ඔයා ගත්තට වැඩක් නෑ සහෝ..... යන එකෙක්ට ඒක PM කරමු නේහ්.....
![]()
![]()
ඔයා දන්න තරම තමා සහෝ... ඒ...

ඔයා ගත්තට වැඩක් නෑ සහෝ..... යන එකෙක්ට ඒක PM කරමු නේහ්.....
![]()
![]()

කොහෙද යකෝ උදේ පාන්දරට උණු වතුර.......
උදේට අයිස් වගේ.....
![]()

උඹ විතරද පෙරා..... මේ සංජියයි මායි දන්න වෙන පෙරෙක්.....
![]()

Mm.. man kalin kiyala athi. Kamak na. Man kurunegala. Araya nuwara. Dan eya inne kolmba.![]()
නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්‍රශ්න ප්‍රශ්න....
උදේට ඈහැරෙනවා හරියට.......
හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට.....
![]()
සිම්පල් ප්ලෑන් එකක් 
තෝ නම් කියයි........ බැටරි චාජ් කරගන්න ප්ලග් එක ගහන්නේ කොහාටද එතකොට........![]()
විදේශීය කුමණ්ත්‍රණ.... අධිරාජ්‍යවාදී අත පෙවීම්..... මට විමලයගේ කතා මතක් උනා මේක දැකලා....
![]()




හාෆෝ........ කුරුනාගලින් ගෑනු පරාන දෙකක්ම........ ඒ අරයා වැඩ ද ස්ටඩි ද කොළඹ.....?

අනිවා එනවා කිව්වේ නෑ..
පුලූවන් උනොත් එනවා කියලා කිව්වේ...

Wada wada..![]()
ඉතින් වෙන කාමරේකට ගිහින් ෆෑන් දාගෙන බුදියන්න මාමේසිම්පල් ප්ලෑන් එකක්
![]()

නම දකිද්දීත් හිනා යනවා බං.......![]()
චරම් වැඩ නෑ කියාගෙන ආවේ........ මම දැනගත්තා මුට චරම් කියලා දෙන්න ගියොත් මට මෙතන පන්තියක් දාන්න වෙනවා කියලා..... හොද වෙලාවට ඒ ලැපේ බැටරි නෑ.... මගේ ලග චාජර් නෑ කියලා ශේප් උනා.....
මම කිව්වා අපි ලග නම් ඕක රු500ක් වගේ තමා වෙන්නේ කියලා.......
පොර ඒ ගමන කෝ කෝ කියලා අහනවා..... පෙන්වන්න කියලා..... මම කිව්වා..... දැන් ඉතින් ඊ බේ ඕඩර් කරානේ..... අනික සාම්පල් එකත් නැතුව හොයන්න බෑ කියලා..... 
නැකැත් රාල;17888553 said:හිටියා අර සුදු කෙට්ටු කෙල්ල විතරයි... ඒ කෙල්ලටත් හිනා.. අපේ හාමිනෙත් කිව්ව දුව හොඳට යමක් කමක් තේරෙනවා කියලා..


ලොක්කා වගේ පලයංවෙන තැනකට නිදියගන්න. හා.. පුළුවන් නම් කරලා පෙන්නපං...![]()
ඒ මොකටද.....?? වෙන තැන් නෑ පුටේ.... අපිට ඉතින් ඔයාලට වගේ ලොකු ගෙවල් නෑ.... එක කාමරයයි කුස්සි කෑල්ලයි...... 
චරම් වැඩ නෑ කියාගෙන ආවේ........ මම දැනගත්තා මුට චරම් කියලා දෙන්න ගියොත් මට මෙතන පන්තියක් දාන්න වෙනවා කියලා..... හොද වෙලාවට ඒ ලැපේ බැටරි නෑ.... මගේ ලග චාජර් නෑ කියලා ශේප් උනා.....
![]()
![]()
මේ ලගදි ලැපක VGA කේබල් එකක් අහගෙන අන්කල් බුවෙක් ආවා.... පොර මට ලැපේ මොඩල් එක කියලා කේබලේ ගාන අහනවා.... මම කිව්වා එහෙම ලැපේ මොඩල් එක ගහලා කේබල් එන්නේ නෑ.... සාම්පල් එක තියෙනවා නම් හොයලා දෙන්නම් කියලා......![]()
බුවා මරිසිය.... අපෝ එහෙම හොයන්නේ මොකටද..... මම ඊබේ එකෙන් ඊයේ ඕඩර් කරා...... දැන් අද හවස එවනවා කිව්වා..... කියලා..... මට මලේ මල.... ඊ බේ ඕඩර් කරා නම් මොන සුට්ටටද මෙතන හොයන්නේ......![]()
මම ඈහුවා කීයටද ඕඩර් කරේ කියලා (මෙහේ ඕකක් 2000ට 3000ට හොයා ගතහැකි; ඊබේ ගෙනාවත් ඩොලර් 12-16 අතර ගතහැකි ශිපින් එක්කම) පොර වැඩර් වගේ කිව්වා 4200ගානක් ගියේ කියලා ශිපින් වලටත් එක්ක....මම කිව්වා අපි ලග නම් ඕක රු500ක් වගේ තමා වෙන්නේ කියලා.......
පොර ඒ ගමන කෝ කෝ කියලා අහනවා..... පෙන්වන්න කියලා..... මම කිව්වා..... දැන් ඉතින් ඊ බේ ඕඩර් කරානේ..... අනික සාම්පල් එකත් නැතුව හොයන්න බෑ කියලා.....
![]()




Hela dakinawa![]()
හූ.........amme
කොහොමද ආතල් එක බල්ලා කාපු තැනටම ඉන්ජෙක්ෂන් එකක් කෙලලා අරිනකොට.....
