EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17886478 said:
    අද උදේ ඇපොයින්මන්ට් දෙකක් කැන්සල්.. :dull::no:

    ඒක නිසා අනිත් විඩියෝ සීරිස් එක පටන් ගන්න යන්නේ

    ඇපොයින්මන්ට් කෑන්සල් වෙච්ච එක නම් අවුල්...:dull:

    ඒ උනාට සීරිස් එක පටං ගන්න එක නම් සුපිරියි... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චමිතයි අක්කයි දෙන්නම පව්. කලින් පාරකුත් පෙරලිලා අක්ක හොඳටම කකුල පුච්ච්ගෙන තිබ්බා.. ඒකත් එක්ක ආයි තුවාල වෙලා කිව්ව. චමිතටත් තුවාලයි ටිකක්..

    වැඩක්නෑ අයියේ බයික් පදින්න බෑ දැන් පාරේ.. :no:

    පොර පොඩි හයිඩ්‍රො පවර් බලාගාර ගහනවා ටර්බයින් එකේ ඉඳලා කන්ට්‍රෝල් සර්කිට් ඔක්කොම තනියෙන්.. කඩෙන් අරන් කෑලි හරිකරලා නෙමේ ටර්බයින් එකත් ඔක්කොම යකඩ කපලා හදන්නේ තනියම..
    ලෝක බැංකු ප්‍රොජෙක්ට් එකක් ගියා විදිලිය නැති ගම් වලට බලාගාර හදන්න. අපේ කාලකණ්නි ඒකෙන් ගසා කාල ඒවත් නැවත්තුවා. දැනුත් බලාගාර රෙපෙයාර් එකක් එහෙම ආවොත් මාත් යනවා..කකුල නිසා ඔක්කොම මිස්.:dull:

    :dull:
    හරියටම අපි ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනකොට කලින් පාර ඇක්සිඩන්ට් එක උනේ... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චමිතයි අක්කයි දෙන්නම පව්. කලින් පාරකුත් පෙරලිලා අක්ක හොඳටම කකුල පුච්ච්ගෙන තිබ්බා.. ඒකත් එක්ක ආයි තුවාල වෙලා කිව්ව. චමිතටත් තුවාලයි ටිකක්..

    වැඩක්නෑ අයියේ බයික් පදින්න බෑ දැන් පාරේ.. :no:

    පොර පොඩි හයිඩ්‍රො පවර් බලාගාර ගහනවා ටර්බයින් එකේ ඉඳලා කන්ට්‍රෝල් සර්කිට් ඔක්කොම තනියෙන්.. කඩෙන් අරන් කෑලි හරිකරලා නෙමේ ටර්බයින් එකත් ඔක්කොම යකඩ කපලා හදන්නේ තනියම..
    ලෝක බැංකු ප්‍රොජෙක්ට් එකක් ගියා විදිලිය නැති ගම් වලට බලාගාර හදන්න. අපේ කාලකණ්නි ඒකෙන් ගසා කාල ඒවත් නැවත්තුවා. දැනුත් බලාගාර රෙපෙයාර් එකක් එහෙම ආවොත් මාත් යනවා..කකුල නිසා ඔක්කොම මිස්.:dull:

    බයික් නම් ඕනෙ නැ. ඊට වැඩිය හොදයි ලක්ෂ 3 ක් විතර දීලා පරණ කාර් එකක් ගන්නවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයික් නම් ඕනෙ නැ. ඊට වැඩිය හොදයි ලක්ෂ 3 ක් විතර දීලා පරණ කාර් එකක් ගන්නවා.

    පෙට්‍රෝල් ගහන්නේ කොහොමද? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ඕකේ ඔය චිප් එකන ප්‍රෝග්‍රෑම් කරන්නේ. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක වෙන සර්කිට් එකක රන් කරන්න නම් ඔය ආර්ඩුයිනෝ එකේ මොකක් හරි රන්ටයිම් වර්ෂන් එකක් වගේ එකක් තියනවද?

