මට හොද එකක් කියන්න එනවා...
ඕන නෑ එක්කෝ...![]()
අනේ උඹේ කුප්ප කට අරින්න නම් එපා ඔන්න

මට හොද එකක් කියන්න එනවා...
ඕන නෑ එක්කෝ...![]()

මම ෆිල්ම් වල සිංදු වලට එච්චර කැමති නෑ බං....
මම අහන්නේ හින්දි සරල ගීත....
ඇල්බම් වලට එන ඒවා.....
ලකී අලි, අර්ජිත් සිංග්, හේමන්ත් කුමාර් මුඛෝපාධ්යාය වගේ අය ගේ ගසල් සහ ක්ලැසික් හින්දුස්ථානි+ක්ලැසික් කර්ණාටක..............

අපි කළුයි නේහ් ඉතිං.....අයියේ ඔයා නරක වෙලා...ලගදි ඉදන්..
![]()

රුප සටහන් මගින් පැහැදිලි කිරීමේ වැදගත්කම...දැක්ක නෙහ්....![]()
අපි කළුයි නේහ් ඉතිං.....
කට්ට කලුයි.......(ඔන්න ඒකත් කිව්වා...නැත්තං අර අර අරූ..(ඔව් ඔව් ඌ තමා) මට කිචොක් එකට ඕක කියයි)![]()

මගේ ඉතිං රස්සාවනේ රූපසටහන් ආශ්රයෙන් පියවරෙන් පියවර පැහැදිලි කරන එක.

අනේ උඹේ කුප්ප කට අරින්න නම් එපා ඔන්න![]()
අපි කළුයි නේහ් ඉතිං.....
කට්ට කලුයි.......(ඔන්න ඒකත් කිව්වා...නැත්තං අර අර අරූ..(ඔව් ඔව් ඌ තමා) මට කිචොක් එකට ඕක කියයි)![]()

මන් එවුවා.....
අයියේ කොල්ලෙක් උනාම අළු වෙන්න ඕන...ෆට්ට පාට අළු කියන්නේ...කොල්ලෙක් කොල්ලෙක් වගේ පෙන්නේ අළු උනාම....සුදු උනාම එච්චර ගතියක් නැහැ....අළු වෙන්න ඕන උස වෙන්න ඕන ...![]()
![]()

මා ප්රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්රියක් වේවා !!

මා ප්රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්රියක් වේවා !!

දවසක් රෑ කිඹුලා සුදු ෂර්ට් එකක් ගහගෙන කොහෙද යනකොට ඉස්සරහට හම්බවෙච්ච මිනිහෙක් බයවෙලා දිව්වලු මෙන්න ඔලුව නැති මිනිහෙක් එනෝ.. කියලා..![]()
දවසක් රෑ කිඹුලා සුදු ෂර්ට් එකක් ගහගෙන කොහෙද යනකොට ඉස්සරහට හම්බවෙච්ච මිනිහෙක් බයවෙලා දිව්වලු මෙන්න ඔලුව නැති මිනිහෙක් එනෝ.. කියලා..![]()
නූල් ෆැක්ටරියක් බැඳලත් දැක්ක එකාට ලෙඩේ හොඳ කරන්න බෑ 

නෑ..නෑ....මන් එවුවා.....
අයියේ කොල්ලෙක් උනාම කළු වෙන්න ඕන...ෆට්ට පාට කළු කියන්නේ...කොල්ලෙක් කොල්ලෙක් වගේ පෙන්නේ කළු උනාම....සුදු උනාම එච්චර ගතියක් නැහැ....කළු වෙන්න ඕන උස වෙන්න ඕන ...![]()
![]()

මා ප්රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්රියක් වේවා !!