EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
කියන්නකෝ එයා ගැන විස්තර ටිකක්....... බාගවෙලාවට අපි දන්නා හඳුනන කෙනෙක්ද කියලා කවුද දන්නේ......

Photography igenagaththe.. dan okama rssawak hatiyata karanne :)
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙත් එමම තමා. හැබැයි කොච්චර අමාරු උනත් කවදාවත් නිවන්න කියලා නම් කියන්නේ නෑ. :love:
    පවු..
    මමම හිතලා නිවනවා වෙලාවකට... :sorry:

    :growl: පව් යකෝ පෙරී...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මෙහ්හ් ඔය ත්‍රිවිල් එවුන් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා යකෝ......

    :rofl: මටයෑ පාඩු...... හයිබ්‍රිඩ් එක වගේද මේක..... යකඩ ගොඩක්නේ.... ත්‍රී වීල් එකේ කෑලි සවලෙන් ඈහිදින්න වෙයි.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවේ බැරල් එකක් හොයනවා ඇති කියලා....... :rofl::rofl:

    :growl: ගිහින් හොදට පාට බලා දාලා ආවා.... කහ පාටට හුරුයි බොල.... වතුර පෙවිල්ල අඩුයි තමා මගෙත්...... :yes: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාස 6යි. මාස 04ක් තියරි. ඉතුරු මාස දෙක ෆුල් ඩේ ප්‍රැක්ටිකල් සෙශන් දෙකක් තියෙන්නේ.
    කවුද කියන්නේ DSLR ගනං කියලා. තව ටික දවසකින් පේමන්ට් එකෙත් විකුණන්න තියෙයි සහෝ DSLR. උඹ Wedding Photography කරන්න නෙමෙයි නේ ඉගෙන ගන්නේ. ඒ නිසා පොඩි DSLR එකක් ගත්තා නම් ඉගෙනගන්න හොඳටම ඇති.
    මේක බලපං....

    https://docs.google.com/forms/d/1RrEuAcIGZsmLKatlAf_PlLFKRS5QZjYRFLSYkXqK4lI/viewform

    :oo: මාස හතරක්ම තියරි....?? මොනවද සහෝ එච්චර තීයරි....?? :baffled:

    සාමාන්‍ය DSLR කියන්නේ කීයට වගේ තියෙන ඒවද බං.....?? :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුලදී බැඳ ආදරයක මිහිර දැන්........//
    සැනසීම හොයමි මගේ පපුවට තද කරන........//
    ශෝකය දුක ආවත් මට කොයි තරම්..........//
    මම දාලා යන්නේ නෑ යකෝව් මගේ සුදු සත්තලන්.......// :P

    බඩා මාමි ඉතින් හිටියත් වැඩක් නැති නිසා මම එහෙම යෝජනා කරේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කීයද කෝට් කරේ? ගනං කියපං මට. මම ඌට ටෝක් කරලා උඹට කරකවලා දෙන්න බලන්නම් ඕඩරේ...

    Lenovo Tablets A3500

    Media tek1.2ghz Quad core
    Android 4.2 Jelly Bean - Voice Call
    1GB - 16GB HDD- Wi Fi+GPS+3G -BT
    7.5 IPS Multi-touch
    1 Year Warranty

    Rs. 38500/=


    GALAXY TAB 4-7.0

     2G,3G
     3.15MP Camera,1.3MP Front
     Android 4.4.2 KitKat OS
     7” TFT
     1.2Ghz Quad core Processor
     Internal Memory:8GB,
    Upto 64GB
     1.5GB RAM
     BT/Wi-Fi a/b/g/n
     HSDPA 21.1Mbps
     Micro USB 2.0

    Rs. 39999/=


    GALAXY Tab 4 10”

     2G,3G
     3.15MP Camera,1.3MP Front
     Android 4.4.2 KitKat OS
     10.1” TFT
     1.2Ghz Quad core Processor
     Internal Memory:16GB,
    Up to 64GB
     1.5GB RAM
     BT/Wi-Fi a/b/g/n
     HSDPA 21.1Mbps
     Micro USB 2.0

