මොකද උනේ ?![]()
කහ ඉරට මීටර් 5ක් වගේ තියෙනකොට මනුස්සයෙක් පනින්න ආවා.මම 40ට විතර ආවේ.නවත්තන්න අමාරුයි වගේ හිතුන නිසා හෝන් එකක් ගැහුවා.ඒ මනුස්සයා පර පනින්නේ නැතුව නැවතුනා.ඉතින් මම එහෙමම ඉස්සරහට ගියා .හරියටම කහ ඉරට මිටරක්වත් නැතුව ඇති එක පාරට ගෑනු කෙනෙක් අර මනුස්සයාගේ වම අත පැත්තෙන් පාර බලන්නේ නැතුව පැන්නා.ආයේ ඉතින් බ්රේක් ගැහුවත් නැතත් වදිනවමනේ.කහ ඉර උඩදී ඒකි බයික් එකේ හැන්ඩ්ල් එකේ හෝ සයිඩ් කණ්ණාඩියේ වැදුනා.1988 එකියක් උනාට හෙන අම්මන්ඩියක් වගේ සයිස්.වැදුන ගමන් හැන්ඩ්ල් එක දකුණට කැපිලා අත ඇරෙනවා මතකයි.මම බයික් එක අත ඇරෙද්දීම පුළුවන් තරම් වකුටු උනා.ඒ නිසා ලොකු තුවාල උනේ නෑ.බයික් එක ලිස්සලා ඇදිලා ගිහින්.ඊට පිටිපස්සෙන් මම.මට පිටිපස්සෙන් වයිෆ් බිම.නැගිටලා බලද්දී වැදුන ගෑනි මිසින්.
ඒකි කළුබෝවිල ගිහිල්ලා.
ඔය කකුල් දනහිස් ගැන අවදානෙන් ඉන්න තැලිලා එහෙමනම්.. වැඩි වෙනව වගේ තේරුනොත් යන්න හොස්පිටල් බල බල ඉන්නෙ නැතුව...

..දැන් කුකුලත් ගෑනු පරානයක් නිසා මට්ටු උනා
..මට නම් බයේ බෑ
අම්මෝ අද බයටම කොළඹ වැඩ වගේකට අර දර හැවේ ගිහින් ආවේ 