නැකැත් රාල;17891655 said:මොකෝ මේ ඇවටර් එක ????![]()
එලකිරියේ HondaMPLG කියන මෙම්බ නැතිවෙලාලු සහෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1661521
නැකැත් රාල;17891655 said:මොකෝ මේ ඇවටර් එක ????![]()
දරුවන් සිටිනා අප තට කොටලුවන් සේ පෙනෙන්නනට පටන් ගත්තේ කවදා සිට ද සැට්ටඹිය???????![]()

අනේ පලයන් පොන්සියෝ යන්න, උදේම දෙකපුන්න එනවා මෙතන.....issaraharata malabe pattenuth marana geyakata yanna lasthi vela idapalla.![]()
හා.....බයවුනා හොදටමissaraharata malabe pattenuth marana geyakata yanna lasthi vela idapalla.![]()
කොල්ලෝ ගහන කවුරුත් මෙතන නෑනේ බන්, ඔන්න එහෙම උන් ඉන්නවා නම් ඕකා ආවට කමක් නෑ.....

දැන් ඒකට උඹ අදද ඔය යන්න හදන්නේ......?![]()
කෝට් සාජන් නිවාඩු බං. අදත් නිවාඩු. මම ගිහින් රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් එක්ක කතා කරලා විස්ථර අහගෙන ආවා. ඇත්තටම හරිම හොඳ මිනිස්සු. පැහැදිලිව සරළව වෙච්ච දේ සහ කරන්න තියන දේ කියලා දුන්නා. ලොකු සීන් මොකුත් නෑ...
දැන් වෙලා තියෙන්නේ මොකක්ද & කරන්න කිව්වේ මොකක්ද බං.....?

හුටා..... යකාගේ නීතියක්නේ යකෝ ඒක......
![]()