    Rs. 59999/=



    GALAXY Tab S 8.4”

     2G,3G and 4G-LTE Cat 4 Network
     8MP Camera,2MP Front
     Android 4.4.2 KitKat OS
     8.4” Super AMOLED
     2.3GHz Quad core Processor
     Fingerprint scanner
     Ultra Power Saving Mode
     Download Booster
     Internal Memory:16GB,
    Upto 128GB
     3GB RAM
     BT/Wi-Fi a/b/g/n/ac
     Micro USB 2.0

    Rs. 83999/=


    GALAXY Tab S 10.5”

     2G,3G and 4G-LTE Cat 4 Network
     8MP Camera,2MP Front
     Android 4.4.2 KitKat OS
     10.5” Super AMOLED
     2.3GHz Quad core Processor
     Fingerprint scanner
     Ultra Power Saving Mode
     Download Booster
     Internal Memory:16GB,
    Up to 128GB
     3GB RAM
     BT/Wi-Fi a/b/g/n/ac
     Micro USB 2.0

    Rs. 99999/=


    GALAXY Note 10.1 (2014)

    Voice available 2G,(HSDPA 21Mbps / HSUPA 5.76Mbps)
    Quad Band 850/900/1900/2100 MHz, Android 4.3 (Jelly Bean), 10.1” WQXGA (1280x800) PLS TFT
    8 Megapixel Camera
    16GB User memory + 3GB (RAM),Octa Core Processor
    microSD (up to 64GB)

    Rs. 110999/=


    GALAXY Note Pro 12.2

    Voice available
    2G/3G,(HSDPA 21Mbps / HSUPA 5.76Mbps)
    Quad Band 850/900/1900/2100 MHz
    Android 4.4 (Jelly Bean)
    12.2” WQXGA (2560 X 1600) PLS TFT
    8 Megapixel Camera
    32GB User memory + 3GB (RAM)
    Octa Core Processor
    microSD (up to 64GB)

    Rs. 124999/=


    * * For Samsung Galaxy Products; we can give 3% - 4% Discount for above prices.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර සැරයක් සෙනසුරාදා දවසක කිව්වේ අනිවා අද එනවයි කියලා..... අනන් ඒ එනවා කිව්වා දවසට ඕකත් ඇන්න වර........... රිදෙයි දැන්......... :rofl::rofl:

    troll-face-trolls-music-dance-party-dancing-trollface.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තැන දන්නවා........ තැන දන්නවා........ යන ගමන් බලන්න ඕනේ........ කලින් කෑවද කියලා ඇහුවේ බද අස්පට් එහෙම නැද්ද කියලා අහන්න පොල් අයිස්ක්‍රීම් කාලා.........

    :D නෑ නෑ අවුලක් උනේ නෑ දවස් දෙකේම...... :D

    අර පාලම් තුන හන්දියේ නටන නාඩගම මොකක්ද බං.... බයික් එකේ එනකොට අර වලවල් සෙට් එකේ උඩින් යන්නේ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගත්තට පස්සේ එක දවසයි ගෑවුනේ... මම උඹ තරම් වාහන එලෝලා නම් නෑ. ඒත් අහු උනොත් අතාරින්නෙත් නෑ පුතේ... :D

    :D එල එල..... :)

    සිරාවට අපි දැන් කොච්චර ඩ්‍රයිව් කරලා ඈතිද කිලෝමීටර්.....??

    බයික් එක විතරක් 28000Km..... කාර් එකත් තාත්තා නැති උනාට පස්සේ තනිකර මම..... එකත් දැන් 35000Km විතර..... එතකොට බස්..... අනුන්ගේ වාහන පැදපුවා ඔක්කොම....... :P ලක්ෂයක්වත් පැදලා ඈති නේහ්..... :D
     
    Status
    Not open for further replies.