EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    issaraharata malabe pattenuth marana geyakata yanna lasthi vela idapalla.:(
    අනේ පලයන් පොන්සියෝ යන්න, උදේම දෙකපුන්න එනවා මෙතන.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා......

    HondaMPLG සහෝදරයා ට සංවේගය පළකිරීම වෙනුවෙන් මමත් ඇවටර් එක මාරු කරගත්තානම් හොඳයි වගේ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඒකට උඹ අදද ඔය යන්න හදන්නේ......? :eek:

    කෝට් සාජන් නිවාඩු බං. අදත් නිවාඩු. මම ගිහින් රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් එක්ක කතා කරලා විස්ථර අහගෙන ආවා. ඇත්තටම හරිම හොඳ මිනිස්සු. පැහැදිලිව සරළව වෙච්ච දේ සහ කරන්න තියන දේ කියලා දුන්නා. ලොකු සීන් මොකුත් නෑ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝට් සාජන් නිවාඩු බං. අදත් නිවාඩු. මම ගිහින් රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් එක්ක කතා කරලා විස්ථර අහගෙන ආවා. ඇත්තටම හරිම හොඳ මිනිස්සු. පැහැදිලිව සරළව වෙච්ච දේ සහ කරන්න තියන දේ කියලා දුන්නා. ලොකු සීන් මොකුත් නෑ...

    දැන් වෙලා තියෙන්නේ මොකක්ද & කරන්න කිව්වේ මොකක්ද බං.....?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් වෙලා තියෙන්නේ මොකක්ද & කරන්න කිව්වේ මොකක්ද බං.....?

    වෙලා තියෙන්නේ පොලීසියෙන් නඩුව ඇදගෙන ගිහින්. අපි නොදැනුවත්වම.
    කරන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට උසාවියට ඉදිරිපත් වෙලා දෙන වන්දියක් අරන් ගෙදර යන්න.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හුටා..... යකාගේ නීතියක්නේ යකෝ ඒක...... :growl:

    මමත් හිතං හිටියේ යකාගේ නීතියක්කියලා තමා. ඒත් උසාවියට ඉදිරිපත් නොවීමනේ හේතුව. එහෙම උනේ අපේ නොදැනුවත්කම. අපි නොදැනුවත්ව හිටියේ සිතාසි ආවේ නැති නිසා.
     
    Status
    Not open for further replies.