ටීඩියගෙන් ඇහුවද.. පොරත් පිස්සෙක් තමා..![]()
අහ්. ඌටත් PM එකක් කොටන්න ඕන

ටීඩියගෙන් ඇහුවද.. පොරත් පිස්සෙක් තමා..![]()

සිරිවර්ධන කියල එකෙක්.. කළුතර රන් කරන්නෙ මිනිහ![]()


Discovery 135 (ඩිස්ක් බ්රේක්)
VQ-XXXX
රතුපාට
45,000ක් දුවලා තියෙනවා...
හරියටම සර්විස් දාලා මේන්ටේන් කරා.
අලුත් ක්ලච් ප්ලේට්, බැස්ටි දාලා තියෙන්නේ.
ටොපටම තියෙනවා බයික් එක...
ගානක් කියපියවු.



දෙකම තියනවවතුකරයෙක් නෙමෙයිද?
ෆැක්ටරියක් තියෙන එකෙක්ද?![]()






කියන්න පුලුවන් ගාන 1.20 - 1.35
විකුනන්න පුලුවන් ගාන 1.10- 1.15![]()


දෙකම තියනව
තේ කියන්නෙ මිනිහට නිකං මේ Hobby එකට වගේ කරන එකක්
තව බිස්නස් කරනව මොනවද මන්ද![]()

ගිය සතියේ සිග්නල් ලයිට් එකක් පිච්චිලා මාරු කරගන්න ගියා. ගරාජ් එකේ එකා 1.30කට ඉල්ලුවා. මම මොකුත් කිව්වෙත් නැතුව නිකන්ම ඌ ඇහුවා විකුනනවා නම් ඒ ගානට ග්අන්නම් කියලා.![]()




යකෝ දීල දාපිය.
හැබැයි Discover 135 පට්ටම බයික් එක. ආපහු ඒවගේ ඒව නෑ එන්නෙ![]()

ඒක තමා බං. දැං තියෙන බයික් නම්.. අනේ මංදා.. දීලා ගන්නේ මොකද්ද කියන එකයි ගැටලුව.
අනිත් එක දැං තියෙන ටහිකෙන ට්රැෆික් එකට බයික් එකක් ඕනේමයි. කාර් වල වැඩට එන්න නම් 6.30ටවත් ගෙදරින් එන්න ඕනේ. කිලෝමීටර 12යි මට තියෙන්නේ ගෙදර ඉඳං..![]()
එහෙම එකක් ඇහුවෙත් අදයි..





ඌට දුවෙක් එහෙම හිටියනම් මුන් උගේ BRC නම්බරෙත් කියයි...![]()


ඔය ගානට පෙට්රල් කරන එකකට තියෙන්නෙ ඉතින් Pulser 135 එක තමයි.. හැබැයි ඕකෙ තියන සැප නම් නෑ ඒකෙ. පස්චාත් බාගෙ රිදෙනව යනකොට


එක්කෝ ඔන්න ඔහේ පදිනවා බං. මට ස්කූටියක් ගන්න ආසයි..![]()


