ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ බබා
    click
    click
    click

    උයාගේ මිම්මෙන් හැමෝම මංඉන්න එපා සහෝ... මම Tea Trade එකේ නිසයි ඇහුවේ දන්න ඩයල් එකක්ද කියලා බලන්න. ඒ නැතුව වෙන අහවල් එකක් නිසා නෙමෙයි... :dull:
    අනිත් එක එහෙම වත්තක් මම අහලා නෑ.. අහලා නෑ කියන්නේ නෑ කියන එකයි.. බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්න ඇති.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    රිදිල™ :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Hero එක පෙට්‍රල් කරන් නෑ :no:
    Bajaj එක දැං එන්නෙ නැද්ද කොහෙද. ආවත් ගන්න එපා :no:
    TVS එක යකඩ ගොඩක් පොඩ්ඩක් හීරුනත් ටින්කරින් කරන්න වෙනව. :baffled: අනික Floor Board එකට වතුර එකතු වෙලා යට ඉඳං දිරනව.
    Dio එක තමයි තරමකට හරි සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමක තියෙන්නෙ
    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hero එක පෙට්‍රල් කරන් නෑ :no:
    Bajaj එක දැං එන්නෙ නැද්ද කොහෙද. ආවත් ගන්න එපා :no:
    TVS එක යකඩ ගොඩක් පොඩ්ඩක් හීරුනත් ටින්කරින් කරන්න වෙනව. :baffled: අනික Floor Board එකට වතුර එකතු වෙලා යට ඉඳං දිරනව.
    Dio එක තමයි තරමකට හරි සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමක තියෙන්නෙ
    :yes:

    එක්කෝ ඔන්න ඔහේ 135 එක පදිනවා බං. වාහනේකට කියලා ඉස්සෙල්ලම ගත්තේ ඕක නිසා මට විකුණන්න හිත දෙන්නෙත් නෑ.. :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Honda CB Trgger gana mokada kiyanna tiyenne ape pulsar ayyala:D:D
    mama pulsar eka denna set karala tiyenne
    aluthin ayeth pulsar ekak gannawada CB trgger ekak gannawada kiyala baluwe machan

    බයික් එක හොඳයි. :yes:
    පෙනුම + කම්ෆටබල් එක එල. :love::love:
    උඹ කොලඹ අවට නම් ගනින්. :rolleyes:
    මොකද වෙන පැති වල ඕකට පාට්ස් හොයාගන්න අමාරුයි. :no:
    පල්සරේට නම් ඕන කඩේක පාට්ස් තියනව :yes:
    පල්සරේට සාපේක්ශව ඕකෙ පාට්ස් පට්ට ගනන්
    :angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එක්කෝ ඔන්න ඔහේ 135 එක පදිනවා බං. වාහනේකට කියලා ඉස්සෙල්ලම ගත්තේ ඕක නිසා මට විකුණන්න හිත දෙන්නෙත් නෑ.. :no:

    ඔව් බං 135 එක පට්ට බයික් එක. :love::love:
    ඒත් ඉතින් තීරනේ උඹේ අතේ
    :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතගෙ තත්වෙ කොහොමද දන්නේ නෑ..:rolleyes: බයික් පැදිල්ල අඩු කරන එක හොඳයි අනිත් එවුනුත්.. :dull:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    බයික් එක හොඳයි. :yes:
    පෙනුම + කම්ෆටබල් එක එල. :love::love:
    උඹ කොලඹ අවට නම් ගනින්. :rolleyes:
    මොකද වෙන පැති වල ඕකට පාට්ස් හොයාගන්න අමාරුයි. :no:
    පල්සරේට නම් ඕන කඩේක පාට්ස් තියනව :yes:
    පල්සරේට සාපේක්ශව ඕකෙ පාට්ස් පට්ට ගනන්
    :angry:

    parts hoya ganna amaru nam wade hari yanne na.:no::no::no:
    mokada owata rastiyadu wenna welawak na ban.onna ohe pulsar ekak ma gannawa machan :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදර බන්

    දැන් මොකෝ තත්වේ..:rolleyes: ඔය කකුල් දනහිස් ගැන අවදානෙන් ඉන්න තැලිලා එහෙමනම්.. වැඩි වෙනව වගේ තේරුනොත් යන්න හොස්පිටල් බල බල ඉන්නෙ නැතුව...:yes:
     
    Status
    Not open for further replies.