්...දැන් පාරේ යන උන් යහපාලනේ ** තියාගෙන ඇගට එන්නේ.....විශේෂයෙන් ත්‍රීවීල් සුකන්නලා.........

    යටකරලා දාන්න ඕන ඔය හැතිකරේ.... :angry::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උදේ නුගෝගොඩ සුපර් මාකට් කලර් ලයිට් එක ගාව..පට්ට ට්‍රැෆික්....මට ඉස්සරහ හිටියේ මොන්ටීරෝ එකක්. ඒකට ඉස්සරහ රෙක්ස්ටන් එකක්. මොන්ටීරෝ පොර සිග්නල් දාල හෝන් කරල දකුණු අත පැත්තට ගත්තා වාහනේ කොළ එලිය වැටුනාම යන්න. ඊට ඉස්සරහ තිබ්බ රෙක්ස්ටන් එකත් දාපි කිසිම සිග්නල් ඒව මේව මුක්ත් නැතුව....!!! ගෑනියෙක්, ෆෝන් එකත් කණේ ගහගෙන. මොන්ටීරෝ පොර ඇදල ඇරල දැම්ම අර ගෑනිගේ වාහනයට ඉස්සරහින් දැමිල්ලක්, ලොවෙත් නැති. ශටර් එක පහත් කරල මොක්කද හොද හරුපයතක් දෙසා වදාරල පොර ගියේ.....

    හාපෝ ගෑනු ද??!!!!!වාහන එලවන්න ගියා ම නම් මෙලෝ රහක් නෑ තමා...! ගහන්න හිතෙන්නේ වෙලාවකට කන පැලෙන්න හාල් පාරු මොට්ටියන්ට.....:dull::dull::dull::dull::dull:

    පෝස්ට් 21000යි. නොදකිං ඒකත් ගෑනුන්ට බැනල තමා දාන්න වුණේ....:dull::dull::dull:

    :angry::angry:
    අපේ ගෙදර එක්කෙනාට ලයිසම ගන්න දෙන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව නිසයි. ගෑණු ඩ්‍රයිවිංද.... කියලා වැඩක් නෑ. අනිත් එක ෆෝන් එක... :angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thopi parissamin palayaw..kaha ire waradak karanna epa ..

    :dull::dull:
    හැමදාම කියනාහෙ ඉස්සරහා එකාගේ හිත කියවන්න පුළුවන් වෙන්න ඕනේ මේ පාරවල් වල එලවනකොට... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩක් නෑ කතා කරලා....... ගෑණු ඩ්‍රයිවින් වලට වඩා 3විල් එවුන් එක අතකින් හොඳයි.....

    ඔයා කොහෙද අද රුටින් එකෙන් පිට පැනලා නුගේගොඩ ගියේ........ :rolleyes::rolleyes::rofl:

    :lol:
    සංජිටමයි ඕවා හිතෙන්නේ... ඌටම ඕවා පේන්නේ ඇයිද කියලත් හිතෙනවා මට... :rolleyes:
     
    Status
    Not open for further replies.