EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවසක් රෑ කිඹුලා සුදු ෂර්ට් එකක් ගහගෙන කොහෙද යනකොට ඉස්සරහට හම්බවෙච්ච මිනිහෙක් බයවෙලා දිව්වලු මෙන්න ඔලුව නැති මිනිහෙක් එනෝ.. කියලා..:yes::yes:
    EPIC FAIL....!!!!:dull::dull:
    යකෝ සුදු කමිසයක් නෙවෙයි සුදු කලිසමකුත් ඕන......නැත්තං සුදු කමිසෙ විතරක් ඇදං ගියා නං ඌ දුවනව නෙවයි සිහි පරාද නැතුව වැටෙනවා.....

    වැල බලල ම උඹේ මොලේ කුරුවල් වෙලා .....
    දැන්වත් ඔය රෙද්ද නවත්තපිය...........:angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ..නෑ....:dull:
    මම කළු, කොට, කැත, තට්ට කුකුලෙක්........:dull:
    අපි සුදු නෑ..හැන්ඩි නෑ.....ඉතිං ගෑනු ළමයින් ගේ යහපාලන ප්‍රචාතන්ත්‍රවාදී යාන්ත්‍රණයට අපිය අහු වෙන්නෙ නෑ.......:dull::dull::nerd:

    අවුලක් නෑ....මම කලුයි....:yes:
    මම ඒක ගැන ආඩම්බරයි!:yes::yes:
    එවුවා....:yes::yes:
    කළු කොල්ලෝ ෆට්ට....මයි චොයිස් කළු....:love::love: කළු උනාම කොල්ලෝ ලස්සනයි....:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලි මදිවට කොටි වෙලා ඉන්නේ මං.. මහපට ඇඟිල්ල පෙරලුනා.. දැන් වැඩේ දෙල්වෙලාද මංදා රිදිල්ල එක්ක ටක් ටක් ගාලා පනිනවා...:sorry:

    :oo: වැල බලලා අත පාවිච්චිය නතර කරපන් කියලා අපි කොච්චර කිව්වද......?? කෝ ඈහුව එකක්යෑ....... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ..නෑ....:dull:
    මම කළු, කොට, කැත, තට්ට කුකුලෙක්........:dull:
    අපි සුදු නෑ..හැන්ඩි නෑ.....ඉතිං ගෑනු ළමයින් ගේ යහපාලන ප්‍රචාතන්ත්‍රවාදී යාන්ත්‍රණයට අපිය අහු වෙන්නෙ නෑ.......:dull::dull::nerd:

    අවුලක් නෑ....මම කලුයි....:yes:
    මම ඒක ගැන ආඩම්බරයි!:yes::yes:

    ඇහුවට තරහ වෙන්න එපා අයියේ කොහේ වත් සුදු නැතෙයි ? :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: වැල බලලා අත පාවිච්චිය නතර කරපන් කියලා අපි කොච්චර කිව්වද......?? කෝ ඈහුව එකක්යෑ....... :dull:

    පලඩෝ යන්න...
    th_arschtritt.gif

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    EPIC FAIL....!!!!:dull::dull:
    යකෝ සුදු කමිසයක් නෙවෙයි සුදු කලිසමකුත් ඕන......නැත්තං සුදු කමිසෙ විතරක් ඇදං ගියා නං ඌ දුවනව නෙවයි සිහි පරාද නැතුව වැටෙනවා.....

    වැල බලල ම උඹේ මොලේ කුරුවල් වෙලා .....
    දැන්වත් ඔය රෙද්ද නවත්තපිය...........:angry::angry:

    ඌ.වේ.ස.:rofl::rofl:

    මං බලන වැලක් නෑ....:growl::growl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෆොයි එහෙම සීන් එකක්ද. මම හිතුවා ලොකු තරියා කිව්වේ මූ කියලා.

    ඔය නාමකරණය මෙහෙමයි

    පොඩි පුතා = පොඩි තරිස්
    ලොකු පුතා = ලොකු තරිස්
    දරුවන්ගේ තාත්ත = කැ* තරිස්

    :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය නාමකරණය මෙහෙමයි

    පොඩි පුතා = පොඩි තරිස්
    ලොකු පුතා = ලොකු තරිස්
    දරුවන්ගේ තාත්ත = කැ* තරිස්

    :yes::yes::yes:

    :baffled::baffled: කැ* තරිස් නිදාගන්න ගියානේ. නැත්තං මෙත අලි විනාසයක් වෙනවා :shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :nerd::nerd: amme ඒක හරි වේදනාකාරී නෙහ්...මට නිකන් කලන්තේ වගේ....ළමයි නිකන් සුටුස් ගාලා ගන්න විදිහක් නැද්ද දන්නේ නැහැ....:dull:

    පුළුවන් :yes: බිත්තරයක් දාන්න :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය නාමකරණය මෙහෙමයි

    පොඩි පුතා = පොඩි තරිස්
    ලොකු පුතා = ලොකු තරිස්
    දරුවන්ගේ තාත්ත = කැ* තරිස්

    :yes::yes::yes:

    :shocked: ටැග් එකක් විදිහට ඒක දාපු එකාව මරන් කයි හොදේ..... :angry: ඕන් මම නෑ කියලා දැන්ම කිව්වා..... :yes: :dull: :growl: :angry: නැත්නම් (නොද) කින් කැකිල්ලේ තීන්දුව මට සෙට් වෙයි..... :dull: :growl: :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ටැග් එකක් විදිහට ඒක දාපු එකාව මරන් කයි හොදේ..... :angry: ඕන් මම නෑ කියලා දැන්ම කිව්වා..... :yes: :dull: :growl: :angry: නැත්නම් (නොද) කින් කැකිල්ලේ තීන්දුව මට සෙට් වෙයි..... :dull: :growl: :angry:

    කව්ද එකෙක් මේ ටිකට ටැග් එකක් දාලනේ :dull:
    මට නම් ටැග් නෑ :no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොරෙන් බලන උන්ටනේ මේකේ ටැග් වැඩිපුරම තියෙන්නේ :oo:
     
    Status
    Not open for further replies.