මම හිතන්නේ ඌට ඕනේ වෙලා තියෙන්නේ උගේ කලාත්මක ඇහැ ත්රෙඩ් එකේ පෙන්වන්න.......
![]()

මමත් හෑගොඩ සර්ගේ පන්තියට යන්න කලින් නම් හිතංහිටියේ ඔවුවා මැජික් කියලා...

මම හිතන්නේ ඌට ඕනේ වෙලා තියෙන්නේ උගේ කලාත්මක ඇහැ ත්රෙඩ් එකේ පෙන්වන්න.......
![]()


මමත් හෑගොඩ සර්ගේ පන්තියට යන්න කලින් නම් හිතංහිටියේ ඔවුවා මැජික් කියලා...![]()

උඹ ඒ කෝස් එක කම්ප්ලිට් කළා නේද.....? 


මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ...![]()
උඹලගේ හොඳ ෆිට් එකක් නේද පල්සර් ක්ලබ් එකේ....? මොකක්ද සීන් එක.......? අර ෆේක් ඊක් ඇවිත් කියද්දී අනිත් එවුන් බැනලා තිබ්බාත් එක්ක......

මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ...
http://www.elakiri.com/forum/showthread.php?p=17886997&posted=1#post17886997
මාර අප්සට්. මම උදේ වෙන කෙනෙක් දාපු ත්රෙඩ් එකක් දැක්කා. අලුත් එකව්න්ට් එකකින් දාලා තිබුන නිසා බොරුවක් කියල හිතුවේ.මාර අප්සට්. මම උදේ වෙන කෙනෙක් දාපු ත්රෙඩ් එකක් දැක්කා. අලුත් එකව්න්ට් එකකින් දාලා තිබුන නිසා බොරුවක් කියල හිතුවේ.
මාර අප්සට්. මම උදේ වෙන කෙනෙක් දාපු ත්රෙඩ් එකක් දැක්කා. අලුත් එකව්න්ට් එකකින් දාලා තිබුන නිසා බොරුවක් කියල හිතුවේ.

නෑ පොර පල්සර් ක්ලබ් එකේ නම් නෑ.. හොඳ එකෙක් එලකිරියෙ හිටපු.![]()
මට මතක එයත් පල්සර් ක්ලබ් එකෙ හිටියා කියලා....... දන්නේ නැතිද මොනවා වෙලාද නැතිවෙලා තියෙන්නේ කියලා.....

එල.....




මාත් ගනන් ගත්තෙවත් නෑ බන්...
සේම් හියර්....... මමත් ඒ ත්රෙඩ් එක දාපු එකාගේ රේප් කපුවා........![]()


ඒතනට යන උං ඉගෙනගන්නේ ජිවිතේ ගැන. පොටෝග්රැෆි වලට වඩා...
මේ සර්ගේ Exhibition එකකට පින්තූර ගන්න ගිය වෙලාවක් මාත් එක්ක. ගංගාරාමේ..
අපි උපන්දා ඉඳං යන ගංගාරාමේ අපි නොදකින කොච්චර දේවල් තියෙනවාද කියලා තේරුනේ එදා තමා බං...
Missing those days badly....
![]()