EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය නාමකරණය මෙහෙමයි

    පොඩි පුතා = පොඩි තරිස්
    ලොකු පුතා = ලොකු තරිස්
    දරුවන්ගේ තාත්ත = කැ* තරිස්

    :yes::yes::yes:

    kawda utto ** tharis ? thota mama kiwwa kiyala hithaa ganin awalam paraya :angry: tho tag ekakuth damma neda ae tikata ? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කව්ද එකෙක් මේ ටිකට ටැග් එකක් දාලනේ :dull:
    මට නම් ටැග් නෑ :no:

    මටත් නැහැ ඔන්න.......:dull::dull: ඔයා තමයි අහුවෙන්නේ....:dull:

    මාත් නැතෝ.. :no::no:

    :shocked: හුටා එතකොට තොපි එකෙක්වත් මේක දන්නේ නෑ......?? :angry: හරි අවුලක් නෑ.... (නොද) කින් කැකිල්ලේ තීන්දුව තමා අවසාන තීරණය වෙන්නේ....... :yes: එතකොට ඉතින් ටැග් එක බැරක් ඔබාමා දැම්මා කිව්වත් පිලිගන්න වෙනවා උඹලට...... :yes: :P :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    176 ක් කියලා මුන් දාලා තියෙන්නේ 177 මුදිත අයියගේ බස් එක...... :P

    10988930_1008516272511720_6647191516342505204_o.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17885963 said:
    සුභ උදෑසනක් කොකටුවනි කෙකටියනි.....

    ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!!!!!!!!!!!!!:D:D:D:D:D:D

    ගුඩ් මෝනිං වේවා!!:D



    සුභ උදෑසනක් වේවා කුකුළනි, කිකිළියනි..
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභ උදෑසනක් වේවා කුකුළනි, කිකිළියනි..

    මෙහ හොට්ටෝ මට ICT 10 වල old sylb එකේ teachers instruction manual ඒක හොයලා මේල් එකක් දාන්නකෝ...පිල්ස් හොටුස්....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහ හොට්ටෝ මට ICT 10 වල old sylb එකේ teachers instruction manual ඒක හොයලා මේල් එකක් දාන්නකෝ...පිල්ස් හොටුස්....

    පරණ හාඩ් එකේ තිබුන වගේ මතකයි හොට්ස්. බලලා එවන්නම් :D
     
    Status
    Not open for further replies.