    එච්චර එහෙම සංකීර්ණ නෑ මචෝ.. අපේ ප්‍රෝගරෑම් එක කෙලින්ම චිප් එකේ දුවන එක වෙන්නේ. වෙන එකක් උඩ රන් වෙනව නෙමේ. කෙලින්ම අපේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. ඔය පින් තියෙන්නේ කෙලින්ම චිප් එකේ පින්. ඉතින් ඕනෙ නම් චිප් එක ගලෝල අරන් අපි හදපු බෝඩ් එකකට ගහන්න පුලුවන්..:yes::yes:

    මේ එහෙම කරපු එකක් මං..:yes:

    TKMGp0D.jpg

    G6v5DZB.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චමිතයි අක්කයි දෙන්නම පව්. කලින් පාරකුත් පෙරලිලා අක්ක හොඳටම කකුල පුච්ච්ගෙන තිබ්බා.. ඒකත් එක්ක ආයි තුවාල වෙලා කිව්ව. චමිතටත් තුවාලයි ටිකක්..

    වැඩක්නෑ අයියේ බයික් පදින්න බෑ දැන් පාරේ.. :no:

    පොර පොඩි හයිඩ්‍රො පවර් බලාගාර ගහනවා ටර්බයින් එකේ ඉඳලා කන්ට්‍රෝල් සර්කිට් ඔක්කොම තනියෙන්.. කඩෙන් අරන් කෑලි හරිකරලා නෙමේ ටර්බයින් එකත් ඔක්කොම යකඩ කපලා හදන්නේ තනියම..
    ලෝක බැංකු ප්‍රොජෙක්ට් එකක් ගියා විදිලිය නැති ගම් වලට බලාගාර හදන්න. අපේ කාලකණ්නි ඒකෙන් ගසා කාල ඒවත් නැවත්තුවා. දැනුත් බලාගාර රෙපෙයාර් එකක් එහෙම ආවොත් මාත් යනවා..කකුල නිසා ඔක්කොම මිස්.:dull:

    ඔව් බන් අපි අර මඩු ට්‍රිප් එක ගිය දවස් වල........ චමිතා ට්‍රිප ආවේ නැත්තෙත් වයිෆ් තුවාල හින්දා......

    කතාකරලා වැඩක් නෑ මල්ලි...... අද මම ඇන්නා ගිහින් කැබ් එකක...... ඉස්සරහා රෝදේ මඩ්ගාඩ් එක පිපුරුනා...... කෑලි වෙන්වුණේ නෑ........ දුව මොන්ටිසෝරි දාලා එද්දී මට ඉස්සරහා කැබ් එකක්...... මම වමට තියෙන පාරට හරවන්න එනගමන්........ සිග්නලුත් දාගෙන..... පිටිපස්සේ සිට එකේ තාත්තා ඉඳන් වමට අත දික්කරගෙනත්..... පස්සෙන් කාර් කාරයෙක් මගේ ලඟින්ම තියාගෙන එනවා ගෑවී නොගෑවී සයිස් එකට...... ඌ ගෑවෙයි කියලා බයට ඌ ගැන කල්පනාවෙන් ආවා ඉස්සරහා කැබ් එක එක පාරට බ්රේක් කළා...... වැදුනා ගිහින්.......

    ඔහොම මොලකාරයෝ රටට සම්පතක් බං......... උන්ට ඉස්සරහට එන්න උන්ගේ ටැලන්ට් පෙන්වන්න මේ රටේ කිසිම ඉඩක් නෑ......... පේටන්ට් එකක් ගන්නත් කන්න වෙන්නේ අමර කට්ටක්ලු........ එහෙව් එකේ තව මොනවද.....?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙට්‍රෝල් ගහන්නේ කොහොමද? :nerd:

    ඔය ලාන්සර් බොක්ස් එහෙම හොදට තෙල් වැඩකරනව මචං. බී11 එහෙම 18 ක් විතර කරනවා. ඉතිං බං බයික් එකේ තියන අවදානමට වඩා මේකක් තිබුනනම් හොදයිනේ. පව්ලටම යන්නත් පුලුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එච්චර එහෙම සංකීර්ණ නෑ මචෝ.. අපේ ප්‍රෝගරෑම් එක කෙලින්ම චිප් එකේ දුවන එක වෙන්නේ. වෙන එකක් උඩ රන් වෙනව නෙමේ. කෙලින්ම අපේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. ඔය පින් තියෙන්නේ කෙලින්ම චිප් එකේ පින්. ඉතින් ඕනෙ නම් චිප් එක ගලෝල අරන් අපි හදපු බෝඩ් එකකට ගහන්න පුලුවන්..:yes::yes:

    මේ එහෙම කරපු එකක් මං..:yes:

    TKMGp0D.jpg

    G6v5DZB.jpg

    එලනේ මචං. දැන් නම් ආසාව වැඩි වුනා. :D පිටකොටුවේ ගියහම ආර්ඩුයිනෝ උනෝ එකක් ගන්නවා. :):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් අපි අර මඩු ට්‍රිප් එක ගිය දවස් වල........ චමිතා ට්‍රිප ආවේ නැත්තෙත් වයිෆ් තුවාල හින්දා......

