ප්‍රශ්නේ දෙන විදිහත් එක්ක මට මොන ඒක මෙතනට දාන්න ඕන කියන එකයි නොතෙරෙන්නේ හොටුස්....ඒ කියන්නේ ෆලෝ චාට් ඒක දුන්නම එකට කෝකද ගැලපෙන්නේ කියලා තීරණය කරන්නේ අර තියරිය උඩද?
අම්මා එලස් නෙහ් c පුලුවන්ද????? ඔයා නම් මාරයි නෙහ්..මන් ඒක සැරයක් ඕක බැලුව මට මෙලෝ දෙයක් තෙරුන් නැහැ කියන්නකෝ....මට මගේ නමේ c අකුරත් එපා උනා![]()

හැම ඉන්ස්ට්‍රක්ෂන් එකකටම බයිනරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියනවා එක බින්දුව වලින්.. ඕනෙ නම් PIC වලට එහෙම කෙලින්ම එක බින්දුව ඒවම ලියන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනුවට...

ප්‍රශ්නේ දෙන විදිහත් එක්ක මට මොන ඒක මෙතනට දාන්න ඕන කියන එකයි නොතෙරෙන්නේ හොටුස්....ඒ කියන්නේ ෆලෝ චාට් ඒක දුන්නම එකට කෝකද ගැලපෙන්නේ කියලා තීරණය කරන්නේ අර තියරිය උඩද?
ෆ්ලෝචාට් එක දුන්නම ඒකේ True එක උඩට යනව නම්. ඒ කිව්වේ True එකේ ඊතලේ නම් ෆ්ලෝ චාට් එකේ උඩට ගහල තියන්නේ, ඒ වයිල් ලූප් එක.
මේ රූපෙ තියන විදිහ
![]()
අන්ටිල් ලුප් එක නිරූපණය කරන්නේ False එකේ ඊතලේ උඩට ගහලා ඒ කිව්වේ චක්‍රෙ නිරූපනය වෙන විදිහට. සාමානය්‍ය විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කැමති එක දාන්න පුලුවන්. උදාහරණයක් විදිහට 5 හේ ක්‍රමාරෝපිත අගය ඇහුව කියමුකෝ. ඒක ෆෝලූප් එකෙනුයි, වයිල් එකෙනුයි, අන්ටිල් එකෙනුයි ඔක්කොගෙන්ම ලියන්න පුලුවන්. එතකොට ඕනි එකකින් හරියට ලියට තියනව නම් උත්තරේ පිලිගන්නවා.

ඕගෙල්ලෝ මොනවගෙන්ද වැඩ..
C වල නම් අම්බානක ඉගෙන ගත්තා ඒවුනාට හැම එකම පාවිච්චි වෙන්නේ නෑ මයික්‍රොකන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කරන්න විතරනේ පාවිච්චි වෙන්නේ..
ඒ වගේද ඇසෙම්බ්ලි..හැම ඉන්ස්ට්‍රක්ෂන් එකකටම බයිනරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියනවා එක බින්දුව වලින්.. ඕනෙ නම් PIC වලට එහෙම කෙලින්ම එක බින්දුව ඒවම ලියන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනුවට...
![]()

නැකැත් රාල;17886107 said:අනිත් උන්ට වඩා මම අහින්සකයි අනේ...![]()
ෆ්ලෝචාට් එක දුන්නම ඒකේ True එක උඩට යනව නම්. ඒ කිව්වේ True එකේ ඊතලේ නම් ෆ්ලෝ චාට් එකේ උඩට ගහල තියන්නේ, ඒ වයිල් ලූප් එක.
මේ රූපෙ තියන විදිහ
අන්ටිල් ලුප් එක නිරූපණය කරන්නේ False එකේ ඊතලේ උඩට ගහලා ඒ කිව්වේ චක්‍රෙ නිරූපනය වෙන විදිහට. සාමානය්‍ය විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කැමති එක දාන්න පුලුවන්. උදාහරණයක් විදිහට 5 හේ ක්‍රමාරෝපිත අගය ඇහුව කියමුකෝ. ඒක ෆෝලූප් එකෙනුයි, වයිල් එකෙනුයි, අන්ටිල් එකෙනුයි ඔක්කොගෙන්ම ලියන්න පුලුවන්. එතකොට ඕනි එකකින් හරියට ලියට තියනව නම් උත්තරේ පිලිගන්නවා.

අපි ඉතිං කළුයි නේහ්......මාලබේ පැත්තේ ඉන්න අය ඔක්කොම ඒක වගේ....

ඕගෙල්ලෝ මොනවගෙන්ද වැඩ..
C වල නම් අම්බානක ඉගෙන ගත්තා ඒවුනාට හැම එකම පාවිච්චි වෙන්නේ නෑ මයික්‍රොකන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කරන්න විතරනේ පාවිච්චි වෙන්නේ..
ඒ වගේද ඇසෙම්බ්ලි..හැම ඉන්ස්ට්‍රක්ෂන් එකකටම බයිනරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියනවා එක බින්දුව වලින්.. ඕනෙ නම් PIC වලට එහෙම කෙලින්ම එක බින්දුව ඒවම ලියන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනුවට...
![]()

අපි ඉතිං කළුයි නේහ්......
නැද්ද මතං නැකතේ??!!![]()
ඒ වගේම දැකුම් කලුයි
.. නේද බන්..නැකැත් රාල;17886270 said:ශංජී කොහොමෙයි ජිවිතේ?
මලක් වගේ........ 
මම ජොලියට ඉගනගන්න ට්‍රයි කෙළේ...ආසාවට...කාලයක් තිබුනා මට ප්‍රෝග්‍රමින් පිස්සුවක්....
ඔයා ඉලෙක්ට්‍රොනික් මොනා හරි නේද ඉගන ගන්නේ.?ඇසෙම්බ්ලිමන්කරලානැහැ....computer architecture ඒක පැත්ත නෙහ්,,,දන්නේ නැතෝ..අහලා පමණි. high-level programming languages විතරයි ඉගන ගත්තේ....low level සුට්ටක් වත් දන්නේ නැහැ![]()
)