EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ හිතුවද කුප්පයෝ තෝ වගේ සමනලයෙක් කියල මම ඌට උම්මා දෙන්න ? :angry: පලයන් ගිහින් පාඩුවේ වැලක් බලපන් :rofl:

    goldberg-spears-rock-o.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :no:
    මට බෑ.... දෙන්න එකට.. අම්මෝ... මට කොසු පාර සුරේඛාගෙන් ලැබෙයි...
    :dull::dull: අනේ සුදු මාමේ....:dull:

    මේ මාමේ මේකට ලියන්න කියන්නේ මොකක්ද ලියන්න ඕන සිංහලෙන්ද ලියන්න ඕන? මට කොස් ඒක කරන්න ඕන කියලද ලියන්න ඕන?:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැති වුන එලකිරි මෙම්බ ගැන හිතට හෙන අප්සට්. ඊයේ මේවෙලාවෙත් කොල්ලා හොදට ඉන්න ඇතිනෙ ඉතිං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: අනේ සුදු මාමේ....:dull:

    මේ මාමේ මේකට ලියන්න කියන්නේ මොකක්ද ලියන්න ඕන සිංහලෙන්ද ලියන්න ඕන? මට කොස් ඒක කරන්න ඕන කියලද ලියන්න ඕන?:dull:

    සිංහලෙන් කොටන්න.. ඔයාට කැමදි දෙයක් කොටන්න... :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දරුවන් සිටිනා අප තට කොටලුවන් සේ පෙනෙන්නනට පටන් ගත්තේ කවදා සිට ද සැට්ටඹිය???????:angry::angry::angry:
    කිඹුල මට වැඩ නොකරන නම්බර් දීල.. රිදුන.කලකිරුනා
    2.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල මට වැඩ නොකරන නම්බර් දීල.. රිදුන.කලකිරුනා
    2.gif
    එතිසලාට් එක ද?

    ඒ නම්වරය වැඩ කරන්නේ උදේ 9-6.30 අතරය...........

    දැන් කතා කරපං..මම ඔන් කරා.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැති වුන එලකිරි මෙම්බ ගැන හිතට හෙන අප්සට්. ඊයේ මේවෙලාවෙත් කොල්ලා හොදට ඉන්න ඇතිනෙ ඉතිං
    මොකක් වෙලාද නැතිවෙලා තියෙන්නේ කියල දන්නවද. පොඩි දුවෙකුත් ඉන්නවා බන්......:(:(
    කිරියෙ අයගෙන් මොනව හරි දෙයක් කරන්න බලමුද.....
     
    Status
    Not open for further replies.