EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes: මම හිතන්නේ ඌට ඕනේ වෙලා තියෙන්නේ උගේ කලාත්මක ඇහැ ත්‍රෙඩ් එකේ පෙන්වන්න....... :P

    :eek:
    මමත් හෑගොඩ සර්ගේ පන්තියට යන්න කලින් නම් හිතංහිටියේ ඔවුවා මැජික් කියලා... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ...:(:(

    උඹලගේ හොඳ ෆිට් එකක් නේද පල්සර් ක්ලබ් එකේ....? මොකක්ද සීන් එක.......? අර ෆේක් ඊක් ඇවිත් කියද්දී අනිත් එවුන් බැනලා තිබ්බාත් එක්ක......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලගේ හොඳ ෆිට් එකක් නේද පල්සර් ක්ලබ් එකේ....? මොකක්ද සීන් එක.......? අර ෆේක් ඊක් ඇවිත් කියද්දී අනිත් එවුන් බැනලා තිබ්බාත් එක්ක......

    නෑ පොර පල්සර් ක්ලබ් එකේ නම් නෑ.. හොඳ එකෙක් එලකිරියෙ හිටපු.:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ...:(:(

    http://www.elakiri.com/forum/showthread.php?p=17886997&posted=1#post17886997

    :( මාර අප්සට්. මම උදේ වෙන කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. අලුත් එකව්න්ට් එකකින් දාලා තිබුන නිසා බොරුවක් කියල හිතුවේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( මාර අප්සට්. මම උදේ වෙන කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. අලුත් එකව්න්ට් එකකින් දාලා තිබුන නිසා බොරුවක් කියල හිතුවේ.

    මාත් ගනන් ගත්තෙවත් නෑ බන්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( මාර අප්සට්. මම උදේ වෙන කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. අලුත් එකව්න්ට් එකකින් දාලා තිබුන නිසා බොරුවක් කියල හිතුවේ.

    සේම් හියර්....... මමත් ඒ ත්‍රෙඩ් එක දාපු එකාගේ රේප් කපුවා........ :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ පොර පල්සර් ක්ලබ් එකේ නම් නෑ.. හොඳ එකෙක් එලකිරියෙ හිටපු.:sorry:

    මට මතක එයත් පල්සර් ක්ලබ් එකෙ හිටියා කියලා....... දන්නේ නැතිද මොනවා වෙලාද නැතිවෙලා තියෙන්නේ කියලා.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මතක එයත් පල්සර් ක්ලබ් එකෙ හිටියා කියලා....... දන්නේ නැතිද මොනවා වෙලාද නැතිවෙලා තියෙන්නේ කියලා.....

    හාට් ඇටෑක් එකක්ලු.:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) එල.....

    ඒතනට යන උං ඉගෙනගන්නේ ජිවිතේ ගැන. පොටෝග්‍රැෆි වලට වඩා... :love:

    මේ සර්ගේ Exhibition එකකට පින්තූර ගන්න ගිය වෙලාවක් මාත් එක්ක. ගංගාරාමේ..
    අපි උපන්දා ඉඳං යන ගංගාරාමේ අපි නොදකින කොච්චර දේවල් තියෙනවාද කියලා තේරුනේ එදා තමා බං...

    1959385_10152272774431418_1963402416_n.jpg

    10152375_10152272774691418_1279558991_n.jpg

    කොච්චර කෝස් කරලා තිබුනත් මේ මගේ ජිවිතේ ගත්ත වටිනාම සහතිකේ.
    10308115_628900447186789_615673544808543654_n.jpg

    2013 Novmber Batch එක.
    Hegoda School of Photography ඉතිහාසයේ හොඳම Batch එක.

    1421217_406113656218515_2067325680699412124_o.jpg

    1912161_10152205601671418_1568297593_n.jpg

    Missing those days badly....
    :sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒතනට යන උං ඉගෙනගන්නේ ජිවිතේ ගැන. පොටෝග්‍රැෆි වලට වඩා... :love:

    මේ සර්ගේ Exhibition එකකට පින්තූර ගන්න ගිය වෙලාවක් මාත් එක්ක. ගංගාරාමේ..
    අපි උපන්දා ඉඳං යන ගංගාරාමේ අපි නොදකින කොච්චර දේවල් තියෙනවාද කියලා තේරුනේ එදා තමා බං...

    Missing those days badly....
    :sorry::sorry::sorry:

    ආස හිතෙනවා බං මටත්....... මටත් හරිම ආසාවක් තියෙනවා DLSR එකක් ගන්න......
     
    Status
    Not open for further replies.