ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලුන්ට මේ මොකෝ වෙන්නෙ :sorry: සින්හලුන්ගේ අවසානයද මේහ් :oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..:sorry::sorry:
    ඊයෙත් එකක් උනාද බන් :eek::shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...

    එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..:sorry::sorry:

    ඒකනේ බං..රෑට නිවුස් බැලුවම ඇග හිරි වැටෙනවා...මොකද මන්දා මේ...මේ කකුල කොහොමද දැන් උබේ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තනි ඇහැට ඇඩෙනවා...බලපන්කො ඉන්දුනිසියන් කාරයන්ගේ වැඩ..

    e9gf8x.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17893807 said:
    ඒකනේ බං..රෑට නිවුස් බැලුවම ඇග හිරි වැටෙනවා...මොකද මන්දා මේ...මේ කකුල කොහොමද දැන් උබේ?

    දැන් නම් ටික ටික බර දානවා.. තව මාසයකින් වගේ ඇවිදින්න පුලුවන් වෙයි කියලා කිව්ව ඩොක්ටර්..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17894120 said:
    තනි ඇහැට ඇඩෙනවා...බලපන්කො ඉන්දුනිසියන් කාරයන්ගේ වැඩ..

    e9gf8x.jpg

    ඕකුන්ට නම් තනිකරම පිස්සු.. අර ස්කූටර් වගේ පොඩි 125 බයික් හිටන් පූක්ෂණය කරනවා ඕකුන්..:baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17894120 said:
    තනි ඇහැට ඇඩෙනවා...බලපන්කො ඉන්දුනිසියන් කාරයන්ගේ වැඩ..
    :shocked::shocked:

    ඊයෙ හැපුන දෙන්නෙක් නැතිවුනා බන්.. නෝනයි මහත්තයයි..:sorry:
    :sorry::sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    ජන්තු අයියා;17893807 said:
    ඒකනේ බං..රෑට නිවුස් බැලුවම ඇග හිරි වැටෙනවා...මොකද මන්දා මේ...මේ කකුල කොහොමද දැන් උබේ?

    බයික් කාරයොන්ට අපලයි බං
    මම අද වංගුවක් ගනිද්දී ඉස්සරහ චුන් පාන් බට්ටෙක් යනවා
    දුරදිග හිතල ස්ලෝ කරල අරුගේ පස්සට ගට්ට විතරයි ඉස්සරහින් කෙළගෙන කැන්ටර් එකක් ආව බං
    මම අරුට ඉස්සර කළා නම් ෆේස් ටු ෆේස්
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන් මට පේන්නෙ නම් බඩු සුපිරියටම මේන්ටේන් කරල තියනවා.. :yes: එල..:D

    වැහි පීල්ලක් ගාව පොඩ්ඩක් මලකඩ කාල පිටිපස්සෙ බෆර් එක චූට්ටක් තැලිල ඔච්චරයි තියෙන්නෙ මුලු වාහනේටම. දැං බං ගෙනාවෙ ඔක්කොම වැඩ ඉවරකරගෙන

    214bgjs.jpg


    28jv37m.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකුන්ට නම් තනිකරම පිස්සු.. අර ස්කූටර් වගේ පොඩි 125 බයික් හිටන් පූක්ෂණය කරනවා ඕකුන්..:baffled:

    ඔරිජිනල් 220 එකට වඩා මේක පෙනුමයි හැබැයි..මේ වගේ බයික් එකක් තියෙනවා නේද මොකක් හරි..ජපනෙක් නෙමෙයි..
     
    Status
    Not open for further replies.