EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: උඹ විතරද පෙරා..... මේ සංජියයි මායි දන්න වෙන පෙරෙක්..... :yes:

    හා.. මට එනවා ටිකක් කියන්න. ඒ ටික කිව්වොත් තරහා වෙනවා සුවර්..
    ඉතිහාසය මතකයි පුතා මට.... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්‍රශ්න ප්‍රශ්න.... :dull: උදේට ඈහැරෙනවා හරියට....... :dull: හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට..... :P

    ඉතින් වෙන කාමරේකට ගිහින් ෆෑන් දාගෙන බුදියන්න මාමේ :) සිම්පල් ප්ලෑන් එකක් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ නම් කියයි........ බැටරි චාජ් කරගන්න ප්ලග් එක ගහන්නේ කොහාටද එතකොට........ :rofl::P

    Bicycle_dynamo.jpg

    නෑ කොහොමත් වෙනසක් නෑ නෙව. මේක වගේ තමා ඉතිං. ස්වශක්තියෙන් චාර්ජ් කරගන්න තියෙන්නේ. අත් දෙකක්ම තියෙන්නේ.

    රිදිලා සමයං දොඩවනවා මේකටනම් ලොවෙත්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා එනවා කිව්වේ නෑ.. :no:
    පුලූවන් උනොත් එනවා කියලා කිව්වේ...

    තෝ දැන් මෙහෙම කියයි කියලා දන්නවා නම් මම එදා තොගේ කෝල් එක රෙකොර්ඩ් කරනවා අම්මපා....... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් වෙන කාමරේකට ගිහින් ෆෑන් දාගෙන බුදියන්න මාමේ :) සිම්පල් ප්ලෑන් එකක් :)

    මුලදී බැඳ ආදරයක මිහිර දැන්........//
    සැනසීම හොයමි මගේ පපුවට තද කරන........//
    ශෝකය දුක ආවත් මට කොයි තරම්..........//
    මම දාලා යන්නේ නෑ යකෝව් මගේ සුදු සත්තලන්.......// :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නම දකිද්දීත් හිනා යනවා බං....... :rofl::rofl:

    :P චරම් වැඩ නෑ කියාගෙන ආවේ........ මම දැනගත්තා මුට චරම් කියලා දෙන්න ගියොත් මට මෙතන පන්තියක් දාන්න වෙනවා කියලා..... හොද වෙලාවට ඒ ලැපේ බැටරි නෑ.... මගේ ලග චාජර් නෑ කියලා ශේප් උනා..... :rofl: :P

    මේ ලගදි ලැපක VGA කේබල් එකක් අහගෙන අන්කල් බුවෙක් ආවා.... පොර මට ලැපේ මොඩල් එක කියලා කේබලේ ගාන අහනවා.... මම කිව්වා එහෙම ලැපේ මොඩල් එක ගහලා කේබල් එන්නේ නෑ.... සාම්පල් එක තියෙනවා නම් හොයලා දෙන්නම් කියලා...... :yes:

    බුවා මරිසිය.... අපෝ එහෙම හොයන්නේ මොකටද..... මම ඊබේ එකෙන් ඊයේ ඕඩර් කරා...... දැන් අද හවස එවනවා කිව්වා..... කියලා..... මට මලේ මල.... ඊ බේ ඕඩර් කරා නම් මොන සුට්ටටද මෙතන හොයන්නේ...... :angry:

    මම ඈහුවා කීයටද ඕඩර් කරේ කියලා (මෙහේ ඕකක් 2000ට 3000ට හොයා ගතහැකි; ඊබේ ගෙනාවත් ඩොලර් 12-16 අතර ගතහැකි ශිපින් එක්කම) පොර වැඩර් වගේ කිව්වා 4200ගානක් ගියේ කියලා ශිපින් වලටත් එක්ක.... :P මම කිව්වා අපි ලග නම් ඕක රු500ක් වගේ තමා වෙන්නේ කියලා.......:P පොර ඒ ගමන කෝ කෝ කියලා අහනවා..... පෙන්වන්න කියලා..... මම කිව්වා..... දැන් ඉතින් ඊ බේ ඕඩර් කරානේ..... අනික සාම්පල් එකත් නැතුව හොයන්න බෑ කියලා..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17888553 said:
    හිටියා අර සුදු කෙට්ටු කෙල්ල විතරයි... ඒ කෙල්ලටත් හිනා.. අපේ හාමිනෙත් කිව්ව දුව හොඳට යමක් කමක් තේරෙනවා කියලා..

    පවු අෆ්ෆා...... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්කා වගේ පලයංවෙන තැනකට නිදියගන්න. හා.. පුළුවන් නම් කරලා පෙන්නපං... :rofl:

    :oo: ඒ මොකටද.....?? වෙන තැන් නෑ පුටේ.... අපිට ඉතින් ඔයාලට වගේ ලොකු ගෙවල් නෑ.... එක කාමරයයි කුස්සි කෑල්ලයි...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P චරම් වැඩ නෑ කියාගෙන ආවේ........ මම දැනගත්තා මුට චරම් කියලා දෙන්න ගියොත් මට මෙතන පන්තියක් දාන්න වෙනවා කියලා..... හොද වෙලාවට ඒ ලැපේ බැටරි නෑ.... මගේ ලග චාජර් නෑ කියලා ශේප් උනා..... :rofl: :P

    මේ ලගදි ලැපක VGA කේබල් එකක් අහගෙන අන්කල් බුවෙක් ආවා.... පොර මට ලැපේ මොඩල් එක කියලා කේබලේ ගාන අහනවා.... මම කිව්වා එහෙම ලැපේ මොඩල් එක ගහලා කේබල් එන්නේ නෑ.... සාම්පල් එක තියෙනවා නම් හොයලා දෙන්නම් කියලා...... :yes:

    බුවා මරිසිය.... අපෝ එහෙම හොයන්නේ මොකටද..... මම ඊබේ එකෙන් ඊයේ ඕඩර් කරා...... දැන් අද හවස එවනවා කිව්වා..... කියලා..... මට මලේ මල.... ඊ බේ ඕඩර් කරා නම් මොන සුට්ටටද මෙතන හොයන්නේ...... :angry:

    මම ඈහුවා කීයටද ඕඩර් කරේ කියලා (මෙහේ ඕකක් 2000ට 3000ට හොයා ගතහැකි; ඊබේ ගෙනාවත් ඩොලර් 12-16 අතර ගතහැකි ශිපින් එක්කම) පොර වැඩර් වගේ කිව්වා 4200ගානක් ගියේ කියලා ශිපින් වලටත් එක්ක.... :P මම කිව්වා අපි ලග නම් ඕක රු500ක් වගේ තමා වෙන්නේ කියලා.......:P පොර ඒ ගමන කෝ කෝ කියලා අහනවා..... පෙන්වන්න කියලා..... මම කිව්වා..... දැන් ඉතින් ඊ බේ ඕඩර් කරානේ..... අනික සාම්පල් එකත් නැතුව හොයන්න බෑ කියලා..... :P

    කැ*ම සිද්දිය යකෝ........ අන්කල් ලිඳේ කොන්දේසි නැතුවම.......... :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.