EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පරණ හාඩ් එකේ තිබුන වගේ මතකයි හොට්ස්. බලලා එවන්නම් :D

අනි උයා හලි හොදයි....:D
මෙහ හොටුස් එකේ අර සුඩර් කෝඩ්ස් තියෙනවද? ඔයා එවපු එකත් තියෙනවා..මට ඒක නම් විකාරයක් හෆොයි:dull:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    WIf75aM.png

    ඊයේ එහෙනම් සර්වරාත්‍රික පාරක් දාලා වගේ.. :rofl::rofl::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනි උයා හලි හොදයි....:D
    මෙහ හොටුස් එකේ අර සුඩර් කෝඩ්ස් තියෙනවද? ඔයා එවපු එකත් තියෙනවා..මට ඒක නම් විකාරයක් හෆොයි:dull:

    ඒකේ ටිකක් තියනවා වගේ මතකයි හැබැයි ඒක හෙනම විකාරයක්. සූඩෝකෝඩ් වල තේරෙන්නේ නැත්තේ මොනාද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull::dull: උයාට තලා ගියාද මාමි?? සොලී හොදේ:P

    එයා හරි සැරයි. ඕං මම දන්නෙ නෑ වේවැල් කෝටු නාරං සියබලා අතු වලින් ගුටි දුන්නොත්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනි උයා හලි හොදයි....:D
    මෙහ හොටුස් එකේ අර සුඩර් කෝඩ්ස් තියෙනවද? ඔයා එවපු එකත් තියෙනවා..මට ඒක නම් විකාරයක් හෆොයි:dull:

    ඒකේ ටිකක් තියනවා වගේ මතකයි හැබැයි ඒක හෙනම විකාරයක්. සූඩෝකෝඩ් වල තේරෙන්නේ නැත්තේ මොනාද?

    මෙහ් උඹෑහේ ඔය ගෑනු මායං වලට අහුවෙනවා එහෙම නෙමෙයි..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒකේ ටිකක් තියනවා වගේ මතකයි හැබැයි ඒක හෙනම විකාරයක්. සූඩෝකෝඩ් වල තේරෙන්නේ නැත්තේ මොනාද?

    කියලා දෙන විදිහක් තේරෙන් නැත්තේ.....ඒවගේ ප්‍රශ්න හරි අමුතුයි නෙහ්...අනික do, while ඒවාට වෙන වෙනාම අදුර ගන්න බැරි එකත් අවුලක්....:rolleyes: මට නම් ඒක විකාරයක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියලා දෙන විදිහක් තේරෙන් නැත්තේ.....ඒවගේ ප්‍රශ්න හරි අමුතුයි නෙහ්...අනික do, while ඒවාට වෙන වෙනාම අදුර ගන්න බැරි එකත් අවුලක්....:rolleyes: මට නම් ඒක විකාරයක්

    අපිනම් ඉතින් පට්ටම ලෝ ලෙවල් එකේ වැඩ... C සහ Assembly:love::love: තමා..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17886057 said:
    මෙහ් උඹෑහේ ඔය ගෑනු මායං වලට අහුවෙනවා එහෙම නෙමෙයි..

    ඔව් ඔව් ඔය ඇත්තිට මායම් 128 ක්ම තියනවා. :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිනම් ඉතින් පට්ටම ලෝ ලෙවල් එකේ වැඩ... C සහ Assembly:love::love: තමා..:yes:

    අම්මා එලස් නෙහ් c පුලුවන්ද????? ඔයා නම් මාරයි නෙහ්..මන් ඒක සැරයක් ඕක බැලුව මට මෙලෝ දෙයක් තෙරුන් නැහැ කියන්නකෝ....මට මගේ නමේ c අකුරත් එපා උනා:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියලා දෙන විදිහක් තේරෙන් නැත්තේ.....ඒවගේ ප්‍රශ්න හරි අමුතුයි නෙහ්...අනික do, while ඒවාට වෙන වෙනාම අදුර ගන්න බැරි එකත් අවුලක්....:rolleyes: මට නම් ඒක විකාරයක්

    do while, do until කියන්නේ ලූප් දෙක ඒ දෙක වැඩ කරන්නේ මෙහෙමයි.

    while මේක අපි දෙන කොන්දේසිය සත්‍ය විටදී වැඩ කරනවා.
    A1 = 10
    Do While A1 >= 1
    A1 = A1 - 1
    End While
    Output A1

    දැන් මේකේ A1 >= 1 තමයි කොන්දේසිය. ඒක සත්‍ය වෙලා තියනකන් ලූප් එකෙන් එලියට එන්නෙ නෑ.

    අන්ටිල් එකේ ඔකෙන් අනිත් පැත්ත. කොන්දේසිය අසත්‍ය වෙලා තියනකන් වැඩ කරනවා සත්‍ය වුනගමන් ලූප් එකෙන් එලියට එනවා.
     
    Status
    Not open for further replies.