    කතාකරලා වැඩක් නෑ මල්ලි...... අද මම ඇන්නා ගිහින් කැබ් එකක...... ඉස්සරහා රෝදේ මඩ්ගාඩ් එක පිපුරුනා...... කෑලි වෙන්වුණේ නෑ........ දුව මොන්ටිසෝරි දාලා එද්දී මට ඉස්සරහා කැබ් එකක්...... මම වමට තියෙන පාරට හරවන්න එනගමන්........ සිග්නලුත් දාගෙන..... පිටිපස්සේ සිට එකේ තාත්තා ඉඳන් වමට අත දික්කරගෙනත්..... පස්සෙන් කාර් කාරයෙක් මගේ ලඟින්ම තියාගෙන එනවා ගෑවී නොගෑවී සයිස් එකට...... ඌ ගෑවෙයි කියලා බයට ඌ ගැන කල්පනාවෙන් ආවා ඉස්සරහා කැබ් එක එක පාරට බ්රේක් කළා...... වැදුනා ගිහින්.......

    ඔහොම මොලකාරයෝ රටට සම්පතක් බං......... උන්ට ඉස්සරහට එන්න උන්ගේ ටැලන්ට් පෙන්වන්න මේ රටේ කිසිම ඉඩක් නෑ......... පේටන්ට් එකක් ගන්නත් කන්න වෙන්නේ අමර කට්ටක්ලු........ එහෙව් එකේ තව මොනවද.....?

    සමහරු ඉන්නවා බයික් පේන්න බැරි. හැමදාම එන කෝට්ටේ පාරේ වීවාඑලයිට් එකක් එනවා. ඌටත් බයික් පෙන්නන්න බෑ. අයින් වලින් යන්න දෙන්නේ නෑ. අස්සෙන් දාන්න දෙන්නේ නෑ. හෙන ලොකු සීන්. ඌට දුන්නා මම කාර් එකේ ආපු දවසක සුපිරි රැගක්. :rofl: මතක් වෙනකොටත් මටම හිනා උගේ මූන.. අපේ ගෙදර එක්කෙනාගේ මූන ඊට හපං... මම පාරේ විකාර කොරනවා කියලා.. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලනේ මචං. දැන් නම් ආසාව වැඩි වුනා. :D පිටකොටුවේ ගියහම ආර්ඩුයිනෝ උනෝ එකක් ගන්නවා. :):)

    පලවෙනි හරස් වීදියේ යුනිටෙක් එකට යන්න.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහරු ඉන්නවා බයික් පේන්න බැරි. හැමදාම එන කෝට්ටේ පාරේ වීවාඑලයිට් එකක් එනවා. ඌටත් බයික් පෙන්නන්න බෑ. අයින් වලින් යන්න දෙන්නේ නෑ. අස්සෙන් දාන්න දෙන්නේ නෑ. හෙන ලොකු සීන්. ඌට දුන්නා මම කාර් එකේ ආපු දවසක සුපිරි රැගක්. :rofl: මතක් වෙනකොටත් මටම හිනා උගේ මූන.. අපේ ගෙදර එක්කෙනාගේ මූන ඊට හපං... මම පාරේ විකාර කොරනවා කියලා.. :lol:

    :rofl::rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිත් විඩියෝ සීරිස් එක පටන් ගන්න එක නම් හොදයි. :)

    ඇපොයින්මන්ට් කෑන්සල් වෙච්ච එක නම් අවුල්...:dull:

    ඒ උනාට සීරිස් එක පටං ගන්න එක නම් සුපිරියි... :D

    මෙන්න තම්බ්නේල් පික් එක මට ඉතින් photoshop දන්නේ නෑ දන්න විදිහට පේන්ට් එකෙන් හැදුවේ...

    Sun in the First House

    MCeJ5Sq.jpg

    දුව නිදාගන්නකන් ඉන්නේ විඩියෝ එක රෙකෝඩ් කරන්න
     
    Last edited:
    Status
    Not open for further replies.