EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලා එන්නම්....... ඔහොම හිටපල්ලා කට්ටියම ගල් වෙලා එකෙක්වත් පෝස්ට්ස් දාන්නේ නැතුව.......

    :shocked: වෙන මුකුත් එපාද...?? මාත් කන්න යන්න ඕනා.... මෙච්චර වෙලා මේකේ ගල් අම්මන්ඩියෙක්ගෙන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලුවා...... :growl: මාව තැම්බිලි බොරු..... :P දැන් එයි අම්මන්ඩි දූවගෙන...... :P :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol:
    ඉස්සර කෝච්චිය එච්චර හයියෙන් ගියේ නෑ නේ සහෝ..
    "ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත" කියලා ගාල්ලෙන් එනවුන්ස්මන්ට් එක දීලා කොළඹින් එන M4 එක රැජිනට අමුනලා රැජිනේ W ක්ලාස් එක මාතර් කෝච්චියට අමුනලා කොට කොට ගිය සුන්දර අතීතයක් තිබ්බා සහෝ.. අවුරුදු 12-15කට විතර කලින්... උඹට වයස කීයද?
    26. mama hitanne ube wayasa :P
    issarak gana nam wadi matakayak na mama kiyanne me pahugiya awrudu 3-4 indan.
    kawda yako slow train wala dura gaman yanne :P pissuwak athai epa wenawane.

    mama godak yanne ruhune, eka kelagena yanawa issara 100ta kittu kara dan nam 80 thama uparime.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek:
    එහෙනම් උඹ කෝච්චියේ මාතර - කොළඹ ගිහින් නෑ..
    පරිසරයයි, මිනිස්සුන්, ඒ අයගේ ජීවන රටා, වටපිටාව, ගහකොල, රේල්පාර, ඉස්ටේශන් පවා ඕවා ඔක්කොම ඉස්සරයි දනුයි එකමද? :nerd:

    සිරාවටම ඉස්සර කෝච්චියේ මාතර යනවයි කියන්නේ වෙන රටකට යනවා වගේ....... පට්ට මතකයන් මටත්....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසේ කතාව ඕයි.... 7ක් ඉන්නවා... :lol::lol:

    :growl: උන් බෝඩිමේ සෙට් එකම ට්‍රිපක් යන්න ලෑස්ති උනේ අපි ගානේ...... අන්තිමට මුකුත් නෑ...... අපි කිව්වා උසාවි ගිහින්ම බේර ගමු කියලා....... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...

    එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..:sorry::sorry:

    ටහිකේ........ මොකක්ද බන් මේ මේ දවස් වල වෙන්නේ......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    nandilata mukuth kiyanna epa ada manniya atata aran inne
    kotagena kotagena yawi sadda nathuwa hitu :P
    :lol::lol:දුවාගන්න අමාරුයිනෙ බන් උන්දලට ඒ නිසා අවුලක් නැහැ
    අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද මොකක්ද මේ කථා වස්තුව කියලා......
    ඒකනෙ මාත් මේ බැලුවෙ :eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.elakiri.com/forum/showthread.php?p=17892106#post17892106
    2.gif
    18 Photos That Speaks More Than 1000 Words
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: වෙන මුකුත් එපාද...?? මාත් කන්න යන්න ඕනා.... මෙච්චර වෙලා මේකේ ගල් අම්මන්ඩියෙක්ගෙන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලුවා...... :growl: මාව තැම්බිලි බොරු..... :P දැන් එයි අම්මන්ඩි දූවගෙන...... :P :lol:

    :eek::eek::eek: මොකක් කිව්වා.......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල...... අම්මෝ ඕකක් කලින් පුරුදු වෙලා ඉන්න එකම තමා හොද.... තාත්තයි මායි වෑන් එක අරන් දවස් හතරක්වත් නැතුව නෝනාගම මල ගෙදරක ගිහින් එනකොට මහ රෑ හුලං බැහැලා.... කට්ට කරුවලේ මාර කට්ටක් කාලා ස්පෙයා වීල් එක සෙට් කරගත්තේ...... හයි කරලා ඉවර වෙලා බැලින්නම් ස්පෙයා වීල් එකෙත් හුලං අඩුයි..... රත්නපුරේට අමාරුවෙන් ඈවිත් රෑ කඩයක් ඈරවලා තමා හුලං ගහ ගත්තේ..... :baffled:

    :dull:
    ඔව් බං... සිරාවටම ඉරිදට පුරුදු වෙනවා... :dull:
     
    Status
    Not open for further replies.