මූ බබා![]()
![]()
![]()
උයාගේ මිම්මෙන් හැමෝම මංඉන්න එපා සහෝ... මම Tea Trade එකේ නිසයි ඇහුවේ දන්න ඩයල් එකක්ද කියලා බලන්න. ඒ නැතුව වෙන අහවල් එකක් නිසා නෙමෙයි...

අනිත් එක එහෙම වත්තක් මම අහලා නෑ.. අහලා නෑ කියන්නේ නෑ කියන එකයි.. බ්රෑන්ඩ් නේම් එකක් වෙන්න ඇති.
මූ බබා![]()
![]()
![]()

එහෙනම් ඉතින් Dio එක තමයි තියෙන්නෙ![]()
උයාගේ මිම්මෙන් හැමෝම මංඉන්න එපා සහෝ... මම Tea Trade එකේ නිසයි ඇහුවේ දන්න ඩයල් එකක්ද කියලා බලන්න. ඒ නැතුව වෙන අහවල් එකක් නිසා නෙමෙයි...
අනිත් එක එහෙම වත්තක් මම අහලා නෑ.. අහලා නෑ කියන්නේ නෑ කියන එකයි.. බ්රෑන්ඩ් නේම් එකක් වෙන්න ඇති.


මාත් හිතං හිටියේ ඒක ගැනම තමා. කීයක් වෙනවද?
අළුතින්ම නම් 2.20-2.30 වගේ ගානක ඇති
Used නම් 1.50-1.70 වගේ වෙයි




අනික Floor Board එකට වතුර එකතු වෙලා යට ඉඳං දිරනව.
Hero එක පෙට්රල් කරන් නෑ
Bajaj එක දැං එන්නෙ නැද්ද කොහෙද. ආවත් ගන්න එපා
TVS එක යකඩ ගොඩක් පොඩ්ඩක් හීරුනත් ටින්කරින් කරන්න වෙනව.අනික Floor Board එකට වතුර එකතු වෙලා යට ඉඳං දිරනව.
Dio එක තමයි තරමකට හරි සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමක තියෙන්නෙ![]()

Honda CB Trgger gana mokada kiyanna tiyenne ape pulsar ayyala
mama pulsar eka denna set karala tiyenne
aluthin ayeth pulsar ekak gannawada CB trgger ekak gannawada kiyala baluwe machan







එක්කෝ ඔන්න ඔහේ 135 එක පදිනවා බං. වාහනේකට කියලා ඉස්සෙල්ලම ගත්තේ ඕක නිසා මට විකුණන්න හිත දෙන්නෙත් නෑ..![]()



බයික් එක හොඳයි.
පෙනුම + කම්ෆටබල් එක එල.
උඹ කොලඹ අවට නම් ගනින්.
මොකද වෙන පැති වල ඕකට පාට්ස් හොයාගන්න අමාරුයි.
පල්සරේට නම් ඕන කඩේක පාට්ස් තියනව
පල්සරේට සාපේක්ශව ඕකෙ පාට්ස් පට්ට ගනන්![]()





ගෙදර බන්
ඔය කකුල් දනහිස් ගැන අවදානෙන් ඉන්න තැලිලා එහෙමනම්.. වැඩි වෙනව වගේ තේරුනොත් යන්න හොස්පිටල් බල බල ඉන්නෙ නැතුව...