EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: ඒ ගෑනිට තුවාල නෑ ලුද.....?? :angry: පිස්සු ගෑණු...... මෙලෝ සිහියක් නෑ..... ගෑණුන්ට හපන් ෆෝන් කනේ ගහන් පාර පනින මොකත් සිහියෙන් නෙවේ යන්නේ...... :angry:

    පපුව වැදිලා තියෙන්නේ ඒ ගෑණිගේ. වැඩි වයසකුත් නෑලු. තරුණ ගෑණු දැරිවියෙක් කියලා කිව්වේ. :P (ඔව් ඌ ඇක්සිඩන්ට් අස්සේ ඒකත් බලලා)

    ඒකි පැනලා ගිහිල්ලා කලුබෝවිල ඉස්පිරිතාලෙට. ගිහින් X ray අරගෙන ඔක්කොම කරලා ඇවිත් පොලීසියට.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහන පදවන උන් පරිස්සමෙන්...දැන් පාරේ යන උන් යහපාලනේ ** තියාගෙන ඇගට එන්නේ.....විශේෂයෙන් ත්‍රීවීල් සුකන්නලා.........

    :frown: මාමේ ඔයාට *ඩයක් ගියත් යහ පාලනේ ගාව ගන්න එපා...... :no: :growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එයා බෝල ද.......? නැතිනම් පිරමිඩ් ද නැතිනම් බැරල් ද කියලා මම දන්නේ නෑ......... අපි කළුයි නෙහ්හ් එනිසා අපිට කාගෙන්වත් ෆොටෝ නෑ........ :baffled::oo::dull:

    මන් හැමදේම දන්නවෝ......:P:P:P

    :eek::eek::eek: ඔයාලා ඔයාලා දන්නවනේ....... අපි තමා ඔයාලා ගැන දන්නේ නැත්තේ.....

    Apoo oowa boruwata hoyanna epa sanjee ayye..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: සීරියස්ලි තමා..... මොකක් හරි කුප්ප වැඩක් දීලා ඈති...... :( :dull: නැන්දා කතා කරන්නෙත් මගේ නම්බර් එකෙන්ම තමා..... එහෙව් එකේ ෆෝන් ආන්සර් නොකරන්නේ මොකක් හරි ගින්නක් දීලා නිසා තමා...... :baffled:

    අම්බරුවෝ නෝනගේ ෆෝන් එකෙන් හරි කඩේ ෆෝන් එකෙන් හරි කතාකරපියකෝ ඉතින්...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා.....
    පුටේ උම වහ කෑව කියල හිතා ගනින්......
    පෙර වැරදිත් එක්ක දුන්න ම හරි!!!:P:P

    පොඩි අය විතරක් නෙවෙයි ඉතිං.......:baffled::P:rofl:

    :D එල එල මාමේ...... ස්ක්‍රීන් ශොට් එකේ ප්‍රින්ට් එකක් ගහලා තැපැල් කරලා යවමු...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පපුව වැදිලා තියෙන්නේ ඒ ගෑණිගේ. වැඩි වයසකුත් නෑලු. තරුණ ගෑණු දැරිවියෙක් කියලා කිව්වේ. :P (ඔව් ඌ ඇක්සිඩන්ට් අස්සේ ඒකත් බලලා)

    ඒකි පැනලා ගිහිල්ලා කලුබෝවිල ඉස්පිරිතාලෙට. ගිහින් X ray අරගෙන ඔක්කොම කරලා ඇවිත් පොලීසියට.. :dull:

    අපොයි පපුව...... :rolleyes:

    අඩෝ එහෙනම් ඒකි හොඳ අම්මණ්ඩික්...... නැතිනම් කොහෙන් හරි උපදේශන සේවා හම්බෙලා තියෙනවා මෙහෙම මෙහෙම කරපන් කියලා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්බරුවෝ නෝනගේ ෆෝන් එකෙන් හරි කඩේ ෆෝන් එකෙන් හරි කතාකරපියකෝ ඉතින්...... :frown:

    :growl: කෑවා කෑවා..... ඈයි යකෝ ඕක PM කරේ නැත්තේ..... මෙලහකට ගින්න දීලා ඈති..... නොදන්න කිසිම නම්බර් එකක් ආන්සර් කරන්න එපා කියලා..... :dull: :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10968433_10152583224811861_8269193606876977631_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: කෑවා කෑවා..... ඈයි යකෝ ඕක PM කරේ නැත්තේ..... මෙලහකට ගින්න දීලා ඈති..... නොදන්න කිසිම නම්බර් එකක් ආන්සර් කරන්න එපා කියලා..... :dull: :(

    තොට ඉතින් මම කියන්නේ නෑ......... මම කියනකන්ම හිටියා තොට මේක මීටර් වෙන්න........ :frown::growl::angry: අනේ මගේ කට...... :dull:
     
    Status
    Not open for further replies.