EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාන් ???? තෙරුන් නැහැ...:oo:

    1-1b.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඕකනේ බැරි .....කොහොම හරි යන්න ඕනෑමයි..මන් අද ඉදන් පොකට් මනි එකතු කරගන්නවා ටිකට් එකට....කොහොම හරි යනවා මයි........ඔය්ස් අනිවා:yes::yes::yes:

    ඔඕයේස් ... මාත් මාරු කාසි එකතු කරනවා ඔයාගේ තාත්තට ටෙලිග්‍රෑම් එක ගහන්න ..අම්මප කැරට් පල්ලා :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෙන්නම් ජම්බු චාමලියට :baffled::rofl:
    :rolleyes::rolleyes: අයියේ පිෂ්සු නම් කරන්න ඔන්...හෆොයි...අපේ තාත්තාගෙන් පර්මිෂන් ගන්න ඒකට වඩා ලේසියි ඉබ්බා ගෙන් පිහාටු ගන්න ඒක...

    මන් එකට මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.....:love::love: අද ඉදන් හොදටම හරියටම ඉන්නවා...එහෙම මේ මාසේ හිටියොත් ඊලග මාසේ ඔය වගේ එකකට යන්න බොහෝ දුරට දෙනවා....අක්කා එක්ක එනවා මන්:D:D.... දැට්ස් මී හාහ්............:love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes: අයියේ පිෂ්සු නම් කරන්න ඔන්...හෆොයි...අපේ තාත්තාගෙන් පර්මිෂන් ගන්න ඒකට වඩා ලේසියි ඉබ්බා ගෙන් පිහාටු ගන්න ඒක...

    මන් එකට මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.....:love::love: අද ඉදන් හොදටම හරියටම ඉන්නවා...එහෙම මේ මාසේ හිටියොත් ඊලග මාසේ ඔය වගේ එකකට යන්න බොහෝ දුරට දෙනවා....අක්කා එක්ක එනවා මන්:D:D.... දැට්ස් මී හාහ්............:love::love:

    මේ තෙරා දුෂ්මන් හේ :rofl: දෙන්නම් ප්ලෑන බකල් වෙන්න ගේමක් ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං නම් පට්ට ආසයි පොරට.. හෙන සිම්පල් ඩයල් එකක්.. කවදාවත් කට කතාවක් හැදිච්ච නැති පොරක්.. බොහොමයක් අයගෙ කැරැට්ටුව හෙව්වොත් එපාවෙනවානේ.. මෙයා එක්සෙප්ෂන් එකක් ඒකට..:yes::yes:

    කිඹුලයියේ මේක අහල තියනවද.. ඩේට තියනවනම් නිකමට බලන්නකෝ.. මොකෝ හිතෙන්නේ කියන්නකෝ.. හිතට වැදිච්ච සින්දුවක්..:love::love:

    නැත්නම් mp3 එක අහන්නකෝ..:yes:

    http://www.songspk.name/song-of-the-day/tu-muskura-yuvvraaj-mp3-song-of-day.html
    මම ෆිල්ම් වල සිංදු වලට එච්චර කැමති නෑ බං....
    මම අහන්නේ හින්දි සරල ගීත....
    ඇල්බම් වලට එන ඒවා.....
    ලකී අලි, අර්ජිත් සිංග්, හේමන්ත් කුමාර් මුඛෝපාධ්‍යාය වගේ අය ගේ ගසල් සහ ක්ලැසික් හින්දුස්ථානි+ක්ලැසික් කර්ණාටක..............
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උයා මොකක් හරි කුණු හබ්බයක් කිවුවා නෙහ්....මට තේරුනේ නැහැ හලෝ:no:

    තුණු හබ්බයක් නෙවෙයි. ඌ කිව්වේ මෙහෙම බාන්න බෑ කියලා
    628x471.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ තෙරා දුෂ්මන් හේ :rofl: දෙන්නම් ප්ලෑන බකල් වෙන්න ගේමක් ..

    මේක දකිද්දී මට අර ශ්‍රී දෙවි බිම පෙරලි පෙරලි නයෙක් එක්ක නටපු සිංදුව මතක් උනේ........:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුණු හබ්බයක් නෙවෙයි. ඌ කිව්වේ මෙහෙම බාන්න බෑ කියලා
    628x471.jpg

    වැදගත් දෙයක් කිව්වත් මුන් හිතන්නේ හබ්බයක් කීලා බන් :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් දෙයක් කිව්වත් මුන් හිතන්නේ හබ්බයක් කීලා බන් :baffled:

    කෙල්ලෝ ඔක්කොම එකම අච්චුවේ බං. ඔහොමමයි හිතන්නේ :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තුණු හබ්බයක් නෙවෙයි. ඌ කිව්වේ මෙහෙම බාන්න බෑ කියලා

    :oo::oo: මට ඒ දෙකේ සම්බන්දෙ තෙරුන් නැහැ..මන් ළමයෙක් ගැනයි ඇහුවේ....අෆ්ෆා තේරුනා..පාන් පුච්චලා ගන්නවා වගේ ලේසියෙන් ළමයි ගන්න බැහැ කියලා නෙහ් කියලා තියෙන්නේ.....

    අහ දැන් තේරුනේ.....තැන්ක්ස් මෙයා:love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo::oo: මට ඒ දෙකේ සම්බන්දෙ තෙරුන් නැහැ..මන් ළමයෙක් ගැනයි ඇහුවේ....අෆ්ෆා තේරුනා..පාන් පුච්චලා ගන්නවා වගේ ලේසියෙන් ළමයි ගන්න බැහැ කියලා නෙහ් කියලා තියෙන්නේ.....

    අහ දැන් තේරුනේ.....තැන්ක්ස් මෙයා:love::love:

    ඔය තේරුනේ යස අගේට :D
     
    Status
    Not open for further replies.