EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙළුම් පොකුණේ තිබ්බනම් ආයේ ඇඩ්‍රස් නැත.....
    කොහෙද මුංට ඉතිං ඕවයේ වටින කමක් තේරෙයි යෑ.....
    යානි ගේ ෂෝ එකට ඇවිත් අර මහ ගෑනි මැදින් ගියේ නැගිටලා...
    ඌරෝ කවද්ද බං පීට්සා කෑවේ!!!!:dull::dull:

    :yes::yes: ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන් :baffled: අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට :oo: ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් බන් චොර සවුන්ඩ් ඕකේ :yes: සුගතදාස තිබ්බනම් ටිකක් ශේප් :D:yes:
    :yes::yes:
    නෙළුම් පොකුණේ තිබ්බනම් ආයේ ඇඩ්‍රස් නැත.....
    කොහෙද මුංට ඉතිං ඕවයේ වටින කමක් තේරෙයි යෑ.....
    යානි ගේ ෂෝ එකට ඇවිත් අර මහ ගෑනි මැදින් ගියේ නැගිටලා...
    ඌරෝ කවද්ද බං පීට්සා කෑවේ!!!!:dull::dull:

    නෙලුම් පොකුණේ තියලා ලොකු ලාබයක් ගන්න බෑනේ ඕගනයිසර්ලට..:sorry:former first lady?:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන් :baffled: අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට :oo: ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ :baffled:

    අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...:growl::growl::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:ඒකනේ...සෙනග ගොඩේ එපා වෙනවා..

    මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලි :baffled: පුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන් :baffled: අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට :oo: ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ :baffled:

    :love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...:growl::growl::growl::growl:

    ඩෙෆා බලහන්කො ඕක රිපීට් යද්දී සවුන්ඩ් කොලිටිය :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලි :baffled: පුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා :dull:

    Same here..හැබැයි අපි දෙන්නම කැමති නෑ...අම්මලටයි බබලා දෙන්නටයි ආසයිනන් තමයි යන්නේ ඉතින්..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන් :baffled: අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට :oo: ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ :baffled:
    අපේ වාසනාවක් තියනව නම් ශ්‍රෙයා ඝෝෂාල්+කයිලාෂ් කෙහ්ර්+අර්ජිත් සිංග්+ශංකර් මහාතේවන්+ඒස්.පී.බාලසුබ්‍රමනියම්+සුනීධී චවුහාන්+අල්ලා රක්ඛා රෙහ්මාන් ඉන්න ෂෝ එකක් මැරෙන්න කලින් දැක ගන්න ලැබෙයි!!

    එහෙම එකක් රස විදලා මළත් කමක් නෑ බං!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...:growl::growl::growl::growl:

    ලයිව්නන් දෙන එකක් නෑ...:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳටම කැස්ස ඇන්ඩ් හෙම්බා සිංහලු !! ටොන්සිල්ස් උත් ඇවිල්ල :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලි :baffled: පුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා :dull:

    මටත් එහෙම තමයි. නොබල බැරි නිසා පෙරහැර නම් බලනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිව්‍ය කටහඬක් බන් මෙයාට තියෙන්නේ ... :love:

    ඒකනන් සහතික ඇත්ත...දේව්දාස් එකේ සින්දු ටික කොහොමද?:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Same here..හැබැයි අපි දෙන්නම කැමති නෑ...අම්මලටයි බබලා දෙන්නටයි ආසයිනන් තමයි යන්නේ ඉතින්..:yes:

    ඔව් අෆ්ෆා මල වදේ ! රස්තියාදු කාරයෝ අස්සේ තෙරපෙන්න ගියාම එපා වෙනවා ..

    අපේ වාසනාවක් තියනව නම් ශ්‍රෙයා ඝෝෂාල්+කයිලාෂ් කෙහ්ර්+අර්ජිත් සිංග්+ශංකර් මහාතේවන්+ඒස්.පී.බාලසුබ්‍රමනියම්+සුනීධී චවුහාන්+අල්ලා රක්ඛා රෙහ්මාන් ඉන්න ෂෝ එකක් මැරෙන්න කලින් දැක ගන්න ලැබෙයි!!

    එහෙම එකක් රස විදලා මළත් කමක් නෑ බං!

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:

    නෙලුම් පොකුණේ තියලා ලොකු ලාබයක් ගන්න බෑනේ ඕගනයිසර්ලට..:sorry:former first lady?:oo:
    බැරි මොකෝ....
    ටිකට් එක 25යි කිව්වත් ඕක බලන්න එන උන් එනවා.......

    නැත්තං වෙන කවුද!!!!!!:dull::dull:
    අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...:growl::growl::growl::growl:
    :dull:
    අවුට් ඩෝර් ඇරීනා සවුන්ඩ් කරන්න තරම් හොද සිස්ටම් මෙහේ තියෙන්න විදියක් නෑ බං.....:dull:
    මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලි :baffled: පුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා :dull:
    අපෝ...මටත්.......
    දිව්‍ය කටහඬක් බන් මෙයාට තියෙන්නේ ... :love:
    :love:
    අම්මේහ්....
    පිස්සු හැදෙනව බං....
    දෙවියො කියල කවුරු හරි ඉන්නව කියල හිතෙන්නේ මේ කටහඩවල් අහද්දී මට නම්.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ වාසනාවක් තියනව නම් ශ්‍රෙයා ඝෝෂාල්+කයිලාෂ් කෙහ්ර්+අර්ජිත් සිංග්+ශංකර් මහාතේවන්+ඒස්.පී.බාලසුබ්‍රමනියම්+සුනීධී චවුහාන්+අල්ලා රක්ඛා රෙහ්මාන් ඉන්න ෂෝ එකක් මැරෙන්න කලින් දැක ගන්න ලැබෙයි!!

    එහෙම එකක් රස විදලා මළත් කමක් නෑ බං!

    මෙයාගෙ සින්දු අහල නැද්ද.. මං නම් ආසම කෙනෙක්...:yes::yes:

    Status
    Not open for further replies.