ඕකනේ බැරි .....කොහොම හරි යන්න ඕනෑමයි..මන් අද ඉදන් පොකට් මනි එකතු කරගන්නවා ටිකට් එකට....කොහොම හරි යනවා මයි........ඔය්ස් අනිවා
![]()

දෙන්නම් ජම්බු චාමලියට![]()

අයියේ පිෂ්සු නම් කරන්න ඔන්...හෆොයි...අපේ තාත්තාගෙන් පර්මිෂන් ගන්න ඒකට වඩා ලේසියි ඉබ්බා ගෙන් පිහාටු ගන්න ඒක...
අද ඉදන් හොදටම හරියටම ඉන්නවා...එහෙම මේ මාසේ හිටියොත් ඊලග මාසේ ඔය වගේ එකකට යන්න බොහෝ දුරට දෙනවා....අක්කා එක්ක එනවා මන්
.... දැට්ස් මී හාහ්............

ඔඕයේස් ... මාත් මාරු කාසි එකතු කරනවා ඔයාගේ තාත්තට ටෙලිග්රෑම් එක ගහන්න ..අම්මප කැරට් පල්ලා![]()

අයියේ එහෙම නම් කරන්න එපාඅයියේ පිෂ්සු නම් කරන්න ඔන්...හෆොයි...අපේ තාත්තාගෙන් පර්මිෂන් ගන්න ඒකට වඩා ලේසියි ඉබ්බා ගෙන් පිහාටු ගන්න ඒක...
මන් එකට මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.....අද ඉදන් හොදටම හරියටම ඉන්නවා...එහෙම මේ මාසේ හිටියොත් ඊලග මාසේ ඔය වගේ එකකට යන්න බොහෝ දුරට දෙනවා....අක්කා එක්ක එනවා මන්
.... දැට්ස් මී හාහ්............
![]()
දෙන්නම් ප්ලෑන බකල් වෙන්න ගේමක් ..මම ෆිල්ම් වල සිංදු වලට එච්චර කැමති නෑ බං....මං නම් පට්ට ආසයි පොරට.. හෙන සිම්පල් ඩයල් එකක්.. කවදාවත් කට කතාවක් හැදිච්ච නැති පොරක්.. බොහොමයක් අයගෙ කැරැට්ටුව හෙව්වොත් එපාවෙනවානේ.. මෙයා එක්සෙප්ෂන් එකක් ඒකට..
කිඹුලයියේ මේක අහල තියනවද.. ඩේට තියනවනම් නිකමට බලන්නකෝ.. මොකෝ හිතෙන්නේ කියන්නකෝ.. හිතට වැදිච්ච සින්දුවක්..
නැත්නම් mp3 එක අහන්නකෝ..
http://www.songspk.name/song-of-the-day/tu-muskura-yuvvraaj-mp3-song-of-day.html
උයා මොකක් හරි කුණු හබ්බයක් කිවුවා නෙහ්....මට තේරුනේ නැහැ හලෝ![]()
උයා මොකක් හරි කුණු හබ්බයක් කිවුවා නෙහ්....මට තේරුනේ නැහැ හලෝ![]()

මේ තෙරා දුෂ්මන් හේදෙන්නම් ප්ලෑන බකල් වෙන්න ගේමක් ..



තුණු හබ්බයක් නෙවෙයි. ඌ කිව්වේ මෙහෙම බාන්න බෑ කියලා
![]()

මේක දකිද්දී මට අර ශ්රී දෙවි බිම පෙරලි පෙරලි නයෙක් එක්ක නටපු සිංදුව මතක් උනේ........![]()


මට හොද එකක් කියන්න එනවා...මේක දකිද්දී මට අර ශ්රී දෙවි බිම පෙරලි පෙරලි නයෙක් එක්ක නටපු සිංදුව මතක් උනේ........![]()

වැදගත් දෙයක් කිව්වත් මුන් හිතන්නේ හබ්බයක් කීලා බන්![]()

තුණු හබ්බයක් නෙවෙයි. ඌ කිව්වේ මෙහෙම බාන්න බෑ කියලා

මට ඒ දෙකේ සම්බන්දෙ තෙරුන් නැහැ..මන් ළමයෙක් ගැනයි ඇහුවේ....අෆ්ෆා තේරුනා..පාන් පුච්චලා ගන්නවා වගේ ලේසියෙන් ළමයි ගන්න බැහැ කියලා නෙහ් කියලා තියෙන්නේ.....

මට ඒ දෙකේ සම්බන්දෙ තෙරුන් නැහැ..මන් ළමයෙක් ගැනයි ඇහුවේ....අෆ්ෆා තේරුනා..පාන් පුච්චලා ගන්නවා වගේ ලේසියෙන් ළමයි ගන්න බැහැ කියලා නෙහ් කියලා තියෙන්නේ.....
අහ දැන් තේරුනේ.....තැන්ක්ස් මෙයා![]()

මට හොද එකක් කියන්න එනවා...
ඕන නෑ එක්කෝ...![]()

අයියේ ඔයා නරක වෙලා...ලගදි ඉදන්..
රුප සටහන් මගින් පැහැදිලි කිරීමේ වැදගත්කම...දැක්ක නෙහ්....ඔය තේරුනේ යස අගේට![]()

