කාලා එන්නම්....... ඔහොම හිටපල්ලා කට්ටියම ගල් වෙලා එකෙක්වත් පෝස්ට්ස් දාන්නේ නැතුව.......
වෙන මුකුත් එපාද...?? මාත් කන්න යන්න ඕනා.... මෙච්චර වෙලා මේකේ ගල් අම්මන්ඩියෙක්ගෙන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලුවා......
මාව තැම්බිලි බොරු.....
දැන් එයි අම්මන්ඩි දූවගෙන......







ලබන සතිය වෙනකම් ඉවසපන්..... ඩෙල් දෙන්නම් 5th Gen වලින්ම අවුරුදු 2ක වොරන්ටිත් එක්කම..... 

