EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටුටා.....! එපා එපා...... ක්ලිනික් එක පැත්තේ යැවෙනවාද ලඟදි එහෙම....... එහෙනම් එහෙන් තියන්න නැතිනම් මම එන්නම් ගන්න අර එදා දැම්මේ ෆෝටෝ එකක් එව්වයින් ටිකකුත් අරගෙනම......

    malabe yawenne naa hotto...pronto dannam labai lesiy
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    march 16 @ kimbul clinic.:P

    උඹල ඔය පාටි දාලා සැරජාති එහෙම ගහනවා නෙවෙයි ඕං :P කිඹුල වෙරි වුනොත් උඹලගේ දත් ටික ගලවලා ලොම්බො වගේ ගෙදර යවයි. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    malabe yawenne naa hotto...pronto dannam labai lesiy

    ඔය ප්රෝන්ටෝ ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ...... මම කොළඹ පැත්තේ එනව් දවසක් කියන්නම් ඊට කලින් දවසේ....... ඔයා ඒක වාහනේ තියාගන්න මගින් ගන්නම් මම.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල ඔය පාටි දාලා සැරජාති එහෙම ගහනවා නෙවෙයි ඕං :P කිඹුල වෙරි වුනොත් උඹලගේ දත් ටික ගලවලා ලොම්බො වගේ ගෙදර යවයි. :lol:

    එතකොට ඉතින් කල්ලත් ලෑ බොල්ලත් ලෑ හුලල්ලල් ලෑ......... :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල ඔය පාටි දාලා සැරජාති එහෙම ගහනවා නෙවෙයි ඕං :P කිඹුල වෙරි වුනොත් උඹලගේ දත් ටික ගලවලා ලොම්බො වගේ ගෙදර යවයි. :lol:

    :rofl: mekane ban ou isallama anumatha wenawa apita kalin :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊට පස්සේ...

    හිහි..... හිහිහ්හ්........... හිහිහ්හ්හ්හ්හ්හ්......... හෝක් හෝක් හෝක්...... :lol::lol::lol:

    umba dan paliyen aha gannai yanne :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mala uttak wenne kanthaa paarshawekata yanawa msg ekak munta giyoth :lol:

    :eek:
    කොයි කාන්තාවටද?
    අර ගොනා... (ඔව් ඌ තමා. මහෝදර) ඊයේ මේකේ තියෙන පැලේ කන්න තටම තටම උන්නා. උඹේ කමෙන්ට් එකෙන් පස්සේ ලොවෙත් නෑ හොයා ගන්න. මොනා කරගත්තාද දන්නේ නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ප්රෝන්ටෝ ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ...... මම කොළඹ පැත්තේ එනව් දවසක් කියන්නම් ඊට කලින් දවසේ....... ඔයා ඒක වාහනේ තියාගන්න මගින් ගන්නම් මම.......

    rasthiyadu wenna deyak na bola....ape office eka parata allapu paare city office eka thiyenne..ewapiya address eka
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;17892499 said:
    උඹව දැක්ක කල්... :)
    9.gif
    9.gif
    රාලේ.පොඩ්ඩක් කට්ටිය බලලා යන්න ආවා. :sorry::sorry:
     
    Status
    Not open for further replies.