වැල ගමා ට...........
http://www.elakiri.com/forum/showthread.php?t=1661264

නෙළුම් පොකුණේ තිබ්බනම් ආයේ ඇඩ්රස් නැත.....
කොහෙද මුංට ඉතිං ඕවයේ වටින කමක් තේරෙයි යෑ.....
යානි ගේ ෂෝ එකට ඇවිත් අර මහ ගෑනි මැදින් ගියේ නැගිටලා...
ඌරෝ කවද්ද බං පීට්සා කෑවේ!!!!![]()

ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන්
අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට
ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ 
ඔව් බන් චොර සවුන්ඩ් ඕකේසුගතදාස තිබ්බනම් ටිකක් ශේප්
![]()

නෙළුම් පොකුණේ තිබ්බනම් ආයේ ඇඩ්රස් නැත.....
කොහෙද මුංට ඉතිං ඕවයේ වටින කමක් තේරෙයි යෑ.....
යානි ගේ ෂෝ එකට ඇවිත් අර මහ ගෑනි මැදින් ගියේ නැගිටලා...
ඌරෝ කවද්ද බං පීට්සා කෑවේ!!!!![]()
former first lady?
ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන්
අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට
ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ
![]()

ඒකනේ...සෙනග ගොඩේ එපා වෙනවා..
පුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා 
ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන්
අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට
ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ
![]()

අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...![]()

මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලිපුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා
![]()

අපේ වාසනාවක් තියනව නම් ශ්‍රෙයා ඝෝෂාල්+කයිලාෂ් කෙහ්ර්+අර්ජිත් සිංග්+ශංකර් මහාතේවන්+ඒස්.පී.බාලසුබ්රමනියම්+සුනීධී චවුහාන්+අල්ලා රක්ඛා රෙහ්මාන් ඉන්න ෂෝ එකක් මැරෙන්න කලින් දැක ගන්න ලැබෙයි!!ගොන් හැත්ත බන් ශ්‍රියා ගෙ සින්දුත් අහන්න එපා කරයි මුන්
අම්මප හරි හමන් තැනක් නෑනේ ලංකාවේ කොන්සට් තියන්න හැබෑට
ඉදකින් නෙලුම් පොකුණේ හොඳ උනාට ඉඩ නෑනේ
![]()
අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...![]()

මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලිපුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා
![]()
දිව්‍ය කටහඬක් බන් මෙයාට තියෙන්නේ ...![]()

Same here..හැබැයි අපි දෙන්නම කැමති නෑ...අම්මලටයි බබලා දෙන්නටයි ආසයිනන් තමයි යන්නේ ඉතින්..![]()
අපේ වාසනාවක් තියනව නම් ශ්‍රෙයා ඝෝෂාල්+කයිලාෂ් කෙහ්ර්+අර්ජිත් සිංග්+ශංකර් මහාතේවන්+ඒස්.පී.බාලසුබ්රමනියම්+සුනීධී චවුහාන්+අල්ලා රක්ඛා රෙහ්මාන් ඉන්න ෂෝ එකක් මැරෙන්න කලින් දැක ගන්න ලැබෙයි!!
එහෙම එකක් රස විදලා මළත් කමක් නෑ බං!

බැරි මොකෝ....
නෙලුම් පොකුණේ තියලා ලොකු ලාබයක් ගන්න බෑනේ ඕගනයිසර්ලට..former first lady?
![]()

අඩේ ඕක ලයිව් දෙන එකක් නැතිවෙයිද? උන් සවුන්ඩ් කෑවොත්නම් ඉතින් ආයි ඕනේ නෑ...![]()

අපෝ...මටත්.......මට පෙන්නන්නම බැරි දේවල් තමා අවුට්ඩෝ කොන්සට් ඇන්ඩ් පෙරහැරවල් බැලිලිපුරුද්දක්ම නෑ ගෙදරින් බනිනවා